එජාප නායකත්වඅර්බුදය යළි කරලියට
එජාප නායකත්ව
අර්බුදය යළි කරලියට
අර්බුදය උත්සන්නවී ඇතැයි අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සජිත් ප්රේමදාස මහතා ලබන ජනවාරි මාසදී එක්සත් ජාතික පක්ෂයේ බලය ලබාගැනීමට සූදානමින්
සිටියේය. රනිල් වික්රමසිංහ මහතාගේ අභිප්රායවී ඇත්තේ තමන් ඉවත්ව යන විට පක්ෂයේ බලය රුවන්
විජේවර්ධන මහතා හට පැවරීමටයි.
නවීන් දිසානායක මහතාගේ ආගමනයත් සමඟ නායකත්වය සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී තිබේ.
1991 දී දෝෂාභියෝගයක් ගෙන ගිය ගාමිණි දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්විය.
දෝෂාභියෝගය පරාජය වී වසර 03කට පසු දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා පමණක්
නොව ජනාධිපති අපේක්ෂකයාද විය.
පක්ෂ මාරු කළ පුද්ගලයෙකුට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව ජනාධිපති අපේක්ෂක ධූරයද
ලබාගත හැකි බව මෙයින් තහවුරු වී ඇත.
එමනිසා තම සමකාලීනයකු ලෙස සැළකෙන නවීන් දිසානායක මහතාගේ දේශපාලන පිල්මාරුව අනුව සජිත්
ප්රේමදාස මහතාගේ නායකත්ව පොදු අපේක්ෂාවට බාධාවක්වනු ඇතැයි එක්සත් ජාතික
පක්ෂ අභ්යන්තරයේ කතාබහට ලක්ව තිබේ.
එසේම සිය මාමණ්ඩියගේ අනාගත දේශපාලන ව්යාපාරයට සහායදීම සඳහා නවීන් දිසානායක මහතා සිය
තනතුරින් ඉවත්විය.
එම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදි.