දුමින්දලගේ ටීම් එක අරන් ගිහින් තිබ්බ ආයුධ වල හෑටියට එහෙම වෙන්න විදිහක් නෑ.. ප්‍රේම්ගේ ඈගේ උණ්ඩ කීයක් තිබ්බද කියලා නඩු වාර්තා වලින් බලන්න.. මරන්නම ප්ලෑන් කරලා ගෑටුමක් ඈති කරගන්න බලාගෙන ඈවිත් තියෙන හින්දා තමා නඩුව ඔය විදිහට තීරණය වුනේ.. හෑබෑයි අහම්බෙන් හරි දෙපෑත්තෙම අය මෑරිලා ප්‍රෙම්යාගේ පෑත්තේනුත් එකෙක් දෙන්නෙක් ඉතුරු වුනා නම් උන්ටත් හිර ගේ තමා