එජාපය දිනන්නේ අන්තර්ජාලයේ මැතිවරණයක් ති&

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    භාහුලා කියන්නෙ සමාජවාදින්. එ අයගෙ පැවත්මට ඔහොම වෙන්නෙ නමුත් රනිල් සමත් වෙලා තියෙනවා එ අයවත් එක මතෙකට ගෙන්න. අනික බලන්න දැන් අපෙ කොල්ලන්ව මරපු කරුණලා ඉන්නෙ ආණ්ඩුවෙ එතකොට රනිල් භාහුලාත් එක්ක දෙශපාලනය කරන එක වරදක් නෙමෙ මචන්
    ඔන කෙනෙකුට තමන්ගෙ මතය දරන්න අයිතියක් තියෙනවා මචන් නමුත් අපි නරක වෙනුවෙන් එකට එකතු වෙලා පොදු සතුරා පරාද කරන එක තම්යි වැදගත්.

    PALA PALA YANNA TOPI OKKOMA AEKAI.MULIN RATA GENA TAHMA KIYANNE.KARANAKOTA TAMAI WENAS WENNE.OYA DESHA PALUWO OKKOMAI UNGE GOTTOI OKKOMA KALAKANNI YAKKU
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාධ්‍යවේදිනියගේ නිවසට පැන්නේ ‘ක්‍රිෂ්' ෆයිල් එක ගන්න. ඔත්තුව දුන්නේ ඇතුලෙන්ම!

    Details Created on Monday, 26 August 2013 10:19 Category: අති විශේෂ


    leader attack 1 exclusive‘සන්ඩේ ලීඩර් ' සම කතෘ ජේෂ්ඨ මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රම හා එම පුවත්පතේ ව්‍යාපාරික කතෘ රොමේෂ් අබේවික්‍රම දෙදෙනාගේ බම්බලපිටියේ පිහිටි නිවසට පසුගිය සෙනසුරාදා අළුයම සන්නද්ධ පිරිසක් කඩා වැදී ඇත්තේ ආන්දෝලනයට ලක් වූ ඉන්දීය ‘ක්‍රිෂ්' සමාගමේ අයථා ගණුදෙනුවලට අදාළ ලිපි ලේඛණ අඩංගු ෆයිල් එකක් රැගෙන යාම සඳහා බව මේ වන විට තහවුරු වී තිබේ.

    අප වෙත වාර්තා වන පරිදි මෙම මාධ්‍යවේදීන් දෙපළ ළඟ ‘ක්‍රිෂ්' අයථා ගණුදෙනුවට අදාළ වැදගත් තොරතුරු රාශියක් තිබෙන බව අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ ‘සන්ඩේ ලීඩර්' කතෘ සකුන්තලා පෙරේරා මහත්මිය විසිනි. සකුන්තලා පෙරේරා මහත්මිය එම තනතුරට පත් කිරීමට ‘ලීඩර්' පුවත්පත් සමාගමේ නව හිමිකරු අසංග සෙනෙවිරත්න මහතාට හඳුන්වා දී ඇත්තේ ද සජින් වාස් ගුණවර්ධන මහතාය. සජින් වාස් ගුණවර්ධන මහතාට සකුන්තලා පෙරේරා මහත්මිය හඳුන්වා දී තිබෙන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලෙස සේවය කරන ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල ජයසේකර මහතා විසිනි. සජින් වාස් ගුණවර්ධන, අජිත් නිවාඩ් කබ්රාල් (මහ බැංකු අධිපති) හා සකුන්තලා පෙරේරා සමීප ව්‍යාපාරික මිතුරන් වේ.

