එටිසලාට්_පෙට්රල්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මඩ පෙරදිග ඛනිජ තෙල් තව ඉතිරි වෙලා තියෙන්නේ සාමාන්යෙන් 2030 වගේ වෙනකං තමයි. ඒ කාලේ වෙද්දී කොහොමත් වෙනත් ආදේශක වලට ගියේ නැත්තං පයින් තමයි යන්න වෙන්නෙ.

    ඇමරිකාව තමන්ගෙ තෙල් ටික ඉතුරු කරගෙන අරාබියට කෙලලා තෙල් ටික ගන්නේ ඒකයි. ඇමරිකාව අරාබිකරයේ රටවල් වලට හිතේ හැටියට පුකේ ඇරියත් සවුදිය ඇමරිකාවට පුක දෙන්නේ ඒකයි.

    හැබැයි ඔය තෙල් ටික ඉවර උන දාට බලන්න පුළුවන් ෂේක් ලා රත්තරං ලම්බෝගිනි වල යන හැටි.