එදා අට පාස් හමුදාව අපි වෙනුවෙන් කාපු කටු

2osama

Well-known member
  • Oct 25, 2010
    52,411
    40,296
    113
    මාලඹේ

    පසු සටහන -----
    එදා ලංකාවේ හමුදාව ගත්ත පඩියට වඩා සේවයක් රටට කරා. පඩි දුන්නත් කවුද මෙහෙම මැරෙන්න යන්නේ .
    Thread එකේ දේශපාලනය ගැන කථා කරලා නැහැ. ඒත් යුද්ධය කියන කොටම එකේ ලකුණු මහින්ද රාජපක්ෂට යයි කියලා හිතාගෙන ඉන්න බංකොලොත් JVP එකේ දෙතුන් දෙනෙක් ට නම් Thread එකේම කක්කා ගිහිං තියෙනවා🤣🤣👍
     
    Last edited:

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,469
    2,039
    113
    Colombo
    අපහු බයියන්ට

    රට ජාතිය මතක් වෙනවා
    ආගම මතක් වෙනවා
    හමුදාව මතක් වෙනවා
    යුද්දේ මතක් වෙනවා

    එන්න අපි අපහු රැවටෙමු :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,706
    113
    Was it just a laugh for you? You degenerates have no idea what those days were like. I think you were a little kid by then. Even as a minority, I appreciate what those soldiers did.
    මචන් කඩේ යන්නම හදපු ඔසාමා වගේ එකවුන්ට් එකකින් ඇවිල්ල මොකක් දැම්මත් ඔලුවක් තියන මනුස්සයෙක් ඒක දිහා බලන්නෙ මයිනට කඩේ යන කෝණයකින්. ඔයා කලබල වෙන්න එපා. මිනිස්සුන්ට ප්‍රශ්ණෙ තියෙන්න හමුදාව ගැන නෙවෙයි. හමුදාව විකුනන් කන කාලකන්නි දේශපාලකයො ගැන


    උඹ දාන හැම එකක්ම ලෝකෙට ජෝක් එකක් වෙලා තියෙන්නෙ. ඒක නිසා වැදගත් දේවල් දාද්දි වෙන එකවුන්ට් එකකින් දාපන් පොන්ස්. :lol:
    ------ Post added on Feb 24, 2024 at 6:19 PM
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    937
    113
    ananthayata yana para dige
    ඔව් බන් යුද්දෙට මැරිච්ච හමුදාවේ මිනිස්සුන්ගේ ළමයින්ගේ අනාගතෙත් කැරි මයින විනාස කළා .නාමල්නම් දෙය්යනේ කියල ඔය කාලේ sri lankan airlines ආස ආස එක ගගහ පුදුම ආතල් එකක් ගත්තේ.අහ්හ් ඇයි අර තරුන්යට හෙටක් කියල එකක් අටෝල එකේ කෙල්ලෝනට ජොබ් දෙන්නන කියල කියක් බඩ කලාද .අම්මෝ කියන්න ගියොත් කෙළවරක් නෑ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    3,973
    5,665
    113
    අහ්හ් ඇයි අර තරුන්යට හෙටක් කියල එකක් අටෝල එකේ කෙල්ලෝනට ජොබ් දෙන්නන කියල කියක් බඩ කලාද
    කො සාක්කි :rolleyes:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    1,459
    1,339
    113
    Panadura
    මාලිමාවට ජයවේවා!
    Ltte එකට ජයවේවා!
    කියුබාවට ජයවේවා!
    කතෝලික ආගමට ජයවේවා!
    ලපයගේ පුතා කාතෝලික උන එකට ජයවේවා!
     
    • Haha
    Reactions: weer 11

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,135
    34,891
    113
    සේදවත්ත
    හමුදාවට යන්නේ ඉතින් මැරෙන්න හැකියාවක් තියනවා කියල දැනගෙන නේ .
    කරන්න දෙයක් නෑ ඉතින්. තාක්ශණය භාවිත කරන්න සල්ලි තිබ්බනම් කොල්ලො යායේ දුවවන්නයි හරක් දුවවන්නයි ඕනේ නෑ බට්ටෝ හොයන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    43,350
    45,059
    113
    @2osama

    හොරණ ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන හමුදා සැරයන්වරයෙකු කාන්තා යට ඇඳුමකින් කැද සිටියදී අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි.

    යුද හමුදා කදවුර ආසන්න නිවසක කාන්තාවගේ යට ඇඳුම් දිගින් දිගටම නැතිවීම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය දී රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා පැමිණ වැලේ වනා තිබූ යට ඇඳුමක් සොරා ගෙන තිබේ.

    ඔහු එලවා ගොස් අල්ලා ගැනීමට සැරසුනත් කම්බියෙන් රිංගා ඔහු කඳවුරට පලාගොස් තිබූ බව පොලීසිය පවසයි.