    මන්දනා - රොමේෂ් මාධ්‍යවේදී යුවළගේ නිවසට කඩා වැදුනු මැරයන් පැය 2 ක් තිස්සේ නිවසේ තබා තිබූ ලිපි ලේඛණ පරීක්ෂා කර තිබේ. මන්දනා සතුව ඇති බිස්නස් කාඩ් හා ඇගේ අත් බෑගයේ සයිඩ් පොකට්ටුවක දමා තිබූ හිතවතුන්ගේ දුරකතන අංක දැක්වෙන දුරකතන නාමාවලිය (Telephone Index) පවා මැරයින්ගේ දැඩි පරීක්ෂාවට ලක් වී තිබේ. නිවසට ඇතුල් වූ විගස ගෘහස්ථ දුරකතනය වයර් කපා විසන්ධී කොට ඇති මැරයින් මන්දනාගේ ජංගම දුරකතනය ගෙන එහි බැටරිය ගලවා විසි කොට තිබේ. සම්පූර්ණ පරීක්ෂාව අතරතුරදී සෑම පැය භාගයකට විනාඩි 20 කට වරක් පිටතින් යම් පුද්ගල කණ්ඩායමක් මැරයින් හා ජංගම දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු වල ප්‍රගතිය විමසමින් සිට ඇත. යම් විශේෂ දෙයක් හමු වූ විගස මැර කණ්ඩායමේ පිරිස් පිටත පාර්ශවයකට කතා කොට ඒ බැව් දැනුම් දී ඇත. මැරයින්ගේ කටයුතු ගැන බාධා නොකළ මන්දනා කෙසේ හෝ ඔවුන් කතාවට පොළඹවා ගෙන ඇත. ඇය සමග දොඩමළු වූ මැරයින්ගෙන් කෙනෙකු පවසා ඇත්තේ ‘අක්කේ අපි ඔයාට අනතුරක් කරන්නෙ නෑ. මේක ඉහලින් ආපු ඕඩර් එකක්. අපි හොයන ඩොකියුමන්ට්ස් ටික හම්බ වෙච්ච ගමන් අපි යනව' කියාය. නමුත් මැරයින්ට අනපේක්ෂිත සිද්ධි වැලකට මුහුණ පෑමට සිදු වූයේ පොලීසිය එම ස්ථානයට කඩා වැදීමත් සමගය.

    පසුගිය සතියේ ලීඩර් ආයතනයේ පැවති විශේෂ සාකච්ඡාවකින් ආණඩුවේ ප්‍රධානීන් වංචා දූෂණ හා ‘ක්‍රිෂ්' ගණුදෙනුවට අදාළ විවිධ කරුණු සාකච්ඡා වූ බවත් එහෙත් රාජපක්ෂවරුන් සම්බන්ධ පුවත් පල කළ නොහැකි බව ‘සන්ඩේ ලීඩර්' කතෘ සකුන්තලා පෙරේරා මහත්මිය දැඩි අවධාරණයෙන් පවසා ඇත. එහි දී ‘ක්‍රිෂ්' ගණුදෙනුව සම්බන්ධ කළ කතාබහේ දී එම අයතා ගණුදෙනුවට අදාළ සියළු තොරතුරු ලේඛණ සහිතව තමා සතුව ඇතැයි සියලු දෙනා ඉදිරියේ මන්දනා මහත්මිය ප්‍රකාශ කළ විට ‘අපෝ ඒවා අපේ පත්තරේ දාන්න බෑ. ඔය ඩොකියුමන්ට්ස් ලඟ තියා ගන්නවත් එපා' යැයි සකුන්තලා පෙරේරා මහත්මිය ප්‍රකාශ කර ඇත.

    එම සිද්ධියෙන් පසු ‘Nutshell' කොළම සකසන ලෙස එම ආයතනයේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට සකුන්තලා විසින් දැනුම් දී ඇත. පසුව මාධ්‍යවේදීන් විසින් සජින්, නාමල්, නිවාඩ් සහ ජී.එල්. ඉලක්ක වන ආකාරයෙන් එම වාර්තා සකසා ඇත. එහෙත් ජී.එල් ට එරෙහිව ලියූ සටහන පමණක් අතට ගෙන අනෙක් වාර්තා සකුන්තලා විසින් සියළු දෙනා ඉදිරියේ ඉරා දමා ඇත.සකුන්තලාගේ එම ක්‍රියාව ‘සන්ඩේ ලීඩර්' කතෘ මණ්ඩල සාමාජිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

