එච්.අයි.වී_වසංගතයට

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
එච්.අයි.වී_වසංගතයට

දැනට සුව කළ හැකි නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැති එච්.අයි. වී. ආසාදිතයන් සඳහා ඖෂධයක් සොයා ගෙන තිබෙන ශ්‍රී ලංකාවේ රඛිත මාලේවනට බ්‍රිතාන්‍ය මහ රැජනගෙන් විශේෂ ගෞරව සම්මානයක් හිමිව තිබෙනවා.
ඒ එංගලන්තයේ බකිංහැම් මාලිගාවේදීය.

රඛිත මාලේවන කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර වෛද්‍ය පර්යේෂකයකු ලෙස කටයුතු කරනවා.

ලොවම විශ්මිත කල මෙම ච්. අයි.වී. සඳහා නව එන්නත රඛිත මාලේවන සොයා ගනු ලැබුවේ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළදීය.

මීට අමතරව මෙම සම්මාන උළෙලේදී ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවෙහිම තරුණයෙක් වන සෙනෙල් වන්නිආරච්චිද මහ රැජන අතින් සම්මාන ලැබීමද විශේෂත්වයකි.

x2.jpg


ads45%20(1).jpg