එච්.අයි.වී පිළිබද බය අඩු කරගැනීමට

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    එච්.අයි.වී සමබන්ද ඕනෑම ගැටලුවක් මේ පොස්ට් එකේ ශෙයාර් කරන්න.ඔයගොල්ලන්ගෙ බය අඩු කර ගැනීමට උදව් කළ හැකිය.අනෙකුත් සමාජ රොග ගැනද සදහන් කරන්න.පුලුවන් විදිහට උදව් කරන්නම්.ඔබේ ගැටලුව මා හට පීඑම් කල හැකිය.මෙම ත්‍රෙඩ් එකෙන් කිසිදු ආකරයකින් අනාරක්ශිත ලින්ගික සබදතා සහ ගණිකාවන් ඇසුරු කිරීමට කිසිසේත් අනුබල නොදෙමි. :)
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    HIV terminal හිටපු කෙනෙක් සිංහල වෙදකමෙන් නිට්ටාවට සුව වෙලා අදටත් ජීවතුන් අතර යහතින් ඉන්නවා - ප්‍රතිශක්තිය වඩවාගත්තාම නීරෝගී කෙනෙක් වගේ ඉන්න පුළුවන් :yes:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,353
    113
    එච්.අයි.වී සමබන්ද ඕනෑම ගැටලුවක් මේ පොස්ට් එකේ ශෙයාර් කරන්න.ඔයගොල්ලන්ගෙ බය අඩු කර ගැනීමට උදව් කළ හැකිය.අනෙකුත් සමාජ රොග ගැනද සදහන් කරන්න.පුලුවන් විදිහට උදව් කරන්නම්.ඔබේ ගැටලුව මා හට පීඑම් කල හැකිය.මෙම ත්‍රෙඩ් එකෙන් කිසිදු ආකරයකින් අනාරක්ශිත ලින්ගික සබදතා සහ ගණිකාවන් ඇසුරු කිරීමට කිසිසේත් අනුබල නොදෙමි. :)
    ඔබ ගේ බය අඩු නම් ආසාදිතයෙක් සමග සංවාසයේ යෙදී පෙන්වන්න
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    එච්.අයි.වී කියන්නේ හෙලවෙන මනස දෙයකට

    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    නැත්නම් රචනා ලියන මේ පොන්නයෝ ටික , එක එකාට කියලා පුක පලාගන්න විදියට මුන්ට , හැදෙන ලෙඩ කියලා නිමකරන්න පුළුවන් ද බං 😂 😂 😂
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    PrEP ගැන ටිකක් විතර කියපන් කො.
    Girlfriend එක්ක ආව තව white girl කෙනෙක් මට truveda කියල pills තියන bottle එකක් දීලා ගියා have fun කියල. එකී කිව්වම තමයි දන්නේ ඕක බීලා HIV POSITIVE කෙනෙක් එක්ක sex කරත් අපිට hiv හැදෙන්නේ නෑ කියලා.

    Passe thamay prep කියලා දෙයක් තියෙනව කියල දැනගත්තෙ. අපේ ඉස්කෝල වල අපිට දෙන අධ්‍යාපනය ගැන නං කලකිරෙනව
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43

    Ehema ekak thiyenawa nam marune.
    Price kohomada danna ne
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    HIV terminal හිටපු කෙනෙක් සිංහල වෙදකමෙන් නිට්ටාවට සුව වෙලා අදටත් ජීවතුන් අතර යහතින් ඉන්නවා - ප්‍රතිශක්තිය වඩවාගත්තාම නීරෝගී කෙනෙක් වගේ ඉන්න පුළුවන් :yes:

    Terminal කිව්වේ.. බණ්ඩාරණායක එයාර්පෝට් එකේ මොන ටෙර්මිනල් එකද බන්? දන්නේ නැති නිසා අහන්නේ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Terminal කිව්වේ.. බණ්ඩාරණායක එයාර්පෝට් එකේ මොන ටෙර්මිනල් එකද බන්? දන්නේ නැති නිසා අහන්නේ
    • Seroconversion illness. Some people experience a short illness soon after they contract HIV. ...
    • The asymptomatic stage of HIV. Once seroconversion is over, most people feel fine and don't experience any symptoms. ...
    • Symptomatic HIV. ...
    • Late-stage HIV.