    තමන්ගේ පුවත්පතේ සේවය කරන ජේෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ගේ ජීවිත අනතුරට හෙලමින් පසුගිය සෙනසුරාදා සිදු වූ මෙම පුවත පිළිබඳ තොරතුරු එසැණින් ශ්‍රී ලංකාවේ අනෙක් ජනමාධ්‍ය වාර්තා කර සිටියත් ඊයේ(25) හවස් භාගය වන තුරු ‘සන්ඩේ ලීඩර්' පුවත්පත එම සිද්ධිය වාර්තා කර නොතිබුණි. අපට කරුණු වාර්තා කළ ‘සන්ඩේ ලිඩර්' මාධ්‍යවේදියා සඳහන් කර සිටියේ එම පුවත වාර්තා කළ යුතු ආකාරය පිළිබඳව දැන ගැනීම සඳහා සකුන්තලා පෙරේරා මහත්මිය හෝ පුවත්පතේ නව හිමිකරු අසංග සෙනෙවිරත්න මහතා සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බැවින් ප්‍රවෘත්තිය පමා වූ බවයි. සිද්ධිය වූ දින සිට මේ දක්වා අසංග සෙනෙවිරත්න මහතා ආගිය අතක් නැති බව වාර්තා වේ. ඔහු ‘ලීඩර්' පුවත්පතේ මාධ්‍යවේදීන්ගෙන් හා රජයේ ඉහළ පුද්ගලයින්ගෙන් දැඩි පීඩනයකට ලක්වී සිටීම නිසා සියළුම ජංගම දුරකතන අක්‍රිය කොට කොළඹින් බැහැරව රැදී සිටී.

    මෙම සිද්ධිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නම ඈදී තිබීම හේතුවෙන් එම තත්වය පැහැදිලි කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය විසින් ඊයේ(25) හවස පවත්වන්නට තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වී අවලංගු කොට ඇත. ‘එක පාරක් නාගත්තහම ඇති. එකම දේ ගැන දෙපාරක් නාගන්න ඕන්නෑ. මීඩියා කාරයෝ අහන ප්‍රශ්න වලදි කට වරද්ද ගත්තොත් දෙවෙනි පාරටත් නාන්ඩ තමයි වෙන්නෙ' යනුවෙන් පවසමින් ආරක්ෂ ‍ලේම්වරයා කලකට පසු ස්ථානෝචිත ප්‍රඥාව මෙහෙයවා සිදු වීමට ගිය අනතුරක් වලක්වා ඇත.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නාමල්ගේ කටේ කෙල ඉනුව
    ඉල්ලමක්ලු ක්‍රිෂ් ගනුදෙනුව
    කියමින් අලියගේ බොරු තනුව
    වහන්න බෑ එය දැනගනුව
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    යම් රටක බුද්ධියෙන් අඩු ජනතාව වැඩිපුර සිටිනම් එම පිරිසගේ සහයෙන් බිහිවන පලකයොත් බුද්ධියෙන් අඩු එකධිපතින් වේ.

    ගමේ උන්ගේ මොලේ තරම ඉතින් කියන්න දෙයක් නැහැ නේ ( හැමෝම නොවෙයි ). ආණ්ඩුවේ එවුන්ගේ සුකිරි කතාවලට අම්බානක් රැවටෙනවා.

    කොටින්ම කියනවනම් ගමේ උන් කියන්නේ ළිං මැඩියෝ වගේ. ලෝකේ ගැන අවබෝධයක් නැහැ. ඉතින් උන් දකින්නෙ කොටු වෙච්ච ලෝකයක්. උන් ගමෙන් එහා ලෝකය දැකල නැහැ. මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පාලකයෝ. මුරුංග අත්තේ තිබ්බම අපේ ගමේ බයියලාට ඉතින් හරි ලොකුයි.

    UNP එක හොදයි කියල මම කියන්න නැහැ. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නේ මේ රටේ යම් බුද්ධි මට්ටමක ඉන්න පිරිසක් විතරයි. ( මෝඩ පහේ අයියලත් ඉන්නවා. එල කිරි එකෙත් ඉන්නවා ඒ වගේ උදවිය :D ) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස.

    Well said & agreed machan :yes:
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    යම් රටක බුද්ධියෙන් අඩු ජනතාව වැඩිපුර සිටිනම් එම පිරිසගේ සහයෙන් බිහිවන පලකයොත් බුද්ධියෙන් අඩු එකධිපතින් වේ.

    ගමේ උන්ගේ මොලේ තරම ඉතින් කියන්න දෙයක් නැහැ නේ ( හැමෝම නොවෙයි ). ආණ්ඩුවේ එවුන්ගේ සුකිරි කතාවලට අම්බානක් රැවටෙනවා.

    කොටින්ම කියනවනම් ගමේ උන් කියන්නේ ළිං මැඩියෝ වගේ. ලෝකේ ගැන අවබෝධයක් නැහැ. ඉතින් උන් දකින්නෙ කොටු වෙච්ච ලෝකයක්. උන් ගමෙන් එහා ලෝකය දැකල නැහැ. මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පාලකයෝ. මුරුංග අත්තේ තිබ්බම අපේ ගමේ බයියලාට ඉතින් හරි ලොකුයි.

    UNP එක හොදයි කියල මම කියන්න නැහැ. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නේ මේ රටේ යම් බුද්ධි මට්ටමක ඉන්න පිරිසක් විතරයි. ( මෝඩ පහේ අයියලත් ඉන්නවා. එල කිරි එකෙත් ඉන්නවා ඒ වගේ උදවිය :D ) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස.
    :D:D:D:D:D:D
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවේ මිනිස්සු එක්ක කතා කරලා බලපන්.දහයක් එක්ක කතා කරොත් නවයක් මුගේ අම්මට හු*න්න කියලා පටන් ගන්නේ

    කව්ද ඒ නව දෙනා??

    සුනන්ද දේශඅප්‍රිය
    සුනිලා අබේසුන්දර
    නිමල්කා ප්‍රනාන්දු

    වගේ රට පැනපු සහ එන්ජීඕ නඩේ අයද??
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ලංකාවේ මිනිස්සු එක්ක කතා කරලා බලපන්.දහයක් එක්ක කතා කරොත් නවයක් මුගේ අම්මට හු*න්න කියලා පටන් ගන්නේ

    මට වැරදුනා. උන් "මුගේ අම්මට හු*න්න" කියලා බැණලා තියෙන්නේ උඹලගේ අම්මටනේ:P:P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපෙ රනිල් සර් දැන් දිනන පැත්තට පක්ශය හදා ගෙන යන ගමන් ඉන්නෙ මෙක අපි පරාද වෙයි එත් තව අවුරුදු 2ක් විතර යනකොට දැන් රනිල් සර්ට බනින හැමොම රනිල් සර්ගෙ හොද කියයි කොහොමත් අපෙ පක්ශෙ
    කරදර කාරයො ටික පන්නලා තියෙන්නෙ දැන් තියෙන්නෙ දිනන්න පුලුවන් මිනිස්සුන්ගෙ වැඩ ගන්න එක පත්විම් ඔක්කොම ටික පුරවලා සර් වැඩ පටන් ගන්නවා මෙ චන්දෙ පාරජයත් එක්කම මෙ පාර පරදින එක තම්යි අපිට දිනන්න චාන්ස් එකකට තියෙන්නෙ. ආණ්ඩුවට තාම ජනමතයක් තියෙනවා තව අවු 2කින් අපිට ජනමතය එනවා අනික අමතක කරන්න එපා ජෙ ආර් ගෙ ගොලයා රනිල් කියන එක.

    ජේ ආර්ගේ ගොලයා රනිල් කියන එක මිනිස්සුන්ට මතක් වෙන්න මේච්චර කල් ගිය එකයි ප්‍රශ්ණෙ??

    අනෙක ඔය පත්වීම් ටික දෙන්න ප්‍රමාණවත් තරමට සුදු කොල්ලො ඉන්නවැයි??
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    යම් රටක බුද්ධියෙන් අඩු ජනතාව වැඩිපුර සිටිනම් එම පිරිසගේ සහයෙන් බිහිවන පලකයොත් බුද්ධියෙන් අඩු එකධිපතින් වේ.

    ගමේ උන්ගේ මොලේ තරම ඉතින් කියන්න දෙයක් නැහැ නේ ( හැමෝම නොවෙයි ). ආණ්ඩුවේ එවුන්ගේ සුකිරි කතාවලට අම්බානක් රැවටෙනවා.

    කොටින්ම කියනවනම් ගමේ උන් කියන්නේ ළිං මැඩියෝ වගේ. ලෝකේ ගැන අවබෝධයක් නැහැ. ඉතින් උන් දකින්නෙ කොටු වෙච්ච ලෝකයක්. උන් ගමෙන් එහා ලෝකය දැකල නැහැ. මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පාලකයෝ. මුරුංග අත්තේ තිබ්බම අපේ ගමේ බයියලාට ඉතින් හරි ලොකුයි.

    UNP එක හොදයි කියල මම කියන්න නැහැ. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නේ මේ රටේ යම් බුද්ධි මට්ටමක ඉන්න පිරිසක් විතරයි. ( මෝඩ පහේ අයියලත් ඉන්නවා. එල කිරි එකෙත් ඉන්නවා ඒ වගේ උදවිය :D ) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස.

