එජාපය කතුන්ට හිරිහැර කළා සමහරුන් නිරුවත&#35

Oct 27, 2010
1,996
200
0
Colombo 7
එජාපය කතුන්ට හිරිහැර කළා සමහරුන් නිරුවත&#35

එජාපය කතුන්ට හිරිහැර කළා

සමහරුන් නිරුවතින් මහ මඟ ඇදගෙන ගියා

ශ්‍රීලනිපයේ ප්‍රථම කත සිරිමාවෝ මැතිනියයි

මෙදා පුංචි ඡන්දයට කාන්තාවෝ 150ක්

එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කළ 1977 න් පසු කාන්තාවන් විවිධ කරදර හා අතවරවලට ලක්වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඇතැම් කාන්තාවන් නිරුවත් කර මහමග ඇදගෙන ගිය බවට ඉතිහාසයේ ලියවී ඇතැයිද ජනාධිපතිතුමා සිහිපත් කෙළේය.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ගර්භණී කාන්තාවකට එක්සත් ජාතික පක්ෂය පහරදීම හෙළා දකින බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය 100 වැනි වරට සංවිධානය කළ මේ සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ (07) පැවැත්විණි.

ශ්‍රී ලාංකීය දේශපාලනය නින්දිත හා පහත් තත්ත්වයට පත්වීමට කිසිදු ආකාරයකින් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ පළමු කාන්තාව ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නම සිහිපත් කළ ජනාධිපතිතුමා තම පක්ෂය තුළ විශාල කැපකිරීමක් කළ කාන්තා දේශපාලනඥයන් සිහිපත් කරන බව ද කීය.

විරුද්ධ පක්ෂය බලයට පැමිණි සෑම අවස්ථාවකදීම මේ රටේ කාන්තාවන්ගෙන් පළිගැනීම අතීතයේ සිට දක්නට ලැබුණි. ඒ බව අද කාන්තාවනට අමතක වී තිබේ. ඒ වසර ගණනාවකින් එක්සත් ජාතික පක්ෂය බලයට පත්නොවීම නිසා බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින කාන්තාවන් 150 දෙනා ජයග්‍රහණය කරවීම තම අපේක්ෂාව බව මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කාන්තාව සියලුදේට මුහුණ දෙමින් ඉදිරියටම පැමිණි සිටී.

ගතවූ කාලය තුළ මැතිවරණ 24 ක් ජය ගැනීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා තම පක්ෂය කෙතරම් ජයග්‍රහණ ලැබූවද පළිගැනීමෙන් තොරව සියලුදෙනා සුහදව හා මිත්‍රශීලීව පිළිගත් බව සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාලනී ෆොන්සේකා හා දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
NanuNana

Member
Jan 29, 2010
654
68
0
මහ ලොකු කයිය විතරයි...

තමන්ගෙම පැත්තෙ (එක්සත් ජනතා නිදහස් සoවිධානයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් හිoසනයට...පහර කෑමට ලක්වෙලා..ඉස්පිරිතාලේ...

කාන්තා සoවිධාන..කෝ?? මහ ලොකු කාන්තා ඇමතිනිලා..වනිතාකටයුතු ඇමතිනි ලා සද්ද නෑ...

ඒක මේ ගෙදර කචල් එකක් නේ කියල අහක බලාගෙන නැට්ට..පුකේ ගහගෙන ඉන්නව සද්දෙ නැතුව..

වෙන කෙනෙකුට උනානම් දැන් බලාගන්න තිබුන යන ජවනිකා ටික..

අනේ උඹ‍යි උබේ කාන්තා දිනෙයි...
 
sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    :lol::lol::lol::lol::lol: Nyama Kathawa machan.. Ela ela
     
    • Like
    Reactions: minipura

    Aniwa ube talk eka hari.:lol:
     
    • Like
    Reactions: minipura

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මහ ලොකු කයිය විතරයි...

    තමන්ගෙම පැත්තෙ (එක්සත් ජනතා නිදහස් සoවිධානයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් හිoසනයට...පහර කෑමට ලක්වෙලා..ඉස්පිරිතාලේ...

