එදා අන්ගොඩ සටනේදි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,843
    1
    3,838
    113
    JAPAN
    එදා අන්ගොඩ සටනේදි බැරිවෙලාවත් දුමිය මැරිල ප්‍රේම් අයියා ඉතුරු උනානම් මොනව වෙයිද?
     
    • Haha
    Reactions: N A K A M U R A

    planner123

    Well-known member
  • May 22, 2018
    9,709
    16,632
    113
    Naduwa Ahana kota inna anduwa aniwa decision eka wenas wenawa. Duminda ta kela wune yahapalane kaale naduwa ahapu nisa.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හිරුනිකා පාර්ලිමේන්තු එන්නේ නැහැ. ජීවන්ගේ දුව වගේ සහ අනෙකුත් තිස්තුන් කෝටියක් මන්ත්‍රී දරුවන් වගේ පළාත් සභාවට ඇවිල්ල පඩියක් අරන් ශේප් එකේ ඉන්නවා.

    ඒ වගේම මුන්ව කොහොමහරි හිරේ දාන්න මරණ දඬුවම දෙන්න කියල රන්ජන් ගොයියා පද්මිණී රණවකට බලකරන්නෙත් නැහැ. ශානිලා ඇතුලු CID එක ලව්වා සාක්ෂි වෙනස් කරන්නෙත් නැහැ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    දුමින්දලගේ ටීම් එක අරන් ගිහින් තිබ්බ ආයුධ වල හෑටියට එහෙම වෙන්න විදිහක් නෑ.. ප්‍රේම්ගේ ඈගේ උණ්ඩ කීයක් තිබ්බද කියලා නඩු වාර්තා වලින් බලන්න.. මරන්නම ප්ලෑන් කරලා ගෑටුමක් ඈති කරගන්න බලාගෙන ඈවිත් තියෙන හින්දා තමා නඩුව ඔය විදිහට තීරණය වුනේ.. හෑබෑයි අහම්බෙන් හරි දෙපෑත්තෙම අය මෑරිලා ප්‍රෙම්යාගේ පෑත්තේනුත් එකෙක් දෙන්නෙක් ඉතුරු වුනා නම් උන්ටත් හිර ගේ තමා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ නං පුදුම වහලෙක් බං. මම හිතුවේ මේක අර මුද්‍රණ මෙම්බර් වගේ දැනුමක් තියෙන මිනිහෙක් කියලා. බලං ගියාම මුන් දේශපාලන කුක්කෝ.
     
    • Like
    Reactions: nikdw and malakadss

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,151
    2
    116,474
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකම කතාව නම් දෙක විතරයි වෙනස් වෙන්නෙ..එකම පක්ෂෙ එකට හිටිය දෙන්නෙක්ගෙ වලියක්නෙ..නඩු තීණ්දුවෙ කොහෙවත් දුමිය වෙඩි තිබ්බ කියලත් නෑලුනෙ (වරද අයුතු ජන ‍රැස්කිරීමලු නෙ)..රන්ජනුත් එලියට දැම්මනම් හොඳයි මෙහෙම.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,257
    113
    KY
    බාරත ලක්ශමන් කියන්නෙත් ඉතිං ඇවිදින බෝ පැලයක් නම් නෙවේ 😂
     
    • Like
    Reactions: kinkon