    ඇමරිකන් කොඩියෙන්ම මොකාටද එන්නෙ කියන එක පේනවා.

    ඔය උඹ කියන කොළඹ ඉන්න බුද්ධිමත්තු බහුතරය ගමෙන් බිහිවෙච්ච අය තමා ඇමරිකන් ලොල්ලෝ.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    අපෙ රනිල් සර් ගමට අන්තර්ජාලය ගෙනියනවා දැනටමත් අපි ලග එකට වැඩසටහන් තියෙනවා
    අනික අවුරුදු2ක් වෙනකොට අපි මැශින් ලක්ශයක් දෙනවා ගමෙ පාසල් වලට වියාපාරිකයො
    ඔක්කොම ඉස්සර වගෙ රනිල් වටා පෙල ගැසෙනවා මෙ එන අවුරුදු 2 ඇතුලත." අපෙ සමන් සර් (සමන් අතාවුද) ලග වැඩ කරන්නෙ මම :yes:

    සමන් අතාවුද හෙට්ටි පොඩිඋන්ට කතන්දර ලියන්න දස්සයා කියලා අපි දන්නවා.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    මචන් ගම් වල මිනිස්සු මොඩයි කියල උබ කොහොමද කියන්නෙ:angry: , නගරෙ හිටියත් ගමෙ හිටියත් එයලගෙ බුද්දි මට්ටම එකයි :yes:වෙනස තියෙන්නෙ ගමෙ මිනිස්සුන්ගෙ උගත් කම ටිකක් අඩුයි , හොද පාලක්යෙක් තොරා ගන්න බුද්දිමත් බව පමනක් ප්‍රමනවත්

    උදහරනය්ක් විදිහට ඔයා කියන විදිහට නාගරික මිනිස්සු පමනක් බුද්දිමත් නම් ඇයි උපෙක්ශා ස්වර්න්මාලි වගෙ කෙනෙකුට චන්දෙ දෙන්නෙ

    ආයෙත් අහලා. අර පරිණත දේශපාලකයෙක් වෙච්ච කරෑ ජයසුරියටත් වඩා දුන්නා නේ.:P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අපෙ පක්ශෙ කර ගත්ත ලොකුම වරද අපි පක්ශෙ ඇතුලෙ කා කොටා ගත්තා ( ආණ්ඩුවෙ සල්ලි වලට නටපු කිහිප දෙනෙක් නිසා)එකෙන් ආණ්ඩුව වාසි ගත්තා අපිට එකමුතු වෙලා ඉන්න බැරි කොට රට කොහොම හදන්නද කියලා. ලොකෙටම ප්‍රචාරය කරලා . අපිට ආණ්ඩුවෙ වැර්දි ගමට ගෙනියන්න බැරි උනා පක්ශය බෙරගන්න උන නිසා දැන් ප්‍රශ්න වලින් 98%ක්ම විසදිලා තියෙන්නෙ එ නිසා අපි මෙ ශාපය තව අවු 2/කින් ඉවර කරනවා එදාට හැමොටම හොද කලක් යාවි මචන් එතකොට ඔය 9 අපිට ඉතුරු වෙන එක මහින්දට වෙවි.;)

    ඔව් එදාට ආයෙත් එල්ටීටිය නැති එකේ උතුර දෙමළ සන්ධානෙට ලියලා දීලා ඇමරිකන් කාරයා දෙන දෙයක් කාලා චුයින්ගම් එකක් හප හප පුටුවක් උඩට වෙලා අපට චූන් එකේ ඉන්න බැරියැ.
    :P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :cool: මම රනිල් සර්ගෙ ලෙකම් ලග ඉන්නෙ:yes:
    රනිල්ට උනෙ මචන් රැවුලයි කැදයි දෙකම බෙර ගන්න ගිය එක
    2.gif
    දැන් අපි රැවුල කපලා අයින් කරලා තියෙන්නෙ නැත්නම් නිතරම කොනිත්තනවා (මොකක්ද කියන්නෙ කියලා තෙරෙනවා ඇතිනෙ) එ නිසා දැන් අපි හරි පාරට වැටිලා තියෙන්නෙ අනික ඉන්දියාව උනත් රනිල්ට හිතවත් එ නිසා අපිට සුලු ජාතික චන්ද ටිකත් ලැබෙනවා:yes: තව අවුරුදු 2යි දුක් විදින්න ඔන.