    කාන්තා සoවිධාන..කෝ?? මහ ලොකු කාන්තා ඇමතිනිලා..වනිතාකටයුතු ඇමතිනි ලා සද්ද නෑ...
    ඒක මේ ගෙදර කචල් එකක් නේ කියල අහක බලාගෙන නැට්ට..පුකේ ගහගෙන ඉන්නව සද්දෙ නැතුව..

    වෙන කෙනෙකුට උනානම් දැන් බලාගන්න තිබුන යන ජවනිකා ටික..

    අනේ උඹ‍යි උබේ කාන්තා දිනෙයි...

    :lol::lol::lol::lol::lol: Nyama Kathawa machan.. Ela ela

    Aniwa ube talk eka hari.:lol:

    Ubalata pissuda ban me pimpiyekge katha ochchara ganan ganne.. oka denuth kata hari newila inna eththe.

    :lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මහ ලොකු කයිය විතරයි...

    තමන්ගෙම පැත්තෙ (එක්සත් ජනතා නිදහස් සoවිධානයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් හිoසනයට...පහර කෑමට ලක්වෙලා..ඉස්පිරිතාලේ...

    කාන්තා සoවිධාන..කෝ?? මහ ලොකු කාන්තා ඇමතිනිලා..වනිතාකටයුතු ඇමතිනි ලා සද්ද නෑ...

    ඒක මේ ගෙදර කචල් එකක් නේ කියල අහක බලාගෙන නැට්ට..පුකේ ගහගෙන ඉන්නව සද්දෙ නැතුව..

    වෙන කෙනෙකුට උනානම් දැන් බලාගන්න තිබුන යන ජවනිකා ටික..

    අනේ උඹ‍යි උබේ කාන්තා දිනෙයි...

    eka thama buruwo hadak naganne. tho news dakke nadda. ganunta hirihara karana UNP ballo marala danna ona
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0

    eka thama buruwo hadak naganne. tho news dakke nadda. ganunta hirihara karana UNP ballo marala danna ona

    අනේ උඹලගෙ හඬේ සැර...

    අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමන්ගෙ පැත්තට ඇඟිලි4ක් දික්වෙලා තියෙනවා කියල තේරුම් ගනින්...

    අනුන්ගෙ රෙදි හෝදන්නෙ නැතිව තමන්ගෙ ගූ ගෑවිච්ච රෙද්ද හෝදගෙන ඉඳපන්...
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනේ උඹලගෙ හඬේ සැර...

    අනුන්ට එක ඇඟිල්ලක් දික් කරනකොට තමන්ගෙ පැත්තට ඇඟිලි4ක් දික්වෙලා තියෙනවා කියල තේරුම් ගනින්...

    අනුන්ගෙ රෙදි හෝදන්නෙ නැතිව තමන්ගෙ ගූ ගෑවිච්ච රෙද්ද හෝදගෙන ඉඳපන්...

    uba amma kenekgen ipadichcha ekeknam kelin kiyapan

    gabini mathawakata gahapu eka harida waradida kiyala

    wena mokuth agili katha ona naha

    ape anduwa kantha ayithin surakinawa. UNP eke unta p athal ganna denne naha
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    uba amma kenekgen ipadichcha ekeknam kelin kiyapan

    gabini mathawakata gahapu eka harida waradida kiyala

    wena mokuth agili katha ona naha

    ape anduwa kantha ayithin surakinawa. UNP eke unta p athal ganna denne naha

    මම නම් ඉපදුනේ අම්මා කෙනෙක්ගෙන් තමයි...උඹ නම් එහෙමද නැද්ද කියන්න මම දන්නෙ නෑ.

    ගැබිනි අම්මකෙනෙකුට ගැහුවනම් ඒක වැරදියි..උඹල තමයි ඉතින් කාන්තාව ගැබිනිද කියල දන්නෙ... ඕවා අරක කුණු වේච්ච මහින්ද ඇබේ සුන් ගෙ පත්තරේ තිබුණ ඒවනෙ..

    උඹටනම් ලකාවේ වෙලා තියෙන්නෙත් වෙන්නෙත් ඒක විතරයි....
    මේ ආණ්ඩුවේ කට්ටිය ගැනු ගස් බැඳල ගහපුව උඹට අමතකද??

