එතකොට ඒක බොරුවක්ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    එතකොට ඒක බොරුවක්ද ?

    Near Death Experience කියන්නෙ එතකොට බොරුවක්ද ?



    Capture.JPG
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරුවk නෙමේ... මරෙන්න ලන්වෙද්දී ගොඩක් brain chemicals වැඩ කරනවා... එතකොට ඔය hullucination වීම වෙනවා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    බොරුවk නෙමේ... මරෙන්න ලන්වෙද්දී ගොඩක් brain chemicals වැඩ කරනවා... එතකොට ඔය hullucination වීම වෙනවා...

    ඔය සමහරක් අය කියන්නෙ මම උමගක් තුලින් ගියා, මැරිච්ච අයව දැක්ක කියල..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය සමහරක් අය කියන්නෙ මම උමගක් තුලින් ගියා, මැරිච්ච අයව දැක්ක වගේ දේවල්..

    එක තමා බන්... dopamin , steronin වැඩිපුර වැඩකරන්න ගත්තම එහෙම පෙන්න ගන්නවා...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොඩ්ඩක් හිටහන්.මේකේ එතීස්ට්ල ද මොක්කුද එවුන් වගයක් හිටියා.උන් ආවම විස්තරකරලා දෙයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරෙන්න ලං වෙද්දි මිනිස්සුන්ව එහෙම මරාගෙන කනව පේනව නං තමා වැඩේ බයානක :dull: :dull: