එජාපයට චන්දෙ දෙන්න එපා !!!!!!!!!!!!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    UNP or UPFA නම JVP කියල වෙනස් කරගත්ත දවසට :rofl:

    JVP එක අඩු ගානේ SF ගේ පක්ෂය පහු කරලා තුනට එන්න හදන්නේ නැතුව බලය ගන්න හදනවා :baffled:

    තුන්වන තැන නෙමයි බන්

    විකල්පය මේ යන ක්‍රමය වෙනස් කරන්න එකම විකල්පය jvp එක
    එක ගන්න හදන්නේ තරුවක් පොරක් නායකත්වට දාළ වත්

    ලංකාවේ මිනිස්සු හැමදම බල්පොරෝත්තුවෙන්නේ රජෙක් ලොක්කෙක්
    බොහොවිය්ට පුද්ගලබවයක්

    පුද්ගලයට් මුල්ත්න නොදී ක්‍රමයට මුල් තැන දෙන්න ඕනි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හැබැයි රනිල දිනයිද සුවර් නෑ
    දිනන්න කියල සජිත දාල ඒ යකා දින්නොත්
    මහින්ද පාරෙමයි ඒ සොන්නය යන්නෙත්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    UNP or UPFA නම JVP කියල වෙනස් කරගත්ත දවසට :rofl:

    JVP එක අඩු ගානේ SF ගේ පක්ෂය පහු කරලා තුනට එන්න හදන්නේ නැතුව බලය ගන්න හදනවා :baffled:
    ලන්කාවෙ දැනට තියෙන එකම විකල්ප දේශපාලන පක්ෂෙ ජවිපෙ. කාලෙන් කාලෙට එක එක රැලි හදාගෙන පක්ෂ වගේ ඒවා එනව. ඒත් ඒවට පැවැත්මක් නැහැ. අන්තිමට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතුවෙලා නැතිවෙලා යනව. ඒක නිසා ඒවගේ තාවකාලික රැලිවලට මූන දෙන එක ජවිපෙට ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සර රාජාලියෙක් ඇවිත් පලාත් සභාවක් දිනුව. හක් ගෙඩියක් ආවා. අන්තිමට මොකදවුනේ? අක්මුල් නැති පක්ෂ කාලයක් යද්දි ඉබේම වැලලිලා යනව, කවුරුවත් කලබල වෙන්න ඕන නැහැ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    තුන්වන තැන නෙමයි බන්

    විකල්පය මේ යන ක්‍රමය වෙනස් කරන්න එකම විකල්පය jvp එක
    එක ගන්න හදන්නේ තරුවක් පොරක් නායකත්වට දාළ වත්

    ලංකාවේ මිනිස්සු හැමදම බල්පොරෝත්තුවෙන්නේ රජෙක් ලොක්කෙක්
    බොහොවිය්ට පුද්ගලබවයක්

    පුද්ගලයට් මුල්ත්න නොදී ක්‍රමයට මුල් තැන දෙන්න ඕනි
    :yes:

    යූඇන්පීයෙනුයි සන්ධානෙනුයි දෙකෙන්ම නාමයෝජනා දාගන්න බැරි හොරු තක්කඩි සේරම දැන් රින්ගන්නෙ ෆොන්සේකගෙ පක්ෂෙට:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබැයි රනිල දිනයිද සුවර් නෑ
    දිනන්න කියල සජිත දාල ඒ යකා දින්නොත්
    මහින්ද පාරෙමයි ඒ සොන්නය යන්නෙත්

    :yes::yes::yes:

    උබලට එක ත්රෙනවනම් ලොකු දෙයක් මචං
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:

    යූඇන්පීයෙනුයි සන්ධානෙනුයි දෙකෙන්ම නාමයෝජනා දාගන්න බැරි හොරු තක්කඩි සේරම දැන් රින්ගන්නෙ ෆොන්සේකගෙ පක්ෂෙට:rofl:

    :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    :yes:

