Dialog එකෙන් නඩු දානවලු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    තොපිට බලන්න හොඳයි බිල ගෙවන්න තමයි බැරි. ගෙවන්න බැරි මගුල් නොගෙන ඉන්න ඕන නැත්නම් Perday TV එකක් ගන්න ඕන. සල්ලි දැම්මොත් බැලුවා. නැත්නම් උඩ බලාගෙන හිටියා. බිලුත් නෑ. නඩුත් නෑ. සමහරු perday tv ගන්නේ නෑ හයි කරන එකාට සල්ලි දෙන්න වෙන හින්දා. කුහක කම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මන් ඒත් බැලුවා කෝ උබ මොකද පරක්කු කියලා...:lol:

    මගෙත් තිබ්බා බන් ඉලක්කම් 5ක විතර බිලක්.දැන් අවුරුදු 6ක් විතර වෙනවා. :);)
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මගෙත් තිබ්බා බන් ඉලක්කම් 5ක විතර බිලක්.දැන් අවුරුදු 6ක් විතර වෙනවා. :);)
    මගෙත් තිබ්බා බන් ටෙලිකොම් එකක්....:cool:මට මතකයි වගේ උබ ඕක දැන් කාලෙකට කලින් වගේ කිව්වා;)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    Dialog TV එකේ බිල් එක ගෙවුවේ නැ කියලා Dialog එකෙන් නඩු දානවලු බන් මට. උන් ලිවුමක් එවලා.:( මොකද බන් කරන්නේ??:eek::eek:

    උදවු කරපල්ලා

    huka ganna kypan gedaratma awith dunna nisa gtta kypan gewim gana mkuth qwe nati nisa free kyla hitala use kle kypan dialog pakkunta bombayk ghnna one okenge serama kudu pattam wela ganna wesige dialog
     
    • Like
    Reactions: guideline

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දැන් මේකයි බන් උනේ. මගේ dialog tv එකේ package 1000යි. එතින් එක පාරම වැඩි උනා. සමහර මාස වල 1200 යි. ඒවත් ගෙවුවා බන්. පස්සේ මාස 3ක් විතර එකතු වෙලා තිබුන බිල් ටික එක පාරම ගෙවලා දැම්මා. මන් හිතුවා දැන් ඊලග මාසේ බිල අඩුම 900ක් වත් වෙඉ කියලා. යකෝ ඒ මාසේ බිල 2500යි. මොන මගුලක්කද කියල මන් ගෙවුවේ නැ බන්
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    තොපිට බලන්න හොඳයි බිල ගෙවන්න තමයි බැරි. ගෙවන්න බැරි මගුල් නොගෙන ඉන්න ඕන නැත්නම් Perday TV එකක් ගන්න ඕන. සල්ලි දැම්මොත් බැලුවා. නැත්නම් උඩ බලාගෙන හිටියා. බිලුත් නෑ. නඩුත් නෑ. සමහරු perday tv ගන්නේ නෑ හයි කරන එකාට සල්ලි දෙන්න වෙන හින්දා. කුහක කම.

    එහෙම එකක් නැ බන්. මන් ඔක්කොම ගෙවලත් උන් 2500ක් යේ එවලා බන්
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    gewwe nethiwa ube I.d no. eka central bank eke black list ekata demmoth Nan ubata mukuth ganne beri wei Oya NIC ekata.

    den hema bank ekak ma online black listed NIC no. check karanawa.

    lagadi singer mega ekakin mama phone ekak ganna gihilla UN eka check kala.
     
    • Like
    Reactions: Asanka2011

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    gewwe nethiwa ube I.d no. eka central bank eke black list ekata demmoth Nan ubata mukuth ganne beri wei Oya NIC ekata.

    den hema bank ekak ma online black listed NIC no. check karanawa.

    lagadi singer mega ekakin mama phone ekak ganna gihilla UN eka check kala.

    අඩෝ එහෙම වෙනවද බන්. ඉතින් බන් මන් බිල් ගෙවලත් උන් බලු විදිහට මට බිලක් එවලානේ
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    අඩෝ එහෙම වෙනවද බන්. ඉතින් බන් මන් බිල් ගෙවලත් උන් බලු විදිහට මට බිලක් එවලානේ

    mokakada bila gewlatha bilak evala thiynne.
    explain it
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    mokakada bila gewlatha bilak evala thiynne.
    explain it

    මන් ගත්තේ උන්ගේ අඩුම Pkg එක. මන් ඔක්කොම ඇරියස් ගෙවුවා බන්. මන් හිතුවා ඊලග මාසේ අඩුම ගානේ 1000 වත් එයිනේ කියලා, යකෝ 2500ක් අවා. එකනේ බන් උනේ :no::no: