එජාපය දේශපේ‍්‍රමී කරනවා
මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
එජාපයට ඇතැමුන් කොටි ලේබලය අලවන නමුත් තම පක්ෂය කවදත් රටට හිතැති පක්ෂයක් බවත්, තම සභාපතීත්වය යටතේ නායකත්ව මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ දේශපේ‍්‍රමී අනන්‍යතාවය යළි ගොඩනැගීමට කටයුතු කරන බවටත්, පක්ෂය ගම් මට්ටමින් සංවිධානය කොට ජයග්‍රහණය කරා මෙහෙයවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.
එසේම අසමගියට හා හිත්තැවුලට පත් විවිධ පාර්ශව එක්තැන් කොට ඔවුන් සමග එක්ව ගමනක යෑමට අවශ්‍ය පදනම දැමීම නායකත්ව මණ්ඩලයේ මූලිකම කාර්යය බවද කරු ජයසූරිය මහතා පවසා සිටියේය.
තලතා අතුකෝරළ මහත්මිය හා සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්ව මණ්ඩලයට ගෙන්වා ගැනීමට තමා උත්සාහ දරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
lankacnews
මෙච්චර කල් දේශද්‍රෝහී වෙළද ඉදල තියෙන්නේ? දැන්ද දේශප්‍රේමී මතක් උනේ?