එටිසෙලාට් DATA ජාවාරම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එටිසෙලාට් DATA ජාවාරම

    etizalat.jpg

    එටිසලාට් සමාගම විසින් සිය අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් ඉතා අසාධාරණ ලෙස හා නීති විරෝධී ලෙස මුදල් අයකරනු ලබන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

    මෙම පිළිබදව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ පිළිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට 10දා පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

    පාරිභෝගිකයෙකු විසින් අන්තර්ජාලයට පිවිස කිසියම් වෙබ් අඩවියකට පිවිසි විගසින් එටිසෙලාට් සමාගම යම් දත්ත ප්‍රමාණයක් තැන්පතු වශයෙන් තබා ගැනීම සිදුකරන බවත් අදාල පාරිභෝගිකයා එම වෙබ් අඩවියෙන් ඉවත් වූ වහාම එම තැන්පත් ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන් භාවිතා කළ දත්ත ප්‍රමාණයට මුදල් අය කරමින් ඉතිරි ප්‍රමාණය පාරිභෝගිකයා වෙත මුදාහරිනු ලබයි.

    කෙසේ වෙතත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කල නීරික්ෂණයකින් තහවුරුවී ඇත්තේ එටිසලාට් සමාගම අදාල අවස්ථාවේදී තැන්පතුව ලබා ගන්නා නමුත් ඉතිරි දත්ත ප්‍රමාණය නැවත පාරිභෝගිකයා වෙත මුදා නොහරින බවය.

    මෙය නීතිවිරෝධී බවත් මේ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

    එසේම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සමහර නිළධාරීන් එටිසලාට් සමාගම සමග පවත්වන සමීප සම්බන්ධතා නිසා සාධාරණ පරීක්ෂණයක් සදහා ඉඩකඩ නොමැති බැවින් පුද්ගලිකවම මෙම පරීක්ෂණ කටයුතු පිළිබදව සොයා බලන ලෙස විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලා සිටියි.

    මෙවැනි දූෂීත නිළධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසම වෙත ඉදිරි දිනක පැමිණිලි කිරීමටද කටයුතු කරන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි
     
    • Like
    Reactions: ctooi

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මුන් කොහොමත් මාර අසාදාරණ විදියට තමා ඔක කරන්නෙ. මං කලින් use කලේ 20 GB post paid data package එක. මගේ ඩෙටා බිල් එක මාසෙකට 550/= යි එත් Extra විදියට හැම මාසෙම rs 450 400k add වෙනවා. coustomer service කතා කලාම උන් කියනව as click උනාම එ සයිට් එකෙ රෙජිස්ටර් වෙනව එකට තම එ ගනන් කියල. එක unsubscribe කරන්නෙ කොහොමද ඇහුවම ඒක කියන්න උන්ට අයිතියක් නෑලු. මොන ප@#ක්ද ගලවල දැම්ම සිම් එක
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එටිසෙලාට් vitharak neme anith mobile ISP lath ekeka vidihata minissunge
    salli gasaa kanavaa lankave paribogikayo kiyanne ballek tharam vath
    ganan gan na ekata vena rata vala ballantath paribogika aithi vasi kam
    thiyenavaa
    :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Good service ekak denawa custom care num dialog gotayanata wada hodi mage data meter eka sadarana widita penanawa kisima boruwak num pena na 2 gb - ra 3 gb - dawal rs 350 tax ekala

    fVmZKmT.png
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,644
    113
    මුන් කොහොමත් මාර අසාදාරණ විදියට තමා ඔක කරන්නෙ. මං කලින් use කලේ 20 GB post paid data package එක. මගේ ඩෙටා බිල් එක මාසෙකට 550/= යි එත් Extra විදියට හැම මාසෙම rs 450 400k add වෙනවා. coustomer service කතා කලාම උන් කියනව as click උනාම එ සයිට් එකෙ රෙජිස්ටර් වෙනව එකට තම එ ගනන් කියල. එක unsubscribe කරන්නෙ කොහොමද ඇහුවම ඒක කියන්න උන්ට අයිතියක් නෑලු. මොන ප@#ක්ද ගලවල දැම්ම සිම් එක

    :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොබිටෙල් එකෙත් එහෙමයි... මගේ 20Gb සිම් එක නැති උනා.. උන්ට කිවුවම කියනවා බිල ගෙවල අයින් කරගන්න කියල... බිල ගෙවුව.. පස්සේ කියනවා දැන් හරි කියල.. සිකුරාදා එවල තියෙනවා ඇරියස් කියල රුපියල් 6850ක තඩි බිලක්‌... මට රත් උනා.. කැරි මිනිස්සු..
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    value added service kiyala munn package eke data tiyeddith wenama charge karanwa 1GB -250/- walata.munn kiyanawa pop up wena link open kalama value added widiyata kapenawa kiyala..mm complain karanawa kiwwama munn kiyanawa value added service ekka dan remove karanm kiyala..mm kiwwa mata mama value added ekata pay karanna bill ekata add karala ewwoth mm complain karanawa kiyala munn eka bill eken aiin karala daan..hama month ekema 300/- wage addiional ewa mama care kale naha..