එඩිම්බරෝ රජු විජය

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉතින් හරිනේ ඕයි?
    එළිසබෙත් නාකිච්චි තමයි ලංකාවේ අවසාන රැජින, 1972 වෙනකම්ම!
    මොකද විජය කියලත් ඉතින් ආයේ හොඳ එකෙක්යෑ!
    සතෙකුට දාව ඉපදිලා සහෝදරියක් එක්ක ඉන්සෙන්චුවස් කසාදෙකට ගියපු එකෙකුගේ පුතෙක්නේ!
    අපේ සිංහලුත් ඉතින් ඕක උඩ දාගෙන සමරනවා!
     
    • Like
    Reactions: topkollek

    Similar threads