එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය සහිත සභාවල අනෙකුත් පාර්ශ්ව සමග එක්ව බලය පිහිටුවීමට එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි..
    #UNP #SJB #LKA #News1st #SL
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය සහිත සභාවල අනෙකුත් පාර්ශ්ව සමග එක්ව බලය පිහිටුවීමට එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි..
    #UNP #SJB #LKA #News1st #SL
    සජිත් පොන්නයටත් අනුරට තියෙන විරෝදය දකින්නම උනා ඔලු ඉදිමිල්ල බහින්න. අනිත් උන්ටත් ටික ටික තේරෙන්න ගන්නවා මුන් කොච්චර unstable/unpopular වෙලා තියෙනවද කියන එක
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය සහිත සභාවල අනෙකුත් පාර්ශ්ව සමග එක්ව බලය පිහිටුවීමට එජාප - සජබ එකඟතාවකට එළැඹෙයි..
    #UNP #SJB #LKA #News1st #SL
    කොලබ අල්ලන්න එත් මදි. පොහොට්ටුවත් අරන් තවත් ගන්න වෙනවා 😂
    ජෙප්පන්ටත් එකම තමා. උන්ගේ ගාන මදි නිසා එක්කෝ ස්වාදීන 10-11ක් ඕනා වෙනවා. නැති නම් පොහොට්ටුව ගන්න වෙනවා... 😂
    මරු ආතල් ලෝකයක් වෙයි.... :rofl: :rofl::rofl:
     
    • Haha
    Reactions: CohenLenstra

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කොලබ අල්ලන්න එත් මදි. පොහොට්ටුවත් අරන් තවත් ගන්න වෙනවා 😂
    ජෙප්පන්ටත් එකම තමා. උන්ගේ ගාන මදි නිසා එක්කෝ ස්වාදීන 10-11ක් ඕනා වෙනවා. නැති නම් පොහොට්ටුව ගන්න වෙනවා... 😂
    මරු ආතල් ලෝකයක් වෙයි.... :rofl: :rofl::rofl:
    අයෙ චන්දෙ තියන්න කියමු :)
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Yalui Api Yaalui 😂😂

    Sajith.jpg
     
    • Haha
    Reactions: wqe123 and Smartm

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    නියමයි...පච ගහල බලේ ගත්ත ජෙප්පොන්ට හීන් දාඩිය දාල අැති..😂
     
    • Haha
    Reactions: KDH, hrm and Smartm

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    සුද්දා හරි සිංහලයා තමා අමු මෝඩයා..ලණු ගිලින්න සූරයා😂.තවත් පච ගහල සිරස ඵක්ක රට ගිණි තියලා බලේ ගත්ත ජෙප්පොන්ට කඩේ යනවා ලැජ්ජ නැතුව...😂😂

    Uu9QmUa.jpeg