එජාප මන්ත්‍රීන් 08ක් සන්ධානයට
තවත් එජාප මන්ත්‍රීන් 08ක් සන්ධානයට
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට
ලංකා කම්කරු එක්සත් පෙරමුණ ගත් තීරණයත් සමඟම එම
පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 7
දෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරයෙකු දෙසැම්බර්
22වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානට එක්විය.
මෙයට පෙර පක්ෂයේ ප්‍රධාන ලේකම් මධ්‍යම පළාත්
සභා එජාප මන්ත්‍රී එස්. සතාසිවම් මහතා දෙසැම්බර්
21වැනිදා සන්ධානයේ සහායට එක්වීමෙන් පසු
මෙසේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය ලබාදීමට
ඉදිරිපත් වූයේ එජාපයෙන් නුවරඑළිය නගර සභාවට තරගකර
ජයගත් ආර්. කේනිස් සහ අඹගමුව ප්‍රාදේශීය සභාවට තේරී
පත්වූ ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සාමාජිකයින්ය