සිම ගත්තේ වයිෆ්ගේ නමට...ලියුම ඇවිල්ලා තියෙන්නේ එයාගේ මහ ගෙදරට...ඒ වෙලේම වයිෆ්ට කෝල් කරලා කියලා...එය දීලා තියෙන නම්බර් එකට අරන්...ඒකෙනත් තමා වැඩේ ලීක් වෙලා තියෙන්නේ....![]()
ආපහු කතා කළාම උන් දන්නව කොක්ක ගිලල තමයි කියල.
නම්බර් එක බ්ලොක් කරන්න

සිම ගත්තේ වයිෆ්ගේ නමට...ලියුම ඇවිල්ලා තියෙන්නේ එයාගේ මහ ගෙදරට...ඒ වෙලේම වයිෆ්ට කෝල් කරලා කියලා...එය දීලා තියෙන නම්බර් එකට අරන්...ඒකෙනත් තමා වැඩේ ලීක් වෙලා තියෙන්නේ....![]()

බය නැතුව හිටපන්. නඩු දාන්නෙත් නෑ CRIB යන්නෙත් නෑ. එකම දේ උබට ආපහු උන්ගෙ පසු ගෙවුම් SIM ගන්න බෑ..ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ..

මීට අවුරුදු ගාණකට කලින් 25GB සිම් එකක් ආවා මතකද කස්ටියට.ඉතිං මම ඕකක් අරන් පාවිච්චි කරා..ඊට පස්සේ මුන්ගේ ලොකු බග් එකක්ද මොකක්ද ඇවිත් SMS සිස්ටම් එක, සයිට් එක නැවතිලා තිබ්බා කාලයක්.... බිල් එකවත් යූසේජ් එකවත් මුකුත් බලන්න විදියක් තිබ්බේ නෑ...ඒත් සිම් එක ඩිස්කනෙක්ට් වුනේ නෑ... මම ඉතිං හිටු කියලා පාවිව්වි කරා..
පස්සේ මාස 6 කට විතර පස්සේ..සිම් එක ඩිස්කනෙක්ට් කරලා මුන් මැසේජ් එකක් දැම්මා බිල් එක 9000 ගානක් කියලා...ක්‍රෙඩිට් ලිමිට් එක 2500 යි.. ඒත් මුන් ඩිස්කනෙක්ට් කරලා නැතුව 9000 වෙනකං ඉඳලා ඒ ටික ගෙවන්නලු..මම ආපු ඊ මේල් එකටදැම්ම රිප්ලයි විදියට විස්තරේ කියලා...එකටත් මුකුත්ම කියන්නේ නැතුව දැන් ලෝයර් කෙනෙක් හරහා ලියමක් එවලා ගෙව්වේ නැත්තං නඩු දානවා කියලා...කෝල් කරන්න නම්බර් එකත් දාලා..ඒකට ගත්තහම ගෑණියෙක් බැන්න බිල් ගෙව්වේ නැත්තං නඩු දානව කියලා 28ට කලින්...අර බග් ගැන ඊමේල් ගැන උන්ට අදාල නෑලු..ගෙව්වේ නැත්තං නඩු දානවා කිව්වා...
උදව් කරපල්ලා...මේකට මොකද කරන්නේ...
තව කාටද මෙහෙම වුනේ
බය නැතුව හිටපන්. නඩු දාන්නෙත් නෑ CRIB යන්නෙත් නෑ. එකම දේ උබට ආපහු උන්ගෙ පසු ගෙවුම් SIM ගන්න බෑ..ඊට වඩා දෙයක් වෙන්නෙ නෑ..

labbatatda umba call karanna giye unta ona nam call karanna kiyapan,matath awa irala visi kala

ක්‍රෙඩිට් කාඩ් වලට පොලු තිබ්බොත් කොහොමත් ක්‍රිබ් වෙනවනේ බං. සිම් නම්, ඒ නෙට්වර්ක් එකෙන් ආයෙත් සිම් ගන්න බෑ.මම මේ කිව්වේ නඩු දැම්මොත් කරන්න ඕන දේ බං.
![]()

Name eka crib ekata yana scene eka aththada?
mama nam hithanne na machan.