එටිසලාට් එක ලංකාවේ වහන්න යනවා ලු නේද ?

alex123game

Member
Jan 12, 2016
298
45
0
ඕක විකුනන්න සෙට් කරල තිබ්බේ සැහෙන කාලෙකට කලින්. දැන් මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ කාඩ් හිඟයක් ඇවිත් මොකද කියල ඇහුවම තැන් දෙකතුනකින්ම කිව කොම්පැනිය විකුනන්න යන්නේ කියල.

නැතුව මේ ඊයේ පෙරේද ආපු සිරිපාදේ කේස් එක හින්ද නං නෙවෙයි.

එහෙම කියන්න එපා මචන්. අපේ එවුන්ට දුක හිතෙයි. මොකද සිම් කඩපු නිසා වහනවා කියලනේ හිතන් ඉන්න..... :sorry: :sorry: :sorry:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,401
    32,112
    113
    ඇයි ගන්නද ? :P කොමියුනිකේසන් එකේ අක්ක දන්නව ඇති, අහල කියන්නං :sorry:

    කොමියුනිකේසන් එකේ අක්ක බඩුව ද? :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක විකුනන්න සෙට් කරල තිබ්බේ සැහෙන කාලෙකට කලින්. දැන් මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ කාඩ් හිඟයක් ඇවිත් මොකද කියල ඇහුවම තැන් දෙකතුනකින්ම කිව කොම්පැනිය විකුනන්න යන්නේ කියල.

    නැතුව මේ ඊයේ පෙරේද ආපු සිරිපාදේ කේස් එක හින්ද නං නෙවෙයි.

    :shocked::shocked::shocked:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඕක විකුනන්න සෙට් කරල තිබ්බේ සැහෙන කාලෙකට කලින්. දැන් මාස දෙකකට විතර කලින් අපේ පැත්තෙ කාඩ් හිඟයක් ඇවිත් මොකද කියල ඇහුවම තැන් දෙකතුනකින්ම කිව කොම්පැනිය විකුනන්න යන්නේ කියල.

    නැතුව මේ ඊයේ පෙරේද ආපු සිරිපාදේ කේස් එක හින්ද නං නෙවෙයි.

    ehenan awasthawen prayojane gani wage :baffled:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    DoCoMo කියලා mobile network එකක් දන්නවද කවුරු හරි ජපානේ ?
    අන්න ඒකෙන් ලු ගන්න යන්නේ එටිසලාට් එක :yes:

    ඩොකොමො කියන්නෙ Sri Lanka Telecom-Mobitel වගේ. NTT-Nippon Telegraph and Telephone අපේ ශ්‍රි ලංකා ටෙලිකොම් වගේ, මේගොල්ලො තමය්හි ඉස්සෙල්ලම ටෙලිකොම් එකත් ගත්තෙ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oka wikunanna hitiye kohomath.oya mae online inna set ekak sim tikak kaduwa kiyala ohoma company wateida ban.