එජාප පරාජය බාරගනී- සභාපතිවරු ගෙදර යයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එජාප පරාජය බාරගනී- සභාපතිවරු ගෙදර යයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුලු රාජ්‍ය ආයතන රැසක දේශපාලන පත්වීම් ලද සභාපතිවරුන් රැසක් ඊයේ දවස තුළත් අද සෙනසුරාදා උදේවරුවේත් තම කාර්යාලවල තිබූ අවශ්‍ය ලියකියවිලි සහ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ. මෙම සිද්ධීන් වාර්තා වන ආයතන අතර ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක්හවුස් ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව, ජාතික තරුණසේවා සභාව වැනි ආයතනද වෙයි.
මෙය සාමාන්‍යයෙන් පරාජයක් ඉවවැටීමෙන් පසු සිදුවන සිද්ධියක් නමුත් මෙහි වන යම් විශේෂත්වයක් වනුයේ ඇතැම් සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් අගෝස්තු මාසයට හිමි දීමනා ඊයේ (සිකුරාදා) දිනයේදී ලබාගැනීමය. සාමාන්‍යයෙන් මෙම දීමනා ලබාගතයුත්තේ මාසයේ විසිපස්වන දිනදීය. දැනට කාර්යාලවලින් අවශ්‍ය ලියකියවිලි සහ පෞද්ගලික බඩුබාහිරාදිය ඉවත් කරගෙන නොමැති සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් බොහෝ දෙනෙකුද මේ දීමනා ඊයේ දිනයේදී ලබාගෙන ඇත. ඇතැම් සභාපතිවරුන් සහ නිලධාරීන් ඉහත ඉවත්කර ගැනීම් සිදුකර ඇත්තේ ආයතනවල CCTV ආරක්‍ෂිත කැමරා පද්ධති අක්‍රිය කිරීමෙන් පසුවය.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්තිම වෙනකන් උබ ගේම අතාරින්නෙ නෑ නේ. :lol:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හෙට සිට එලකිරියෙන් සමුගන්නා දිල්වාලේගේ අවසාන Thread කිහිපයින් එකක්.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    රජයේ කන්තෝරු කෙසේවෙතත් උඹ බඩු අස්කරනවා කියලයි ආරංචිය..

    බයවෙන්න එපා බං..
    මම උඹ වෙනුවෙන්ම Thread එකකුත් දැම්මා..
    අපි වෙන රස්සවක් හොයාගමු..
     
    • Like
    Reactions: SAN_APIIT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඔව් බං ජනවාරි 8 ලං වෙද්දී මැදමුලන කැරියගේ ගෝලයොත් ඔහොම කළා. මතකද
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොකෝ බං මේ පිස්සු හැදිලා වගේ ත්‍රෙඩ් දාගෙන දාගෙන යන්නේ. මුලු හෝම් පේජ් එකෙන් භාගයකම උඹේ ත්‍රෙඩ්.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    ඔව් බං ජනවාරි 8 ලං වෙද්දී මැදමුලන කැරියගේ ගෝලයොත් ඔහොම කළා. මතකද

    ow ban, un wagema munut akulagena yanawalu, maara thal neda? sanipada toyyanta dan, :lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හැබැයි 18 වෙද්දී මහින්ද බල්ලාගේ නැට්ට කපල :lol:
    නැට්ට කපන්න නෙවෙයි උඹට ඌගෙ නැට්ට අල්ලන්ත් බෑ යකෝ.. උඹ හිතුවද රනිල් පොන්න්නය වගේ කියලා :rofl:
    :rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    නැට්ට කපන්න නෙවෙයි උඹට ඌගෙ නැට්ට අල්ලන්ත් බෑ යකෝ.. උඹ හිතුවද රනිල් පොන්න්නය වගේ කියලා :rofl:
    :rofl::rofl:


    ඒකත් ඇත්ත නේ වේසිගෙ පුටෙ
    පකයගේ නැට්ටේ වහල්ලු රොත්තක් එල්ලිලා
    නැට්ට අල්ලන්න තියා නැට්ටක් පේන්නෙවත් නෑ