එටිසලාට් එක ලංකාවේ වහන්න යනවා ලු නේද ?

Oct 20, 2016
25
3
0
එටිසලාට් එක ලංකාවේ වහන්න යනවා ලු නේද ?

කොල්ලනේ අපේ උත්සාහය සාර්ථකයි .
ලංකාවේ එටිසලාට් එක වහන්න යන කතාවක් තියනව .
ඉස්සරහට මාකට් එකේ ඉන්න බැරි සින් එකක් එයි කියලා බයේ ලු මේ තීරණය ගත්තේ .
CEO අදහස් දක්වල තියනව කියන්නේ මාධ්‍යට . :yes:
 
Oct 20, 2016
25
3
0
ඕකුන් කියකට මාරු උනාද

ඔව් බන් මතකද ?
ඉස්සරම .
සෙල්ටෙල්
ඊට පස්සේ කාලයක් ටැංගෝ
ඊට පස්සේ ටිගෝ ලා ගත්ත
උන්ගෙන් එටිසලාට් ගත්ත .
දැන් ජපන් කම්පැනි එකක් ගන්න යනවා කියල තමා ආරංචිය .
කොහොම උනත් වියාපාරේ යාදෙන්නේ නැහැ වගේ :yes:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ‍රැවටෙන්න එපා කොල්ලනේ.... ඕකුන් වෙන නමක් දාගෙන ආපහු එයි.... තම්බි කියන්නෙ මහ ජරා ජාතියක්...:angry::angry::angry::angry:

    සිරාවට ....සිංහ ටෙල් කියලා එන්නත් බැරි නැහැ :P:P:P

    දන්නවනේ අපේ කට්ටියගේ හැටි
     
    Oct 20, 2016
    25
    3
    0
    ‍රැවටෙන්න එපා කොල්ලනේ.... ඕකුන් වෙන නමක් දාගෙන ආපහු එයි.... තම්බි කියන්නෙ මහ ජරා ජාතියක්...:angry::angry::angry::angry:

    DoCoMo කියලා mobile network එකක් දන්නවද කවුරු හරි ජපානේ ?
    අන්න ඒකෙන් ලු ගන්න යන්නේ එටිසලාට් එක :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක විකුනන්න සෙට් කරල තිබ්බේ සැහෙන කාලෙකට කලින්. දැන් මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ කාඩ් හිඟයක් ඇවිත් මොකද කියල ඇහුවම තැන් දෙකතුනකින්ම කිව කොම්පැනිය විකුනන්න යන්නේ කියල.

    නැතුව මේ ඊයේ පෙරේද ආපු සිරිපාදේ කේස් එක හින්ද නං නෙවෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඕක විකුනන්න සෙට් කරල තිබ්බේ සැහෙන කාලෙකට කලින්. දැන් මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ කාඩ් හිඟයක් ඇවිත් මොකද කියල ඇහුවම තැන් දෙකතුනකින්ම කිව කොම්පැනිය විකුනන්න යන්නේ කියල.

    නැතුව මේ ඊයේ පෙරේද ආපු සිරිපාදේ කේස් එක හින්ද නං නෙවෙයි.

    ගාන කියද :oo::oo:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ‍රැවටෙන්න එපා කොල්ලනේ.... ඕකුන් වෙන නමක් දාගෙන ආපහු එයි.... තම්බි කියන්නෙ මහ ජරා ජාතියක්...:angry::angry::angry::angry:

    :yes:

    thambiya kiyanne waddagaththoth ayeth yawanna puluwan ekek newei