එඩිට් කරන්නෙ කොහොමද?

JBLs

Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    එඩිට් කරන්නෙ කොහොමද?

    me wage enna edit karanne kohomada ban Detail ehema enna
    Lightroom preset thiyenawada?
    moonawal nam potraiture eken aulak ne anik ewa ahanne


    fbdb05151dcb041b69c22ef6da154ff3.jpg


    AF1QipORteCWIbUnAinbkM2zKgTwPzN5rBq1ok5uzstI=s1600-h380


    srilankanmodelsfb_5a2ab4737c5d5.jpg
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    honda photo ekak aran okkoma handle tika eheta meheta karala balanna thiyenne. set wena widiyakata awoth eken custom preset ekak hadagathahakine.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    High end DSLR එකකුයි high end flashlights නුයි තමයි ඕන වෙන්නේ. ලයිට් රූම් වලින් විතරක් නම් කරන්න බැහැ. විශේෂයෙන්ම හොඳ flashlight එකක් තමයි ඕන වෙන්නේ.