    පසු දින පොලිස් නිලධාරීන් ද සමග විදුලි පහන් නිවා රැක සිටියදී මෙම පුද්ගලයා පැමිණ ඇති අතර අතටම අල්ලා ගැනීමට හැකි වී තිබේ.


    ඔහු පරික්ෂා කිරීමේදී කාන්තා යට ඇඳුමක් හැඳ සිටි අතර එය පෙර දින සොරා ගත් එක බව කාන්තාව හඳුනාගෙන ඇත.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක් වන අයෙකි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රීරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔක්කම්පිටිය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලිසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂක නිලධාරියකු යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    මොනරාගල කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරියකුට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා සමග මෙම සැරයන්වරයා ඇතුළු තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

    SJB මන්ත‍්‍රී ආරක්‍ෂකයා ගංජා කිලෝ 810ක් සමග අල්ලයි..

    සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන ලද පුද්ගලයෙක් හා බිබිල ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයන් දෙදෙනෙකි.

    මාලිගාවිල සිට ඔක්කම්පිටිය දක්වා ගංජා කිලෝ 810ක් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසියට තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.


    kiri toiyo tika ko

    මඩකලපුව වාලච්චේන පූනානි ප්‍රදේශයේ පිහිටා ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් ෂරියා විශ්වවිද්‍යාලය නමින් හඳුන්වන දැනට යුද හමුදාව භාරයේ ඇති එම විද්‍යාලයේ පරිගණක හයක් සහ සිවිලිං ල‍යිට් අසූවක් සොරකම් කර පලායමින් සිටියදී යුද හමුදා කෝප්‍රල්වරයකු සහ ත්‍රීරෝද රථ රියදුරකු අද (10) අලුයම, අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.

    යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයක් පසුකරගෙන ත්‍රීරෝද රථයකින් මෙම භාණ්ඩ සොරාගෙන යමින් සිටියදී වැලිකන්ද කඩවත්මඩුව පොලිස් මාර්ග බාධකයදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.

    තිස්පස් හැවිරිදි යුද හමුදා කෝප්‍රල්වරයා හත්වන වන ගැමුණු හේවා බලකාය නාවල්අඩි යුදහමුදා කඳවුරේ සේවය කරන බව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.

    සැකකාර කෝප්‍රල්වරයා පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු වයස අවුරුදු 35ක පමණ අයකුවේ.

    කුලියට ගත් ත්‍රීරෝද රථයකින් , යුද හමුදා කෝප්‍රල්වරයා මෙම පරිගණක සහ සිවිලින් ලයිට් කදුරුවෙලට ගෙන ගොස් එතැන් සිට බස් රථයකින් කොළඹ දක්වා රැගෙන යාමට සැලසුම් කර ඇති බවද පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලීසිය කියයි.

    ගැබිනියක වන යුද හමුදා සෙබළියකගේ උදරයට කැත්තකින් පහරදී තුවාල කළේ යැයි කියන පොලිස් සැරයන්වරයෙක් හොරොව්පතාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (18) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.තුවාල ලැබූ යුද හමුදා සෙබළිය (30) හොරොව්පතාන රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වන්නීය.සැකකාර සැරයන්වරයාගේ බිරිය සහ පුතාද,

    ඇයට බැණ වැදී පහරදීම් කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වන බැවින් ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කපුගොල්ලෑව පොලිසියේ රාජකාරි කරන අයෙකි. යුද හමුදා සෙබළියට පහරදීමට යොදා ගත්තේ යැයි කියන කැත්තද පොලිස් බාරයට ගෙන ඇත. හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පෙරේදා (18) එම ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා තම නිවස වැසි ජලයෙන් යටවීම වළක්වා ගැනීමට පස් බැම්මක් සකස් කර ඇති අතර ඒ හේතුවෙන් සැරයන්වරයාගේ නිවස වැසි ජලයෙන් යටවීම නිසා දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇතිව තිබෙන බව පොලිසිය කියයි.



    පොලිස් සැරයන්වරයා එම කාන්තාවට කැත්තෙන් කෙටීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ, සිය සහෝදරිය බේරා ගැනීමට යාමේදී ගැබිනි යුද හමුදා සෙබළියගේ උදර ප්‍රදේශයට කැති පහර වැදීමෙන් ඇය තුවාල ලබා ඇති බව ප්‍රදේශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.කුඹුරක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර නිතර ආරවුල් පවතින බව පැවසේ. හොරොව්පතාන පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.
    ------ Post added on Feb 24, 2024 at 7:22 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,706
    113
    මාලිමාවට ජයවේවා!
    Ltte එකට ජයවේවා!
    කියුබාවට ජයවේවා!
    කතෝලික ආගමට ජයවේවා!
    ලපයගේ පුතා කාතෝලික උන එකට ජයවේවා!
    මයින්ද මාතියා හදපු පල්ලි 240ට ජයවේවා :lol:

     
    • Like
    Reactions: FuBaR and Any.key