ඕවගේ තවත් ඒවා තියෙනවා හොදේ... ජෙප්පෝ ටික පව්... ගම්වලින් ජෙප්පොන්ව පන්නන video ත් තියෙනවාදුවගේ තාත්ත නම් සයිඩ් එකෙක්න් ඉන්න එකා නෙවෙයි වගේ.
පවත් පචයක්Job denawa kiyanna ari
Athnam rata yawanawa kiyannna ati
ගම්වල තත්වය තමා ඔය.. ජෙප්පෝ පන්නවා ... රාජපක්ෂලා උඩ යනවා..උබ මොකෝ මේ පොඩි කෙල්ලෝ පස්සෙන් යන්නේ. ඇන්ටිලා හරි ගියේ නැද්ද?![]()
මොකෝ බං නෝමලයා තැරි ගැහිලා ගිහිල්ලාගම්වල තත්වය තමා ඔය.. ජෙප්පෝ පන්නවා ... රාජපක්ෂලා උඩ යනවා..
![]()
අඩේ උබලා දැන් නැකත් බලනවද? සැප්තැම්බර් 22 වරෙන් මේකට හොදේ..අද මුළු රට..
එක මිටකට..
සුබ නැකතට..
රට අනුරට...
![]()
ජෙප්පෝ කිව්වොත් කියන්නේ මේ වගේ බොරු තමාජෙප්පන්ට දෙන්නේ නැත්නම් රනිල් ට හරි සජීයට හරි දෙයි.
නාමල්ට දෙයි ලබ්බක්. අපිත් ගම් වල මිනිස්සු තමා. අපිත් පාරේ තොටේ යනවා මිනිස්සු එක්ක කතා කරනවා.
ඇයි ගම්වල උන් ඉස්සර පස්සෙන් ආවද?.. ලගදිද නැගිට්ටේකොහොමද ගම වල ඉස්සර මුන් කැන්වසින් ගියේ ..
හතර දෙනාද බං ඉන්නේ ..
ඒ කියන්නේ ගමටම ඉන්නේ එක පවුලයිද දැන්
ඔයාට දෙන්න කියලා බැලුවේජෙප්පන්ට දෙන්නේ නැත්නම් රනිල් ට හරි සජීයට හරි දෙයි.
නාමල්ට දෙයි ලබ්බක්. අපිත් ගම් වල මිනිස්සු තමා. අපිත් පාරේ තොටේ යනවා මිනිස්සු එක්ක කතා කරනවා.