භාහුලා කියන්නෙ සමාජවාදින්. එ අයගෙ පැවත්මට ඔහොම වෙන්නෙ නමුත් රනිල් සමත් වෙලා තියෙනවා එ අයවත් එක මතෙකට ගෙන්න. අනික බලන්න දැන් අපෙ කොල්ලන්ව මරපු කරුණලා ඉන්නෙ ආණ්ඩුවෙ එතකොට රනිල් භාහුලාත් එක්ක දෙශපාලනය කරන එක වරදක් නෙමෙ මචන්
ඔන කෙනෙකුට තමන්ගෙ මතය දරන්න අයිතියක් තියෙනවා මචන් නමුත් අපි නරක වෙනුවෙන් එකට එකතු වෙලා පොදු සතුරා පරාද කරන එක තම්යි වැදගත්.
PALA PALA YANNA TOPI OKKOMA AEKAI.MULIN RATA GENA TAHMA KIYANNE.KARANAKOTA TAMAI WENAS WENNE.OYA DESHA PALUWO OKKOMAI UNGE GOTTOI OKKOMA KALAKANNI YAKKU
) ඉතින් මේ බුද්ධි මට්ටමක ඉන්න අයට විතරයි යම් දෙයක් හරි ආකාරව ලෝකය දිහා විනිවිදව බලන්න ශක්තියක් තියෙන්න. ඔන්න ඕකයි වෙනස. 

, නගරෙ හිටියත් ගමෙ හිටියත් එයලගෙ බුද්දි මට්ටම එකයි
මම රනිල් සර්ගෙ ලෙකම් ලග ඉන්නෙ
