එදාබුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය ක&
එදාබුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය කරන අවස්ථාවේ සිද්ධ වෙච්ච් සුවිශේෂි
> සිදු වීම් කීපයක් ගැන ලියන්න."අවිජහිත භූමි" කියල කියන්නේ සියලුම
> බුදුරජාණන්වහන්සේලා හට පොදු වෙච්ච භුමි. එවැනිස්ථාන හතරක් ලෝකයේ පවතිනව.
> ~සියලුම බුදුරජාණන්වහන්සේලා සියළු ක්ලේෂයන් නසා බුද්ධත්වයට පත්වන වන ස්ථානය
> - ගයාවේ වජිරාසනය~පළමු වරට ධර්ම චක්‍රය ප්‍රවර්තනය සිදු කරනු ලබන ස්ථානය
> (ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කරන ස්ථානය)
> - ඉසිපතන මිගදාය~සියලුම බුදුරජාණන්වහන්සේලා විසින් වැඩිම කලක් වස් වසන ස්ථානය
> - සැවැත් නුවර ජේතවනාරාමය~මාතෘ දෙව් පුත් හට අභිධර්මය දේශනා කොට වස් තුන්
> මස් අවසානයේ දී ලෝක විවරණය සිදු කරමින් නැවත මෙළොවට වැඩම කරන ස්ථානය - සංකස්ස
> පුරය
> නූතන ලෝකයේ මේ උතුම් වූ පුජා භුමිය (සංකස්සපුරය) හැදින් වෙන්නේ ‘සන්කිසා’ යන
> නමිනු යි. මේ උතුම් වූ පුජා භුමිය පිහිටා තියෙන්නේ භාරතයේ උත්තර
> ප්‍රදේශයේ Sarrukhabad කියන පළාතේ.
> ඉතින් එදා ලෝක විවරණය සිදු කළාවූ අවස්ථාවේ දී සුවිශේෂි සිදුවීම් කීපයකුත් සිදු
> වුනා. එක් සිදුවීමක් තමා අනාගතයේ මිනිසුන් ගේ ආයුෂ අවුරුදු අසූදාහ දක්වා
> වැඩි වූ විට මේ මහා භද්‍ර කල්පයේ පස්වනුව ලොවපහළවන මෛත්‍රි බුදුරජාණන්වහන්සේ
> අවසන් වරටනියත විවරණ ලැබුවේත් බුද්ධත්වයට පත්වීමට පෙර අවසාන වරට පැවිදි බව
ලැබුවේත් ඒ අවස්ථාවේ දී.
> ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍ර වූ සාරිපුත්ත
> මහරහතන්වහන්සේ ට එම අගතනතුර අපගේ ගෞතමබුදුරජාණන්වහන්සේ විසින් ප්රදානය
> කරන ලද්දේත් එදා.
> ඉතින් එදා එතනට රැස් වෙච්ච දෙව් මිනිසුන් දස දහස් ගණනින් මාර්ග ඵල අවබෝධය
> කරා. එතනට රැස් වෙච්ච අතිවිශාල භික්ෂු සංඝයා වහන්සේ ලා උතුම් වූ අරහත්වය
> සාක්ෂාත් කළා. ඉතින් බලන්න අපගේගෞතම බුදුරජාණන්වහන්සේ විසින් ලෝක විවරණය සිදු
> කල ඒ දවස කොතරම් ආශ්චර්යමත් ද කියල.
> ඉතින් අපි හැමෝම දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වන අපගේ මහා
> මුනිරජාණන්වහන්සේලෝකයේ දෙව් මිනිසුන් වෙත පතළ මහ කරුණාවෙන්ලෝක විවරණය සිදු
> කළා වූ ඒ ආශ්චර්යමත් අත්භුත වූ අවස්ථාව සිහි කරගෙන අපගේ සිත් ඒ කෙරේ පහදවාගෙන
> කුසල් සිතම වඩමු. අනන්ත වූ අප්‍රමාණ වූ බුදු ගුණම සිහි කරමු.
> ඔබ සැමට තෙරුවන් සරණ වේවා.......
> උතුම් වු ඒ අමා නිවන් සුවම ලබත්වා!!!