එතනෝල් තහනම ජනපති ඉවත් කරයි
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් එතනෝල් (ඊතයිල් මද්‍යසාර) මෙරටට ගෙන්වීමේ තහනම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත නිකුත් කළ 1804/18 දරන ගැසට් නිවේදනයක් මගින් අප්‍රේල් 03 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කර ඇත.
මෙම නිවේදනයට අනුව එතනෝල් ආනයනය කරනු ලැබූ පුද්ගලයන් හෝ ආයතන නියමිත පරිදි සියලු ව්‍යාපාරික බදු ගෙවා තිබිය යුතු අතර සුරාබදු කොමසාරිස්‌වරයා දේශීය මිලදී ගැනීම් සඳහා කරනු ලබන නියමයන්ට යටත්ව ද ඒවා ආනයනය කිරීම සිදු කළ යුතුය.
මතට තිත කෝ බන්ස්?????