    රනිල්ට රැව්ලයි කැදයි දෙකම නෑ නේ බං.:P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔව් භාහුලා කියන්නෙ ඉහද පනුවො වගෙ ජාතියක්:yes: අපියි භාහුලයි කොහොමත් ගැලපෙන්නෙ නැහැ නමුත් මෙ වෙලාවෙ අපි රට ගැන හිතලා එක මතෙකට ඇවිත් තියෙනවා මචන් :cool: නමුත් අපෙ පැත්තට රැල්ල හැරෙනකොට භාහුලා යනවා එ අයට පැවත්මක් නැහැ ආණ්ඩුවක ඉදිමෙන්.

    රට ගැන හිතලා දේශද්‍රෝහීන් එක්ක එකතු වුනාලු. මාරයිනේ උඹලගෙ අතාවුද හෙට්ටිගෙ ළමා කතා.

    හරියට උඹලගෙ තාත්තට ලිංගික අපාණිකත්වය හැදුන නිසා අම්මා ගැන හිතලා අල්ලපු ගෙදර මිනිහා එක්ක බුදියන්න යැව්වා වගේ කතාවක් ඒක.

    මේ වගේ කතා හොදයි අතාවුද හෙට්ටිටම. උඹ වගේ ලාබාල ළමා මනසක් තියන අය රවටන්න.
    :P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්ද කියන්නෙ පට්ට කපටියෙක් තමයි බන් , නැත්නම් පිල්ලෙ ඉන්නකන් අනන් මනම් කියලා ලැජ්ජා කරලා ගියාට පස්සෙ සොරි කියයි ඈ ,
    ඔකිට හොද වැඩෙ:angry: ,අන්තිමට මගුල් කතා කරලයි යන්න උනෙ :rofl:

    රටක නායකයෙක් රට කපටියෙක් වෙන්න ඔනේ තමා බං. නැත්නම් එක එකා කියන විදියට දෙකට නැමෙන , ලණු ගිලින ලංසි පැපොල් ගහක් වැඩක් නෑනේ.:P
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    භාහුලා කියන්නෙ සමාජවාදින්. එ අයගෙ පැවත්මට ඔහොම වෙන්නෙ නමුත් රනිල් සමත් වෙලා තියෙනවා එ අයවත් එක මතෙකට ගෙන්න. අනික බලන්න දැන් අපෙ කොල්ලන්ව මරපු කරුණලා ඉන්නෙ ආණ්ඩුවෙ එතකොට රනිල් භාහුලාත් එක්ක දෙශපාලනය කරන එක වරදක් නෙමෙ මචන්
    ඔන කෙනෙකුට තමන්ගෙ මතය දරන්න අයිතියක් තියෙනවා මචන් නමුත් අපි නරක වෙනුවෙන් එකට එකතු වෙලා පොදු සතුරා පරාද කරන එක තම්යි වැදගත්.

    කරැණා කියන්නේ අපේ පොදු සතුරා වුන එල්ටීටිය පාවලා දීලා අවි අත හැරලා වරදින් මිදී ප්‍රජාතන්ත්‍රවාදී මගට එකතු වන එකෙක්.

    බාහුලා කියන්නෙ රටේ පොදු සතුරා වන අන්තර් ජාතික බලවේග එක්ක එකතුවෙලා අටට කෙලවන්න තාම දගලන ද්‍රෝහියෙක්.

    තමන්ගෙ දේශපාලන විරුද්ධවාදියාට හෙවත් මහින්දයාට පොදු සතුරා කියන්න යෑමෙන්ම සමන් අතාවුද හෙට්ටි උඹ වගේ දේශපාලන මළපොතේ අකුරක් නොදත් ළමා පිරිසක් සමග සුරංගනා කතා ලියන බව පේනවා.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    2005න් පස්සේ තියපු එක මැතිවරණයකවත් ජනමතය හරියට පිලිබිඹු වුනා කියලා හිතන්න අමාරුයි.ලංකාවේ බහුතරය ආණ්ඩුවට එරෙහිව ඉන්නකොට ආණ්ඩුව ඉලෙක්ෂන් ඔක්කොම ජිල්මාට් වලින් දිනාගෙන තියෙන්නේ.