    යූඇන්පීයෙනුයි සන්ධානෙනුයි දෙකෙන්ම නාමයෝජනා දාගන්න බැරි හොරු තක්කඩි සේරම දැන් රින්ගන්නෙ ෆොන්සේකගෙ පක්ෂෙට:rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
    අයි ෆොන්සේකාත් එක්ක ඔච්චර තරහා. ෆොන්සේකා මහින්දගේ ගොට්ටේක්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    සිරාවටම ඔය හූ කියන උන් එක එකාගේ ගොටු අල්ලන උන් මිසක් මේ දුම්රිය සේවයට ආදරේ උන් නෙමේ. උන්ගේ රස්සාව මේ ආණ්ඩුවේ හෙන්චයියොන්ගෙන් බේර ගන්න ඕනේ නිසා තමයි මුන් ඔහොම වැඩ කරන්නේ. දැන් මුන්ට බැරිද දන්නේ නෑ රටේ වෙන දූෂණ වංචා වෙනුවෙන් මෙහෙම බෝර්ඩ් අල්ලන් හූ කියන්න? සිරාවටම මේ ලංකාව හැදෙන රටක් නං නෙමේ බන්. නිදහස් අධ්‍යාපනයෙන් මුන් ඔක්කොම ඉගෙන ගත්තට UNP එකට පින්සිද්ද වෙන්න දැන් මුන් ඔක්කොම හැසිරෙන්නේ නරි වගේ. අපේ ලංකාවේ උන් හිතන්නේ හූ කිව්වම ඔක්කොම හරි කියලා. ලැජ්ජයි බන් මේ රට ගැන. ඔක්කොම ආයේ මුල ඉඳලම පටන් ගන්න ඕනේ. :angry::angry:

    :yes::yes::yes::yes:
    ඔය සමහර එවුන් OT වගේ අනම්මනම් ගහල ඇතිවෙන්න හොයනව. ජනතාවට උනත් උන්ගෙන් ගැලවීමක් නැහැ. මිනිස්සු කොච්චීයක් පරක්කු වෙලා ප්‍රශ්න කරොත් කට්ටියම strike; මිනිස්සුට පයින් තමයි යන්න වෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    ඔකුන් 8 වැඩට යන්නේ ගිහිල්ලා වැඩ කරන්න ලැස්ති වෙන කොට 9.30 විතර වෙනවා ඊට පස්සේ 10ට තේ වෙලාවට ගන්නවා ආයේ 11 විතර වැඩ කරන්න සෙට් වෙනවා ඊට පස්සේ ලන්ච් වලට යනවා ඔය විදියට 4 වෙනකම් අයිස් ගහගහා ඉන්නේ .මුන් තමා ලංකාවේ සල්ලි බුදින හරක් ටික .තව රාඡ්‍ය සේවකයෝ කියලා වරප්‍රසාදත් ලපා දෙනවා මුන්ට.

    :yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තුන්වන තැන නෙමයි බන්

    විකල්පය මේ යන ක්‍රමය වෙනස් කරන්න එකම විකල්පය jvp එක
    එක ගන්න හදන්නේ තරුවක් පොරක් නායකත්වට දාළ වත්

    ලංකාවේ මිනිස්සු හැමදම බල්පොරෝත්තුවෙන්නේ රජෙක් ලොක්කෙක්
    බොහොවිය්ට පුද්ගලබවයක්

    පුද්ගලයට් මුල්ත්න නොදී ක්‍රමයට මුල් තැන දෙන්න ඕනි

    ee kiyanne samajawadee wena ekane.. eeta wada hodayi ban UNP eka balayata ena eka!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :rofl::rofl::rofl::rofl::rofl:
    අයි ෆොන්සේකාත් එක්ක ඔච්චර තරහා. ෆොන්සේකා මහින්දගේ ගොට්ටේක්ද?
    අර අහවල් මගුලද තරහ වෙන්නෙ? මිනිහගෙ පක්ෂෙ ඇත්ත කිව්වෙ;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය රාජ්‍ය ආයතන ඔක්කොම පාඩුයි. ඔව්වා පාඩු ලබන එක අඩු කරන්න තමයි එදා UNP ප්‍රයිවට් සමාගම් ගෙනත් තරඟකාරීත්වයක් ඇති කරේ. කෝ ඒකට මේ බයියෝ ඉඩ දුන්නේ නෑ මොකද ඔතන බහුතරයක් අයිස් ගහලා පිං පඩි ගන්න උන් ඉන්න නිසා. උන් කැමති නෑ මහන්සි වෙලා වැඩ කරන්න. බලපන් රාජ්‍ය ආයතන වල උදේ වැඩට ඇවිත් ආයේ හවස කීයටද ගෙදර යන්නේ කියලා. මහින්ද කපටියා රාජ්‍ය සේවකයෝ ඔක්කොම අල්ලාගෙන ඉන්නේ. බලපන් කොච්චර අමාරුකම් තිබුනත් තැපැල් චන්ද ඔක්කොම උන්ටම යන්නේ ඕක නිසා තමයි.

