එටිසලාට් සමාගම 100% හච් ලංකා යටතට
එටිසලාට් ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය හච් ලංකා සමාගමට අලෙවි කර තිබෙනවා.
2018 නොවැම්බර් මස 30 වැනිදා දින සිට මෙම හිමිකාරීත්වය ලැබුණු බවයි හච්සන් හෝල්ඩිංස් ලිමිටඩ් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.
(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)
http://nethnews.lk/article/61077