      ඕකෙ අන්තිම එක - ඔතෙන්දි දොස්තර බේත් මොකුත්ම අහන්නෙ නැතුව යනවා. ඒ ලෙඩාට IDH එකෙන් කියල තිබ්බා වාට්ටුවෙ ඉඳලා පලක් නෑ , ගෙදර යන්න කියලා. එයාලාට කොරන්න දෙයක් නෑ කියලා. ලෙඩාගේ වාසනාවට සුපිරිම වැඩ්ඩෙක් සෙට් වුණා, අදටත් යහතින් ඉන්නවා ඒ හිංදා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ehema ekak thiyenawa nam marune.
    Price kohomada danna ne
    එහෙම තියෙනව. පස්සේ හොයලා බලනකොට porn actress ල එහෙම ගොඩක් ඕක තමයි use කරන්නෙ. Rubber නැතුව play කරද්දි random strangers ලා එක්ක උං ඔය pill use කරනව. එකී tour යනකොට අනිවා ඕක අරන් යනව කිව්ව. Bottle එකක් හෙන ගනං. මම අම්මෝ කිව්වම එකී හිනා වෙලා එකී ලග තිබ්බ එක දීලා ගියා. එකී දන්නව කොහොමත් මම girlfriend එක්ක විතරක් ඉන්න එකෙක් නෙමෙයි කියලා. ඒක උන් දෙන්නම දන්නවා. HIV POSITIVE වෙන එක තමයි ලොකුම case එක. අනික් STD ඉතිං හොඳ කරන්න පුළුවන් බෙහෙත් තියෙන එවනෙ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428

    Perp and Pep ගැන නේ ඔය කියන්නෙ , FPA එකේ මේ දවස් වල නම් තෝරාගත්ත සෙට් එකකට නොමිලේ දෙනවා,
    PREP - කියන්නෙ ඩේලි ගන්න ඕන පෙත්තක් ඒකේන් කරන්නේ ඇගේ ප්‍රතිශක්තීකරනයක් ඇති කරන එක. හැමදාම ගන්නවානම් කිසි අවුලක් නෑ

    PEP- කියන්නෙ අවධානම් ලින්ගික කටයුත්තකට පස්සෙ immediate ගන්නඕන පෙත්තක්,ඒකෙනුත් කරන්නෙ PREP එකෙදේම තමා..

    මේක ගැන වැඩි විස්තර මට වඩාදන්න උන් ඉන්නවා මේකේ. උන් කියයි

    ගනන් ගැන දන්නෙ නෑ, ඒ වගේම ලංකාවේ ගන්න තියේද දන්නෙත් නෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    එච්.අයි.වී සමබන්ද ඕනෑම ගැටලුවක් මේ පොස්ට් එකේ ශෙයාර් කරන්න.ඔයගොල්ලන්ගෙ බය අඩු කර ගැනීමට උදව් කළ හැකිය.අනෙකුත් සමාජ රොග ගැනද සදහන් කරන්න.පුලුවන් විදිහට උදව් කරන්නම්.ඔබේ ගැටලුව මා හට පීඑම් කල හැකිය.මෙම ත්‍රෙඩ් එකෙන් කිසිදු ආකරයකින් අනාරක්ශිත ලින්ගික සබදතා සහ ගණිකාවන් ඇසුරු කිරීමට කිසිසේත් අනුබල නොදෙමි. :)

    HIV කියන්නෙත් ඒඩ්ස් වලටද? වෙනස මොකක්ද?
     
    • Like
    Reactions: EMINƎM

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ නේද කාලෙකට කලින් බඩුවක් ගහලා මේකේ බයේ වැලලෙන්න හැදුවේ ?
     
    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    එහෙම තියෙනව. පස්සේ හොයලා බලනකොට porn actress ල එහෙම ගොඩක් ඕක තමයි use කරන්නෙ. Rubber නැතුව play කරද්දි random strangers ලා එක්ක උං ඔය pill use කරනව. එකී tour යනකොට අනිවා ඕක අරන් යනව කිව්ව. Bottle එකක් හෙන ගනං. මම අම්මෝ කිව්වම එකී හිනා වෙලා එකී ලග තිබ්බ එක දීලා ගියා. එකී දන්නව කොහොමත් මම girlfriend එක්ක විතරක් ඉන්න එකෙක් නෙමෙයි කියලා. ඒක උන් දෙන්නම දන්නවා. HIV POSITIVE වෙන එක තමයි ලොකුම case එක. අනික් STD ඉතිං හොඳ කරන්න පුළුවන් බෙහෙත් තියෙන එවනෙ.
    Perp and Pep ගැන නේ ඔය කියන්නෙ , FPA එකේ මේ දවස් වල නම් තෝරාගත්ත සෙට් එකකට නොමිලේ දෙනවා,
    PREP - කියන්නෙ ඩේලි ගන්න ඕන පෙත්තක් ඒකේන් කරන්නේ ඇගේ ප්‍රතිශක්තීකරනයක් ඇති කරන එක. හැමදාම ගන්නවානම් කිසි අවුලක් නෑ

    PEP- කියන්නෙ අවධානම් ලින්ගික කටයුත්තකට පස්සෙ immediate ගන්නඕන පෙත්තක්,ඒකෙනුත් කරන්නෙ PREP එකෙදේම තමා..

    මේක ගැන වැඩි විස්තර මට වඩාදන්න උන් ඉන්නවා මේකේ. උන් කියයි

    ගනන් ගැන දන්නෙ නෑ, ඒ වගේම ලංකාවේ ගන්න තියේද දන්නෙත් නෑ.
    Owaye side effect ehema thiyenawa da danna ne ?