එජාප මන්ත්රීන් 08ක් සන්ධානයට

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
එජාප මන්ත්රීන් 08ක් සන්ධානයට


තවත් එජාප මන්ත්රීන් 08ක් සන්ධානයට


ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට
ලංකා කම්කරු එක්සත් පෙරමුණ ගත් තීරණයත් සමඟම එම
පක්ෂය නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රීවරුන් 7
දෙනෙකු සහ නාගරික මන්ත්රීවරයෙකු දෙසැම්බර්
22වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානට එක්විය.
මෙයට පෙර පක්ෂයේ ප්රධාන ලේකම් මධ්යම පළාත්
සභා එජාප මන්ත්රී එස්. සතාසිවම් මහතා දෙසැම්බර්
21වැනිදා සන්ධානයේ සහායට එක්වීමෙන් පසු
මෙසේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය ලබාදීමට
ඉදිරිපත් වූයේ එජාපයෙන් නුවරඑළිය නගර සභාවට තරගකර
ජයගත් ආර්. කේනිස් සහ අඹගමුව ප්රාදේශීය සභාවට තේරී
පත්වූ ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සාමාජිකයින්ය
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මරු රටක් මෙක ඔයි චන්දෙ පටන් ගන්නකොට විරුද්ද පැත්තෙ හිටපු උන් චන්දෙ මැදක් යද්දි මෙ පැත්තට ඇවිල්ලා ආන්ඩුවෙ පැත්තෙ උන් විරුද්ද පැත්තට ඇවිල්ලා

    යාහාපලනය ඉල්ලපු උන් මරාගෙ දැත් ශක්තිමත් කරනවා මරාගෙ පාලනය ඉල්ලපු උන් යහාපලනය කරන්න ඇවිල්ලා

    මෙක පුදුම රටක් නෙ කොයි පැත්තෙත් ඉන්නෙ බල්ලො
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද සියලුම සිංහල බෞද්ධ විරෝධී පිරිස්, අන්තවාදී සුළු ජාතික පක්ෂ, නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ එහි හෙංචයියන්, යුද්ධය එපා කියමින් කකුලෙන් ඇද්ද, හමුදාව පරාජය වෙනවා යයි කියැපු මාධ්‍ය, හමුදාව තුල ඉන්නේ සල්ලාල කාලකන්නි වගේ අදහස් දෙමින් ෆිල්ම්හදපු රඟපෑ කට්ටිය මෙන්ම පිටුපස හිටපු තානාපති නඩේ එක තැනක.
    වැරදි බස් එකකට වැරදි හෝල්ට් එකකින් නැගපු උරුමේ දෙන්නත් අවාසනාවට එතන.
    මේ ක්කොහොම උනත් එදා ඒ බලවේගවලට එරෙහිවූ ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටි ඔක්කොම එක තැනක.


    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරු රටක් මෙක ඔයි චන්දෙ පටන් ගන්නකොට විරුද්ද පැත්තෙ හිටපු උන් චන්දෙ මැදක් යද්දි මෙ පැත්තට ඇවිල්ලා ආන්ඩුවෙ පැත්තෙ උන් විරුද්ද පැත්තට ඇවිල්ලා

    යාහාපලනය ඉල්ලපු උන් මරාගෙ දැත් ශක්තිමත් කරනවා මරාගෙ පාලනය ඉල්ලපු උන් යහාපලනය කරන්න ඇවිල්ලා

    මෙක පුදුම රටක් නෙ කොයි පැත්තෙත් ඉන්නෙ බල්ලො


    :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    This message is hidden because N sriyantha is on your ignore list.
    මෙන්න මෙවාටත් හිනා යනවා:lol::lol: මෙ මාසෙ හදපු ෆෙක් එක 2007 එකාව පිටු දකිනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕවි දැන් බැලුවම මරාට ඡන්දෙ දෙනව කියන්නේ නිකං මෛත්‍රීට දෙනව වගේ සහ මෛත්‍රීට ඡන්දෙ දෙනව කියන්නේ මරාට දෙනව වගේ නේ...........

    නොදකිං....මුංට විළිසංගයක් නැති හැටි....සොන්න හැතිකරේ...........