එජාපය දේශපේ‍්‍රමී කරනවා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    එජාපය දේශපේ‍්‍රමී කරනවා

    මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

    එජාපයට ඇතැමුන් කොටි ලේබලය අලවන නමුත් තම පක්ෂය කවදත් රටට හිතැති පක්ෂයක් බවත්, තම සභාපතීත්වය යටතේ නායකත්ව මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ දේශපේ‍්‍රමී අනන්‍යතාවය යළි ගොඩනැගීමට කටයුතු කරන බවටත්, පක්ෂය ගම් මට්ටමින් සංවිධානය කොට ජයග‍්‍රහණය කරා මෙහෙයවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

    එසේම අසමගියට හා හිත්තැවුලට පත් විවිධ පාර්ශව එක්තැන් කොට ඔවුන් සමග එක්ව ගමනක යෑමට අවශ්‍ය පදනම දැමීම නායකත්ව මණ්ඩලයේ මූලිකම කාර්යය බවද කරු ජයසූරිය මහතා පවසා සිටියේය.

    තලතා අතුකෝරළ මහත්මිය හා සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්ව මණ්ඩලයට ගෙන්වා ගැනීමට තමා උත්සාහ දරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    lankacnews

    මෙච්චර කල් දේශද්‍රෝහී වෙළද ඉදල තියෙන්නේ? දැන්ද දේශප්‍රේමී මතක් උනේ?:confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    EPIC FAIL ... ඔහොම ඇහිඳ ඇහිඳ පොදු අපේක්ෂකයො දාල ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්ද බන් ... උන්ට උන් ගැන විශ්වාසයක් නැත්තන් ඔය පක්ෂෙ විසුරුවල දාන්න ඕන ... මහජන මුදල් ටික හරි ඉතුරු වෙයි ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    KJTC0728.jpg
     
    මහින්දට කඩේ යනවද?:rofl::rofl::P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් සජිත් EPIC FAIL මම හිතන්නේ. කරුට අනාගතයක් තියේවි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කරුගේ නායකත්වය යටතේ රනිලුත් ඔය මණ්ඩලේට ගත්තනම් හරි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    EPIC FAIL ... ඔහොම ඇහිඳ ඇහිඳ පොදු අපේක්ෂකයො දාල ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්ද බන් ... උන්ට උන් ගැන විශ්වාසයක් නැත්තන් ඔය පක්ෂෙ විසුරුවල දාන්න ඕන ... මහජන මුදල් ටික හරි ඉතුරු වෙයි ...
    :yes::yes::yes:
    කියලා වැඩක් නැහැ ,,,
    පොන්න හැත්ත .........