එදත් 21 අදත් 21 😞😞

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අඩෝ අද 21 ඉවර වෙනත් ලඟයි පාස්කු කරපු එවුන් අල්ලනවා කිවුවානේ කට්ටියම අල්ලා හිරේ දාලාද අද රෑට නිවුස් වලට කියයිනේ ජනාදිපති තුමා කිවූවොත් කිවුවානේ කට්ටියම රෑට ස්පර්යිස් කරන්න නේ යන්නේ. 🤌
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,577
    8,793
    113
    රූකඩ රාජ්ජේ
    අද පාප්වහන්සේත් ස්වර්ගස්ත වෙලා. 21 🤷‍♂️
    අන්රයියා කියයිද දන්නේ නෑ මහ මොලකරු පාප් වහන්සේ කියලා ..🤣..එතුමා ස්වර්ගස්ථ වෙලා. පාස්කු පරීක්ෂණය අසා සිටි ඔබ සැමට ස්තුතියි කියලා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,228
    18,872
    113
    අදාල නෑනේ
    img-1-1745242154540.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,737
    72,980
    113
    මාලඹේ
    ඒකනෙ කිව්වෙ ඉතින් 🤔

    අදත් 21 වෙලා එදා 21 බෝම්බ ගහනකන් බලන් හිටපු, ප්ලෑන් කරපු පොන්න බල්ලන්ට චන්ද දාන්න එපා කියල කියන්නෙ 🙏
    ඊබ්බ්‍රාහිම් නානා ගැන නෙද ඔය කියන්නේ👌