පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය සහිත සභාවල අනෙකුත් පාර්ශ්ව සමග එක්ව බලය පිහිටුවීමට එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි..
#UNP #SJB #LKA #News1st #SL
#UNP #SJB #LKA #News1st #SL
සජිත් පොන්නයටත් අනුරට තියෙන විරෝදය දකින්නම උනා ඔලු ඉදිමිල්ල බහින්න. අනිත් උන්ටත් ටික ටික තේරෙන්න ගන්නවා මුන් කොච්චර unstable/unpopular වෙලා තියෙනවද කියන එකපළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය සහිත සභාවල අනෙකුත් පාර්ශ්ව සමග එක්ව බලය පිහිටුවීමට එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි..
#UNP #SJB #LKA #News1st #SL
කොලබ අල්ලන්න එත් මදි. පොහොට්ටුවත් අරන් තවත් ගන්න වෙනවාපළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය සහිත සභාවල අනෙකුත් පාර්ශ්ව සමග එක්ව බලය පිහිටුවීමට එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි..
#UNP #SJB #LKA #News1st #SL


රොටිනාමල් සර්ගෙ පොහොට්ටුව ගත්තෙ නැත්නම් හොද්දට ලුණු නෑ වගේ තමයි.
අයෙ චන්දෙ තියන්න කියමුකොලබ අල්ලන්න එත් මදි. පොහොට්ටුවත් අරන් තවත් ගන්න වෙනවා
ජෙප්පන්ටත් එකම තමා. උන්ගේ ගාන මදි නිසා එක්කෝ ස්වාදීන 10-11ක් ඕනා වෙනවා. නැති නම් පොහොට්ටුව ගන්න වෙනවා...
මරු ආතල් ලෝකයක් වෙයි....![]()
![]()

ආන්න වැඩේ.. දවස් 1/2 නිවාඩුවක් ගන්න පුළුවන් නේඅයෙ චන්දෙ තියන්න කියමු![]()
Boraluසජියාට තවත් වරක් වැලි දමා #කේ ඇරීමට යන වගයි.![]()