    oya departments duwananne anduwa neme oka athule wada karana un. Anduwa mokak hari koranna giyama wada warjane karanneth un thama. UNP eka owa privatize karann giye kisisma agak mulak nodana.... ehema privatize kalanan aniwa CGR ekata CTB ekata giya kala yanawa.... ethakota apita wenne private company wala ras bala bala inna... anika rail track eka kiyanne strategic assest ekak oka private unu welawaka yuddayak hema thibbanan rail para anduwata one widiyata pawichchi karanne kohomada?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ලන්කාවෙ දැනට තියෙන එකම විකල්ප දේශපාලන පක්ෂෙ ජවිපෙ. කාලෙන් කාලෙට එක එක රැලි හදාගෙන පක්ෂ වගේ ඒවා එනව. ඒත් ඒවට පැවැත්මක් නැහැ. අන්තිමට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට එකතුවෙලා නැතිවෙලා යනව. ඒක නිසා ඒවගේ තාවකාලික රැලිවලට මූන දෙන එක ජවිපෙට ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සර රාජාලියෙක් ඇවිත් පලාත් සභාවක් දිනුව. හක් ගෙඩියක් ආවා. අන්තිමට මොකදවුනේ? අක්මුල් නැති පක්ෂ කාලයක් යද්දි ඉබේම වැලලිලා යනව, කවුරුවත් කලබල වෙන්න ඕන නැහැ.

    nope SF ගේ පක්ෂේ නැතිවෙලා යයි කියල නම් මාත් හිතනවා. එත් ප්මගේ අදහස අනුව නම් JVP එකට වඩා මහින්ද හොඳයි :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ලන්කාවෙ මිනිස්සුන්ට ප්‍රතිපත්තිගරුක මිනිස්සු පෙන්නන්න බැරිබව ඉතිහාසෙ පුරාම පෙන්නල තියෙනව. :P

    අනිවා. විමල් වීරවංශ ආණ්ඩුවට පැන්නා. ඊට පස්සේ එකේ ඉන්න උනුත් ආණ්ඩුවටයි UNP එකටයි පනිනවා. ආයිත් JVP එකෙන් කැල්ලක් කඩාගෙන පෙරටුගාමින් කියල ගියා :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනිවා. විමල් වීරවංශ ආණ්ඩුවට පැන්නා. ඊට පස්සේ එකේ ඉන්න උනුත් ආණ්ඩුවටයි UNP එකටයි පනිනවා. ආයිත් JVP එකෙන් කැල්ලක් කඩාගෙන පෙරටුගාමින් කියල ගියා :dull:
    විමල් වීරවන්ශ නැති ජේවිපිය දැන් පිරිසිදුයි. දැන් ජවිපෙ ඇතුලෙ ඉන්නෙ ලැම්බො දීලාවත් නම්මගන්න බැරි උදවිය. අනික පක්ෂෙ ඇතුලෙ විනය පරීක්ෂනයක් තියන්න විමල් ගියා. ඒ දේ හෙට අනුරට වුනත් වෙන්න පුලුවන්. මහින්දට මර්වින් සිල්වා ගැන පරීක්ෂනයක් තියන්න බැරිවුනාට, ජවිපෙ ඇතුලෙ ප්‍රතිපත්තිවලට ඉඩ වැඩියි. පෙරටුගාමීන් ගැන කතා කරල වැඩක් නැහැ.;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල් වීරවන්ශ නැති ජේවිපිය දැන් පිරිසිදුයි. දැන් ජවිපෙ ඇතුලෙ ඉන්නෙ ලැම්බො දීලාවත් නම්මගන්න බැරි උදවිය. අනික පක්ෂෙ ඇතුලෙ විනය පරීක්ෂනයක් තියන්න විමල් ගියා. ඒ දේ හෙට අනුරට වුනත් වෙන්න පුලුවන්. මහින්දට මර්වින් සිල්වා ගැන පරීක්ෂනයක් තියන්න බැරිවුනාට, ජවිපෙ ඇතුලෙ ප්‍රතිපත්තිවලට ඉඩ වැඩියි. පෙරටුගාමීන් ගැන කතා කරල වැඩක් නැහැ.;)

    ai e
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් එහෙම පක්ෂයක්වත් තියෙනවද? නිකන්ම නිකන් බෝඩ්ලෑලි විතරයි. ගියපු අයත් සී සී කඩ. ඉඳලා හිටලා වෙන කරන්න දෙයක් නැතිවෙලාවට ආටිකල් එකක් දානව. එච්චරයි