    ලොක්කට බුලත් අතක් දීල වැඳල ආපු පබාවතී දිහ උඹල බලන්නෙවත් නැද්ද ??
    මට ඕන නම් මේ ත්‍රෙඩ් එකේ ම තියෙන..ගැහැණුන්ට මහින්ද ලොක්කගේ ආණ්ඩුව දුන්න වද තියෙන ඒව මෙතන පෝස්ට් කරන්න පුළුවන්.. වැඩක් නෑ නිකන් මහන්සි වෙලා.. මොළයක් තියෙන එකෙක් එක්ක එපැයි වාදයක් වත් කරන්න...

    පව් නේ බන් උඹල...

    අර ප්‍රභාකරන් ගොය්ය කිව්ව වගෙ සති 2ක් නෙමේ දවස් දෙකක්වත් මේ ආණ්ඩුවට කෑගහන ඈයොන්ට මතක හිටින්නෙ නැහැනේ..
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    එජාපය කතුන්ට හිරිහැර කළා

    සමහරුන් නිරුවතින් මහ මඟ ඇදගෙන ගියා

    ඔය කියන සිරිමාවෝ ගේ කාලේ තමයි අර කවුද කෙල්ලක් නිරුවතින් පාර දිගේ ඇදගන ගියේ 71 කැරැල්ලේ...
    මට නම මතක නෑ
    .
     
    Last edited:

    autopost

    Banned
    Feb 13, 2011
    33
    10
    0
    මොන පක්ෂෙන් මොකා කරත් කමක් නෑ.මුන්ව අල්ලලා හිරේ දාන්න ඕනී.වැරදි වැඩේ ආණ්ඩුව කරත්, විපක්ෂය කරත් වැරදියි.දඩුවම් කරන්න ඕනී. ඒකට තමයි මේ රටේ ස්වාධීන පොලිසියක්, අධිකරනයක් , නීතියක් ඕන වෙලා තියෙන්නේ.අද තියෙන්නේ රජපක්ෂීකරනය වුන පොලිසියක් සහ අධිකරණ පද්ධතියක්. විනිසුරුවරු රාජපක්ෂලාගේ සුවච කීකරු සේවකයන්.
     
    autopost

    Banned
    Feb 13, 2011
    33
    10
    0
    ඔය කියන සිරිමාවෝ ගේ කාලේ තමයි අර කවුද කෙල්ලක් නිරුවතින් පාර දිගේ ඇදගන ගියේ 71 කැරැල්ලේ...
    මට නම මතක නෑ.
    ප්‍රේමවති මනම්පේරී.හැබයි සිරිමාවෝ උන්ට දඩුවම් දුන්නා. උන් ඔක්කොම හිර ගෙදරදි ගුටි කාලා මලා
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ප්‍රේමවති මනම්පේරී.හැබයි සිරිමාවෝ උන්ට දඩුවම් දුන්නා. උන් ඔක්කොම හිර ගෙදරදි ගුටි කාලා මලා

    :yes:

    srilanka andu ekka kari wada karala mokektawath berila inna baha. danuth ehemayi.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මහ ලොකු කයිය විතරයි...

    තමන්ගෙම පැත්තෙ (එක්සත් ජනතා නිදහස් සoවිධානයේ) පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් හිoසනයට...පහර කෑමට ලක්වෙලා..ඉස්පිරිතාලේ...

    කාන්තා සoවිධාන..කෝ?? මහ ලොකු කාන්තා ඇමතිනිලා..වනිතාකටයුතු ඇමතිනි ලා සද්ද නෑ...

    ඒක මේ ගෙදර කචල් එකක් නේ කියල අහක බලාගෙන නැට්ට..පුකේ ගහගෙන ඉන්නව සද්දෙ නැතුව..

    වෙන කෙනෙකුට උනානම් දැන් බලාගන්න තිබුන යන ජවනිකා ටික..

    අනේ උඹ‍යි උබේ කාන්තා දිනෙයි...

    fatta kathawa :lol::lol::lol::lol::lol:
    adooo windows8 Heluwen nana wa nedoooo:P
    Huoooooooooooooooooooooooo
    :lol::lol::lol::lol::lol::lol: