එජාපෙට සිරස ටීවී තහනම්!
ටිරාන් ගැන පුදුම වෙනවා!!
සිරිකොත සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පවතී මාධ්‍ය හමුවකදී පැවසුවේ කරු ජයසූරිය මහතාගේ කෘත්යාදිකාරි මණ්ඩල සාමාජිකත්වයද ලබන වසර පටන් අහෝසි වන බවයි.
සිරිකොතට හානි කල පුද්ගලයන් හට අනිවාර්යයෙන් පියවර ගන්නා බවද යළිත් වතාවක් එතුමා කියා සිටියා.
එහිදී මාධ්‍යවේදියකු සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට ටිරාන් අලස් මහතා ඉදිරිපත් වීම ගැන රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස කුමක්දැයි විමසු විට ඔහු කියා සිටියේ ඒ ගැන ඔහු පුදුම වන බවයි.

Source: RealGossipLanka.com