එජකුලෙට් ප්‍රශ්නයක්

Kannangara_1989

Active member
  • Feb 3, 2017
    105
    215
    43
    එජකුලෙට් ප්‍රශ්නයක්

    මචන්, රියල් එකෙන් එන්න බැරි නිසයි මේකෙන් ආවෙ ... :eek: ඊයේ වැලන්ටයින් සමරනකොට කෙල්ලගෙ එකේ මගේ එකෙන් ගියපු ඒවා චුට්ටක් ගෑවුනා... :shocked: හැබැයි එජෙකුලේට් වෙන්න කලින්ම එන ඒවා තමයි ගෑවුනේ ...:shocked: මේකෙන් අපි දෙන්නට ප්‍රශ්නයක් වේවිද ??:oo: දන්න උන් උදවුවක් දියන් ...:no: අම්බානක බය වෙලා ඉන්නෙ අපි දෙන්නම ...:eek::dull: මේක විහිලුවට ගන්න එපා ... pls
     
    • Like
    Reactions: AEG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වැලන්ටයින් සමරනකොට කෙල්ලගෙ එකේ මගේ එකෙන් ගියපු ඒවා චුට්ටක් ගෑවුනා

    :confused: වැලන්ටයින් සැමරුවේ ඇගිල්ල ගහලද බන් ?

    එනිවේ ඉතින් උබේ එව්වයේ හැකියාව උඩ තමයි ඉතින් එච්චර දෙයක් වෙනවනම් වෙන්නේ...
    මාසෙකට පස්සේ බලන්න කෙල්ලට වෙනදා වගේ හරියට monthly outage එක හරියට සෙට් උනේ නැත්නම් ඔයා තාත්තා කෙනෙක් වෙයි
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සිරි ලංකාවේ දූපත් මානසිකත්වයෙන් මිදී,මහද්වීප මානසිකත්වයෙන් වැලන්ටයින් සැමරූ විට මෙවැනි ගැටළු උද්ගත වේ...
     
    හුටා ..:sorry: