එටිසලාට් සිම් විනාශ කරන චැලේන්ජ් එකක් යන&#3520

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ඉන්නේ මහා පිස්සු උත්ටලා බන්. දැන් ඔහොමම පෙට්‍රල් ගහන එකයි ඩීසල් ගහන එකයි නවත්තලා පයින් පල. මොකද ඒවත් එන්නේ හම්බයොන්ගෙන් නිසා. උන්ගෙන් එන තෙල් ගහලා ශ්‍රී පාදේ යන්න හොඳයි. පිස්සු විගඩන් මේවා නං :rofl:

    End of the Sinhalese. :angry:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    14680590_347877822212192_4517890426570397688_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් අර බලේ මේ බලේ අර ලේ මේ ලේ කියන පොඩි දේත් ලොකු කරන් නටන සෙට් එක? ආ මේකේ ස්පොන්සර් අහවලා නිසා කටයි පුකයි වැහිලා වෙන්ටෑ.:angry::angry:

    14729255_1824902587796863_7768384391755790729_n.jpg
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලංකාවේ ඉන්නේ මහා පිස්සු උත්ටලා බන්. දැන් ඔහොමම පෙට්‍රල් ගහන එකයි ඩීසල් ගහන එකයි නවත්තලා පයින් පල. මොකද ඒවත් එන්නේ හම්බයොන්ගෙන් නිසා. උන්ගෙන් එන තෙල් ගහලා ශ්‍රී පාදේ යන්න හොඳයි. පිස්සු විගඩන් මේවා නං :rofl:

    End of the Sinhalese. :angry:

    උබ unp නේද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    14721568_1803130869963968_8709607069742679251_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කෝ බන් අර බලේ මේ බලේ අර ලේ මේ ලේ කියන පොඩි දේත් ලොකු කරන් නටන සෙට් එක? ආ මේකේ ස්පොන්සර් අහවලා නිසා කටයි පුකයි වැහිලා වෙන්ටෑ.:angry::angry:

    14729255_1824902587796863_7768384391755790729_n.jpg

    14721568_1803130869963968_8709607069742679251_n.jpg
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    sim eka ain karala ena loku deyak nownata me ekamuthuwa digatama tibboth hodai ape minissunge.. eka tama mewwagen wenna oni :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔබගේ කඩාදැමු etisalat සිම් පත dialog ආයතනය වෙත බාරදී රු 100 රීලෝඩ් සහිත සිංහලයේ සිම් පතක් නොමිලේ ලබා ගන්න ..දීමනාව තොග අවසන් වන තුරු පමණයි....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔබගේ කඩාදැමු etisalat සිම් පත dialog ආයතනය වෙත බාරදී රු 100 රීලෝඩ් සහිත සිංහලයේ සිම් පතක් නොමිලේ ලබා ගන්න ..දීමනාව තොග අවසන් වන තුරු පමණයි....

    Dialog කොහෙද බන් සිංහලේ? එකත් හම්බ තමයි. :P