අපෙ පක්ශෙ කර ගත්ත ලොකුම වරද අපි පක්ශෙ ඇතුලෙ කා කොටා ගත්තා ( ආණ්ඩුවෙ සල්ලි වලට නටපු කිහිප දෙනෙක් නිසා)එකෙන් ආණ්ඩුව වාසි ගත්තා අපිට එකමුතු වෙලා ඉන්න බැරි කොට රට කොහොම හදන්නද කියලා. ලොකෙටම ප්‍රචාරය කරලා . අපිට ආණ්ඩුවෙ වැර්දි ගමට ගෙනියන්න බැරි උනා පක්ශය බෙරගන්න උන නිසා දැන් ප්‍රශ්න වලින් 98%ක්ම විසදිලා තියෙන්නෙ එ නිසා අපි මෙ ශාපය තව අවු 2/කින් ඉවර කරනවා එදාට හැමොටම හොද කලක් යාවි මචන් එතකොට ඔය 9 අපිට ඉතුරු වෙන එක මහින්දට වෙවි.![]()
කොහොමද බන් උබ ඔච්චරටම ඔවා දන්නෙ , යකො උබට තෙරෙන ඔය ටික රනිලාට තෙරෙන්නෙ නැති එකනෙ වැඩෙ maru kathawa.........උපෙක්ශා ස්වර්න්මාලි....
........
Ayi ranjan ramanayaka...... sira porane...............

අපෙ රනිල් සර් තොර ගත්ත මනුස්සයෙක් රන්ජන් කියන්නෙ
කොහොමද බන් උබ ඔච්චරටම ඔවා දන්නෙ , යකො උබට තෙරෙන ඔය ටික රනිලාට තෙරෙන්නෙ නැති එකනෙ වැඩෙ
මම රනිල් සර්ගෙ ලෙකම් ලග ඉන්නෙ
තව අවුරුදු 2යි දුක් විදින්න ඔන. සිනමාවෙදි රන්ජන් බොලද ෆිලිම් රගපැවට දේශපාලනයෙදි රන්ජන් නියම නායකත්වයෙ ලක්ශන දැනටමත් පෙන්නලා ඉවරයි මචන් බය නැතිව කතා කරන මනුස්සයෙක් කියලා
පෙන්නලා ඉවරයි අනික නියම සිංහල නායකයෙක් එයා කරපු කතා අරන් බලන්න ප්රාර්ලිමෙන්තුවෙඅපෙ රනිල් සර් තොර ගත්ත මනුස්සයෙක් රන්ජන් කියන්නෙ
සර්ගෙ තෙරිම නිවැරදියි කියලා රත්නෙපුර ජනතාව පෙන්නලා දුන්නා උපෙක්ශා වගෙ කටු කන කෙනෙක් එමෙ රන්ජන්

මෙකනෙ පුතා ලොකු talks දෙන කට්ටිය ඉන්නවා ක්‍රියත්මක කරන්නනෙ එයලට බැරි ,ඔයම චරිතෙ තමයි විමල් ට තියෙන්නෙත් ,හැබයි කටින් හරි වැඩ දාන්න පුලුවන් උනුත් ඉන්න ඔනා![]()

අපෙ පක්ශෙ කර ගත්ත ලොකුම වරද අපි පක්ශෙ ඇතුලෙ කා කොටා ගත්තා ( ආණ්ඩුවෙ සල්ලි වලට නටපු කිහිප දෙනෙක් නිසා)එකෙන් ආණ්ඩුව වාසි ගත්තා අපිට එකමුතු වෙලා ඉන්න බැරි කොට රට කොහොම හදන්නද කියලා. ලොකෙටම ප්‍රචාරය කරලා . අපිට ආණ්ඩුවෙ වැර්දි ගමට ගෙනියන්න බැරි උනා පක්ශය බෙරගන්න උන නිසා දැන් ප්‍රශ්න වලින් 98%ක්ම විසදිලා තියෙන්නෙ එ නිසා අපි මෙ ශාපය තව අවු 2/කින් ඉවර කරනවා එදාට හැමොටම හොද කලක් යාවි මචන් එතකොට ඔය 9 අපිට ඉතුරු වෙන එක මහින්දට වෙවි.![]()
මේකයි මචන් ඔතන තියෙන ගෑටලුව.එක ව්ක්‍රමබාහුලත් එක්ක එකතු වෙලා කරන ඔය වෑඩෙන් උන්ට තියෙන චන්ද පදනමත් නෑතිවෙනව බන්.මේක රනිලට තේරෙන්නෙ නෑති එකයි පුදුමෙ.


මේකයි මචන් ඔතන තියෙන ගෑටලුව.එක ව්ක්‍රමබාහුලත් එක්ක එකතු වෙලා කරන ඔය වෑඩෙන් උන්ට තියෙන චන්ද පදනමත් නෑතිවෙනව බන්.මේක රනිලට තේරෙන්නෙ නෑති එකයි පුදුමෙ.
අපියි භාහුලයි කොහොමත් ගැලපෙන්නෙ නැහැ නමුත් මෙ වෙලාවෙ අපි රට ගැන හිතලා එක මතෙකට ඇවිත් තියෙනවා මචන්
නමුත් අපෙ පැත්තට රැල්ල හැරෙනකොට භාහුලා යනවා එ අයට පැවත්මක් නැහැ ආණ්ඩුවක ඉදිමෙන්. විමල් කියන්නෙ රටෙ හද ගැස්සම හදුනන මනුස්සයෙක් නමුත් මහින්දගෙ චාටුවට රැවටිලා
දැන් බල්ලා වෙලා ඉන්නෙ .![]()
,අන්තිමට මගුල් කතා කරලයි යන්න උනෙ 
කවදවත් වැටිච්ච වලෙන් ගොඩ එන්නයි කියලා දෙශද්‍රොහියො එක්ක සෙට් වෙන්න හොදන් නෑ , වෙන්නෙ තවත් වලපල්ලට යන එක
මහින්ද කියන්නෙ පට්ට කපටියෙක් තමයි බන් , නැත්නම් පිල්ලෙ ඉන්නකන් අනන් මනම් කියලා ලැජ්ජා කරලා ගියාට පස්සෙ සොරි කියයි ඈ ,
ඔකිට හොද වැඩෙ,අන්තිමට මගුල් කතා කරලයි යන්න උනෙ
![]()
ඉතිහාසයෙ බොරුකාරයන්ට උරුම උන තැන මහින්දටත් උරුම වෙයි.භාහුලා කියන්නෙ සමාජවාදින්. එ අයගෙ පැවත්මට ඔහොම වෙන්නෙ නමුත් රනිල් සමත් වෙලා තියෙනවා එ අයවත් එක මතෙකට ගෙන්න. අනික බලන්න දැන් අපෙ කොල්ලන්ව මරපු කරුණලා ඉන්නෙ ආණ්ඩුවෙ එතකොට රනිල් භාහුලාත් එක්ක දෙශපාලනය කරන එක වරදක් නෙමෙ මචන්
ඔන කෙනෙකුට තමන්ගෙ මතය දරන්න අයිතියක් තියෙනවා මචන් නමුත් අපි නරක වෙනුවෙන් එකට එකතු වෙලා පොදු සතුරා පරාද කරන එක තම්යි වැදගත්.

යම් රටක බුද්ධියෙන් අඩු ජනතාව වැඩිපුර සිටිනම් එම පිරිසගේ සහයෙන් බිහිවන පලකයොත් බුද්ධියෙන් අඩු එකධිපතින් වේ.
ගමේ උන්ගේ මොලේ තරම ඉතින් කියන්න දෙයක් නැහැ නේ ( හැමෝම නොවෙයි ). ආණ්ඩුවේ එවුන්ගේ සුකිරි කතාවලට අම්බානක් රැවටෙනවා.
කොටින්ම කියනවනම් ගමේ උන් කියන්නේ ළිං මැඩියෝ වගේ. ලෝකේ ගැන අවබෝධයක් නැහැ. ඉතින් උන් දකින්නෙ කොටු වෙච්ච ලෝකයක්. උන් ගමෙන් එහා ලෝකය දැකල නැහැ. මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පාලකයෝ. මුරුංග අත්තේ තිබ්බම අපේ ගමේ බයියලාට ඉතින් හරි ලොකුයි.
UNP එක හොදයි කියල මම කියන්න නැහැ. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නේ මේ රටේ යම් බුද්ධි මට්ටමක ඉන්න පිරිසක් විතරයි. ( මෝඩ පහේ අයියලත් ඉන්නවා. එල කිරි එකෙත් ඉන්නවා ඒ වගේ උදවිය) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස.



අපෙ රනිල් සර් ගමට අන්තර්ජාලය ගෙනියනවා දැනටමත් අපි ලග එකට වැඩසටහන් තියෙනවා
අනික අවුරුදු2ක් වෙනකොට අපි මැශින් ලක්ශයක් දෙනවා ගමෙ පාසල් වලට වියාපාරිකයො
ඔක්කොම ඉස්සර වගෙ රනිල් වටා පෙල ගැසෙනවා මෙ එන අවුරුදු 2 ඇතුලත." අපෙ සමන් සර් (සමන් අතාවුද) ලග වැඩ කරන්නෙ මම![]()
the reason behind the evoque hate.
problem solved
![]()
වෙදනාවෙ උපරිම සලකුණු
රිදිලා හොදටම බල්ලාගෙ ගොලයාට
මචන් ගමේ මිනිහට අය වෑය පරතරයෙන්,උද්දමන වේගයෙන්,රුපියලේ අගය අවප්‍රමානය විමෙන් වෑඩක් නෑහෑ බන්.ඒ මිනිස්සුන්ට ඕනේ ගමේ පාර,වෑව,පාසල.ප්‍රජා ශාලාව වගේ දේවල් විතරයි බන්.ඒ මිනිස්සුන්ට ඒටික ලෑබිල තියෙනව බන්.ඔන්න ඔකයි ඈත්ත.කුහකකම නිසා ඈස් පෙනීම දුර්වල නොවෙච්ච ඕන මිනිහෙකුට ඒ බව පේනව බන්.අපිවගේ නෙමෙයි බන්.උන් චන්දෙ දෙන්නෙ උන්ට දෑනෙන්න වෑඩක් කරපු මිනිහට පමනයි බන්.ඕකයි ඈත්ත.![]()
අපිට පක්ශය ඇතුලෙ ප්‍රශ්න තිබුන නිසා අපෙන් මග හැරුනා ඔවා
ලොල්වෙදනාවෙ උපරිම සලකුණු
රිදිලා හොදටම බල්ලාගෙ ගොලයාට
![]()



![]()
sara wadida manda![]()

උබෙ ලොක්කා තාම බෑන් නෙද ?
ඔය වෙදනවා හොද වෙයි උ ආපු ගමන් එතකම් ගිහින් නිදා ගනින්