    නටන්න බැරි උන්ට පොළොව ඇදයි බං.:lol::lol:

    කොහෙද බං ආණ්ඩුවට බහුතරය විරුද්ද? ඒ විරුද්ධ ටවුන් වලයි ඉන්ටර්නෙට් එකෙයි ඉන්න ඔන් ලයින් චන්ඩි ටිකනේ.
    මහින්දයාව ඕෆ් රෝඩ් බස්සලා බලපංකෝ ගෑණු මිනිස්සු පොරව ලෙවකන්නෙ නැති එක විතරයි.
    ඒත් පොනිලයා බැස්සොත් ඉතින් හිරිකිතේ මිනිස්සු පස්සට වෙනවා. අනෙක මොන මෝඩ ජෝක් එකක් දායිද දන්නෙ නෑනේ. අර පොලේ ගිහින් අමු කෝලිකුට්ටු කෑවා වගේ
    :lol::P
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ වගේ පොන්න ටෝක් දෙන්නේ මේ රට තුල හරි ප්‍රජාතන්ත්‍රවාදය උදුරගෙන මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් කඩවෙනවා,මිනිමරනවා කියලා ලෝකය පුරාම ප්‍රචලිත රෙජිමයක පුත්‍රයෙක්.
    යකෝ ඉස්සෙල්ලම ලංකාව ඇතුලේ ස්වාධීන මැතිවරන කොමිසමක්,ස්වාධීන මාධ්‍ය නිදහසක්,අන්තර්ජාල නිදහසක්,ස්වාධීන පොලිස් කොමිසමක් ඇති කරලා එමගින් සාධාරන මැතිවරණ තියන්න ඉඩ ඇති කරලා මේ වගේ අභියෝග කරපන්.උඹලගේ තාත්තා මැතිවරන කොමිසමට බයයි.උඹලගේ තාත්තා අධිකරනයට බයයි.උඹලගේ තාත්තා නීතියට පොලිසියට බයයි.උඹලගේ තාත්තා පත්තර වලට,ඉන්ටර්නෙට් එකට බයයි.උඹලගේ තාත්තා මාධ්‍යවේදීන්ට බයයි.මේවා ඔක්කොම පාදඩීයකරනය කරලා ඒවාගේ ස්වාධීනත්වය නැති කරලා වහසි බස් දොඩවන්න ලැජ්ජ නැද්ද? මේ රටේ ඉන්න හැම මිනිහම උඹල වගේ පුත්තලම් බූරුවො නෙවෙයි.මොලයක් කියලා තියෙන අයත් ඉන්නවා.අන්න ඒක මතක තියාගන්.ප්‍රජාතන්ත්‍රවාදි රටක් තුල රාජපක්ෂලාට දේශපාලනයක් කරන්න පුලුවන් දේශපාලනයක් නෑ.ප්‍රජාතන්ත්‍රවාදය තුල මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිට පැවත්මක් නෑ.

    නියමිත කාලයට මැතිවරණ තියන...
    පත්තර, රූපවාහිනී, වෙබ් සයිට් වල ආණ්ඩුව ඔනෑ තරම් විවේචන කරන්න නිදහස තියන...
    උපරිම අන්තර්ජාල නිදහසක් හිමි.....
    නීති විරෝධී නෙවෙන උද්ඝෝෂණ පැවැත්වීමට නිදහස ඇති ..
    ආණ්ඩුව ඇතුලේ සිට වුවද ආන්ඩුව විවේචනය කල හැකි....

    රටක් තිබුණේ ජේආර්ගේ කාලෙද???
    නැත්නම් ඒ ඇමරිකාවද???
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේකයි මචන්ලා ඈත්ත කතාව මහින්දට ගම්වල මිනිස්සු ආදරෙයි.අනික රනිල් අදින ටයි කොට් වලට වඩා ගමේ මිනිස්සු මහින්ද අදින ජාතික ඈදුමට මිනිස්සු ගරුකරනව.රනිල්ගේ දේශපාලනයේ තියෙන්නෙ තියරි විතරයි.ඒත් මහින්දගේ දේශපාලනේ තියෙන්නේ ප්‍රෑක්ටිකල් දේවල් බන්.රනිල්ගේ තියරි බෝහෝදුරට හරි උනත් ඒවා ලන්කාවට ප්‍රෑක්ටිකල් නෑ බන්.ඒක නිසා රනිල්ට තියරියෙන් මිනිස්සුන්ට තේරුම් කරන්න බෑරි දේවල් මහින්ද ප්‍රෑක්ටිකල් වලින් මිනිස්සුන්ට කරලා පෙන්නනවා බන්.ඔන්න ඔකයි ඈත්ත.