එජකුලේටෝර්ට කලකිරුන

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකාට වොට් කලත් වැඩක් නැ බන්, උන්ටත් නැතුව ඇති දෙන්න... සචියට වොට් කල මන් ඌ කෞද කින්ද මන්ද දන්නෙ නැ... උගෙ ටීම් එක මට පොඩ්ඩක් හුරු නම් තිබ්බ නිසා ඌට දුන්නෙ.... ඊට පස්සෙ මැසේජ් දාල තිබ්බ රෙප් වරුසාවක් දෙනව කියල... පොඩි පොඩි රෙප් ටිකක් කීප දෙනෙක් දීල තිබ්බ ඔක්කොම .... මුන් පහු වෙලා රෙප් දෙය්ද බන්... නැත්නම් අමතක වෙය්ද මුන්ට... ඊලග පාර තමය් එහෙම උනොත් අල්ල ගන්න වෙන්නෙ...
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Sira me executor wdak na ugen rep wath hambunewath na . kisi thanx ekakwath na Support kalata :angry:

    මොකාට වොට් කලත් වැඩක් නැ බන්, උන්ටත් නැතුව ඇති දෙන්න... සචියට වොට් කල මන් ඌ කෞද කින්ද මන්ද දන්නෙ නැ... උගෙ ටීම් එක මට පොඩ්ඩක් හුරු නම් තිබ්බ නිසා ඌට දුන්නෙ.... ඊට පස්සෙ මැසේජ් දාල තිබ්බ රෙප් වරුසාවක් දෙනව කියල... පොඩි පොඩි රෙප් ටිකක් කීප දෙනෙක් දීල තිබ්බ ඔක්කොම .... මුන් පහු වෙලා රෙප් දෙය්ද බන්... නැත්නම් අමතක වෙය්ද මුන්ට... ඊලග පාර තමය් එහෙම උනොත් අල්ල ගන්න වෙන්නෙ...

    එක තමයි පාක්කු මුන් :angry: