the reason behind the evoque hate.
problem solved
![]()
off topic
please stay with the topic if not fuck off
the reason behind the evoque hate.
problem solved
![]()
රිදිලාඋබෙ ලොක්කා තාම බෑන් නෙද ?
ඔය වෙදනවා හොද වෙයි උ ආපු ගමන් එතකම් ගිහින් නිදා ගනින්
off topic
please stay with the topic if not fuck off



lol man me pothak bala bala hitiye. ubala topic eke piina piina idala kaalakanni weyalla![]()
gihilla wage![]()
කන්න ඔන කැවෙත් නැහැ ජොබට ගිහින් ඇවිත්
හෙට සෙට් වෙමු මචන්![]()
කන්න ඔන කැවෙත් නැහැ ජොබට ගිහින් ඇවිත්
![]()
hmm hmm desapalanaya yanu nara walaki.kawru dinuwath perdunath podi miniha kawadath telanawa.mole kochchara kalpana karala dunnath awasaneta podi minihata kelawila
මේ වගේ පොන්න ටෝක් දෙන්නේ මේ රට තුල හරි ප්‍රජාතන්ත්‍රවාදය උදුරගෙන මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩවෙනවා,මිනිමරනවා කියලා ලෝකය පුරාම ප්‍රචලිත රෙජිමයක පුත්‍රයෙක්.
යකෝ ඉස්සෙල්ලම ලංකාව ඇතුලේ ස්වාධීන මැතිවරන කොමිසමක්,ස්වාධීන මාධ්‍ය නිදහසක්,අන්තර්ජාල නිදහසක්,ස්වාධීන පොලිස් කොමිසමක් ඇති කරලා එමගින් සාධාරන මැතිවරණ තියන්න ඉඩ ඇති කරලා මේ වගේ අභියෝග කරපන්.උඹලගේ තාත්තා මැතිවරන කොමිසමට බයයි.උඹලගේ තාත්තා අධිකරනයට බයයි.උඹලගේ තාත්තා නීතියට පොලිසියට බයයි.උඹලගේ තාත්තා පත්තර වලට,ඉන්ටර්නෙට් එකට බයයි.උඹලගේ තාත්තා මාධ්‍යවේදීන්ට බයයි.මේවා ඔක්කොම පාදඩීයකරනය කරලා ඒවාගේ ස්වාධීනත්වය නැති කරලා වහසි බස් දොඩවන්න ලැජ්ජ නැද්ද? මේ රටේ ඉන්න හැම මිනිහම උඹල වගේ පුත්තලම් බූරුවො නෙවෙයි.මොලයක් කියලා තියෙන අයත් ඉන්නවා.අන්න ඒක මතක තියාගන්.ප්‍රජාතන්ත්‍රවාදි රටක් තුල රාජපක්ෂලාට දේශපාලනයක් කරන්න පුලුවන් දේශපාලනයක් නෑ.ප්‍රජාතන්ත්‍රවාදය තුල මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිට පැවත්මක් නෑ.

උබලගෙ තත්තා amasin ට්ත් බයයි![]()
යම් රටක බුද්ධියෙන් අඩු ජනතාව වැඩිපුර සිටිනම් එම පිරිසගේ සහයෙන් බිහිවන පලකයොත් බුද්ධියෙන් අඩු එකධිපතින් වේ.
ගමේ උන්ගේ මොලේ තරම ඉතින් කියන්න දෙයක් නැහැ නේ ( හැමෝම නොවෙයි ). ආණ්ඩුවේ එවුන්ගේ සුකිරි කතාවලට අම්බානක් රැවටෙනවා.
කොටින්ම කියනවනම් ගමේ උන් කියන්නේ ළිං මැඩියෝ වගේ. ලෝකේ ගැන අවබෝධයක් නැහැ. ඉතින් උන් දකින්නෙ කොටු වෙච්ච ලෝකයක්. උන් ගමෙන් එහා ලෝකය දැකල නැහැ. මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පාලකයෝ. මුරුංග අත්තේ තිබ්බම අපේ ගමේ බයියලාට ඉතින් හරි ලොකුයි.
UNP එක හොදයි කියල මම කියන්න නැහැ. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නේ මේ රටේ යම් බුද්ධි මට්ටමක ඉන්න පිරිසක් විතරයි. ( මෝඩ පහේ අයියලත් ඉන්නවා. එල කිරි එකෙත් ඉන්නවා ඒ වගේ උදවිය) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස.


