එදත් සූරයෝ..අදත් සූරයෝ...
කට්ටියටම අමතක නොවන මතක ටිකක් ගෙනාව
ලාවටවත් මතකයක් තියනවද අපි අද මේ පාවිච්චි කොරන සයිට් මීට අවුරුදු පහ හයකට කලින් කොහොම තියෙන්නෙ ඇතිද කියල....සාමාන්‍ය ලෝකෙ නං අවුරුදු 5,6 කියන්නෙ එච්චර කාලයක් නොවුනත් අන්තර්ජාලයේ අවු 5ක් කියන්නෙ සෑහෙන කාලයක්....
ඉතින් බලමුද ජාලයේ අවුරුදු 5,6කට ඉස්සෙල්ලා තත්වෙ...
-
-
-
-
-
-
ඉස්සෙල්ලාම ඉන්නෙ අපේ ගූගල් දෙය්යෝ...කෝමද දෙය්යො පැටිය කාලෙ
-
-
-
-
මේ ඉන්නේ යාහූ ගොය්ය ඒ කාලේ
-
-
-
-
ඇයි යූ ටියුබ් එක....
-
-
-
-
මේක ක්‍රිකට් පිස්සන්ට...
-
-
-
-
මේක ෆිල්ම් පිස්සො නන් දන්නව ඇති...
-
-
-
-
දැන් තමා වැදගත්ම එක....

-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
මහා එලකිරි රාජයා.....චුට්ටන් කාලේ...
ලැජ්ජයි වගේ නේ...බීට පැටිය කාලෙ
කෝමද ඔන්ලයින් කස්ටිය එහෙම
එදයි අදයි වෙනස කොහොමද....සෑහෙන දියුනුවක්...

කෝමද ඉතින් මෙහෙම කොරන්නේ...ඒකනේ දැන් කට්ටියට ප්‍රශ්නෙ...මේක ගැන දන්න අයත් ඇති...මේක කරන්නේ WayBack Machine කියන වෙබ් සයිට් එකෙන්...මේකෙන් අපිට ඕන සයිට් එකකට යන්න පුලුවන්...ඕන කාලයක් බලන්නත් පුලුවන්...මෙන්න ලින්ක් එක...
http://replay.web.archive.org/20110427130449/
කොමෙන්ට් එකක් දාගෙනම යන්නො...

Last edited: