එදා අමු හිගන්නා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
unp කුක්කො ඔක්කොම විමල්ට උඩු බුරනව, &න්නයො සෙට් එකට අමතක වෙලා උන්ගෙ පාන්ඩුවක් තියෙන්නෙ කියල. විමල් අයතා විදිහට සල්ලි කාරයෙක් උනානම් fcid, cid, අල්ලස් එක තියෙනව පරික්ශන කරා කුඩුවට දැම්ම වැඩේ ඉවරනෙ. එහෙම නැතුව අවුමුලු ගානෙ ගෑනු වගේ ඔපදූප කියව කියව යන එකෙන් පෙන්නෙ තොපේ තියෙන &න්න ගතිය විතරයි.unp කාරයා &න්නයෙකි කියන්නෙ අපි නිකන් නෙමේ.

විමල් ඔච්චර ලොකු ගෙයක් හැදුවේ කොහොමද බන්.ඕකට 2005 වෙනකම් අතේ සතේ නැතිව හිටියේ කියලා ජෙප්පොම කියනවා.දැන් අවුරුදු දහයයි. සුපිරි ගෙවල් කොහොමද?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්න එපා.මුන් ඔක්කොම 2017 අන්තිම වෙනකොට බරපතල වැඩ සහිතව හිරේ යනවා.එතකොට උන්ගේ පොලිටික්ස් එතනින්ම ඉවරයි.:rofl::rofl:
    ලොල් 2017 අන්තිම වෙනකම් ඉන්ඩ ඔනෙද ඇයි දැම්ම බැරිද :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: හාකො ඒ කාලෙ වෙද්දි උබලගෙ වද අගමැති මහ බැකුව හොරා කෑවට කුඩුවෙ ඉන්ඩ බැරිකමකුත් නැ මේ යන විදිහට නම්.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් ඔච්චර ලොකු ගෙයක් හැදුවේ කොහොමද බන්.ඕකට 2005 වෙනකම් අතේ සතේ නැතිව හිටියේ කියලා ජෙප්පොම කියනවා.දැන් අවුරුදු දහයයි. සුපිරි ගෙවල් කොහොමද?
    මම නම් දන්නෙ නැ fcid ,cid, අල්ලස් එක තියෙන්නෙ පරික්ශනයක් කරල කොහෙන්ද සල්ලි කියල හොයල බලන එකයි තියෙන්නෙ,:yes: දැන් අවුරුදු 2කුත් ගියා ඒකයි පුරස්නෙ, කරන්ඩ ඔනෙ ඒව නොකර unp &න්නයො උදේ ඉදන් රෑ වෙනකක් උඩු බිරුවට කිසිම වැඩක් නැ ආන්ඩුවත් තියාගෙන තොපි පොල් ගානවද කො අල්ලපු හොරු???

    ඒ මේ ඒක නෙමේ මහ බැකුව හොරා කෑවට වද අගමැතියව කවද්ද බන් ඇරස් කරල කුඩුවට දාන්නෙ එසේ මෙසේ ගානක් නෙමේ බිලියන 15ක්......:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලොල් 2017 අන්තිම වෙනකම් ඉන්ඩ ඔනෙද ඇයි දැම්ම බැරිද :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: හාකො ඒ කාලෙ වෙද්දි උබලගෙ වද අගමැති මහ බැකුව හොරා කෑවට කුඩුවෙ ඉන්ඩ බැරිකමකුත් නැ මේ යන විදිහට නම්.:cool:

    පිස්සුද පොන්ස්. මුදල් අමත්‍යංශය අගමැතිතුමා නෙවෙයි.රවී කරුනානයක.අමත්‍යංශයක වෙච්ච හොරකමකට අගමැති හෝ ජනාධිපතිව හිරේ දාන්න බෑ.එහෙමනම් ජනාධිපතිවත් දාන්න පුලුවන්නේ.මුදල් ඇමති මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපති මිසක් අගමැති නෙවෙයි.මේකේ නඩුවක් උනත් දාන්න පුලුවන් මහබැංකු අධිපතිට එරෙහිව විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද පොන්ස්. මුදල් අමත්‍යංශය අගමැතිතුමා නෙවෙයි.රවී කරුනානයක.අමත්‍යංශයක වෙච්ච හොරකමකට අගමැති හෝ ජනාධිපතිව හිරේ දාන්න බෑ.එහෙමනම් ජනාධිපතිවත් දාන්න පුලුවන්නේ.මුදල් ඇමති මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපති මිසක් අගමැති නෙවෙයි.මේකේ නඩුවක් උනත් දාන්න පුලුවන් මහබැංකු අධිපතිට එරෙහිව විතරයි.

    මුදල් ඇමති රවි තමයි ඒත් මහ බැකුව අදටත් තියෙන්නෙ වද අගමැති ගාව. මහේද්‍රන්ම කෝප් කමිටුවෙදි ශාස්ෂි දීල තියෙනව හොර කම කලේ වද අගමැති කියපු නිසා කියල,මහේද්‍රන්ව හිර වෙද්දි ඔක ඉතුරු ටිකත් වමාරනව. අනික මහේන්ද්‍රන්ව මහ බැකු අධිපතිකමට යොජනා කරේ වද අගමැතිය, ඔවගෙන් බේරෙන්ඩ බැ, රටේ මහ බැකුව හොරා කාපු එකෙක්ට බේරෙන්ඩ වෙන්නෙ නැ බලපන් වෙන දේ වද අගමැතිය කුඩුවෙ ලගින දවස වැඩි ඈතක නෙමේ.. :yes:
     
    හරි එහෙම අගමැති කීවා නිසා කරා කියන්න පුලුවන්.නමුත් ඒකට සාක්ෂි ඕන.අනිත් එක එහෙම අගමැති කීවත් ජනාධිපති කීවත් එයාට කරන්න බෑ.අගමැතිගෙන් ලිඛිත නියෝගයක් තිබ්බත් කරන්න බෑ.මොකද ඉහල කෙනෙක් දෙන නීතියට එකග නැති ඒවා කරන්න බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි එහෙම අගමැති කීවා නිසා කරා කියන්න පුලුවන්.නමුත් ඒකට සාක්ෂි ඕන.අනිත් එක එහෙම අගමැති කීවත් ජනාධිපති කීවත් එයාට කරන්න බෑ.අගමැතිගෙන් ලිඛිත නියෝගයක් තිබ්බත් කරන්න බෑ.මොකද ඉහල කෙනෙක් දෙන නීතියට එකග නැති ඒවා කරන්න බෑ.
    නිතියට එකග නැති ඒව කරන්ඩ බැරිනම් කොහොමද මහ බැකුබෙ කොල්ල කාල දැනට බිලියන 15ක් පිල්ලි ගැහුවෙ???? ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මහ බැකුවෙ විතරයි හොරා කෑවෙ කියල,එතකොට ලoකා බැකුව හොරා කාපු එක සේවක අර්ත සාදක අරමුදලෙ උන හොරකම ඒවත් කරේ අගමැති නොදැනද???? එහෙමද කියන්නෙ???? අනිවාර්යෙන් මහ බෑකු හොරකමට, ලoකා බෑකු හොරකමට සහ සේවක අර්ථ සාධක අරමුදලෙ උන හොරකමට වද අගමැතිය හවුල් කියන්ඩ ඔනවටත් වැඩිය ශාක්ෂි තියෙනව අනිව ඔක කූඩුවෙ තමා....
     
    waligamaya

    Well-known member
  • රනිල් විමල්ව දැම්ම කුඩු දැනේ නැ. රනිල්ට ඕන ශ්‍රීලංකා එක දෙකට කඩන්න, එතකොට උට මීලග චන්ද ටික ඉතිර UNP චන්ද වලින් දිනන පුළුවන්, නැත්තම් අනිත් ඒවා ඕනේ නැ පාස්පෝර්ට් වදේටම මිනිහ හිරේ දන්න පුළුවන්. දෙවැනි වැදගත්ම දේ මහින්දගේ බිරිද කියන්නේ රනිල්ගේ ලගම නෑදෑයෝ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නිතියට එකග නැති ඒව කරන්ඩ බැරිනම් කොහොමද මහ බැකුබෙ කොල්ල කාල දැනට බිලියන 15ක් පිල්ලි ගැහුවෙ???? ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මහ බැකුවෙ විතරයි හොරා කෑවෙ කියල,එතකොට ලoකා බැකුව හොරා කාපු එක සේවක අර්ත සාදක අරමුදලෙ උන හොරකම ඒවත් කරේ අගමැති නොදැනද???? එහෙමද කියන්නෙ???? අනිවාර්යෙන් මහ බෑකු හොරකමට, ලoකා බෑකු හොරකමට සහ සේවක අර්ථ සාධක අරමුදලෙ උන හොරකමට වද අගමැතිය හවුල් කියන්ඩ ඔනවටත් වැඩිය ශාක්ෂි තියෙනව අනිව ඔක කූඩුවෙ තමා....

    හරි සාක්ෂි තිබුනත් පොන්නයො රනිල්ව හිරේ දාන්න මහින්ද බලේට එන්න ඕනිනේ. :rofl::rofl::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රනිල් විමල්ව දැම්ම කුඩු දැනේ නැ. රනිල්ට ඕන ශ්‍රීලංකා එක දෙකට කඩන්න, එතකොට උට මීලග චන්ද ටික ඉතිර UNP චන්ද වලින් දිනන පුළුවන්, නැත්තම් අනිත් ඒවා ඕනේ නැ පාස්පෝර්ට් වදේටම මිනිහ හිරේ දන්න පුළුවන්. දෙවැනි වැදගත්ම දේ මහින්දගේ බිරිද කියන්නේ රනිල්ගේ ලගම නෑදෑයෝ.

    ශිරන්ති රනිල්ගේ නෑයෙක් නෙවෙයි.ශිරන්ති බදුල්ලේ කෙනෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි සාක්ෂි තිබුනත් පොන්නයො රනිල්ව හිරේ දාන්න මහින්ද බලේට එන්න ඕනිනේ. :rofl::rofl::rofl:
    unp ගොබ්බ &න්නයට හොදටම රිදිල, නැ රාජිත බලේට ආවම හොදටම ඇති වෙයි..බලාගෙන හිටපියවු තොපිට වෙන දේ, මහ බැකුවෙ හොරා කාපු වද අගමැතිය ලගදිම කුඩුවෙ :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් විමල්ව දැම්ම කුඩු දැනේ නැ. රනිල්ට ඕන ශ්‍රීලංකා එක දෙකට කඩන්න, එතකොට උට මීලග චන්ද ටික ඉතිර UNP චන්ද වලින් දිනන පුළුවන්, නැත්තම් අනිත් ඒවා ඕනේ නැ පාස්පෝර්ට් වදේටම මිනිහ හිරේ දන්න පුළුවන්. දෙවැනි වැදගත්ම දේ මහින්දගේ බිරිද කියන්නේ රනිල්ගේ ලගම නෑදෑයෝ.
    පාස්පොට් සිද්දියට කොහොමද හිරේ දාන්නෙ?? මේ ලoකාවෙ පාස් පොට් එකක් නැති වෙලා වෙන එකක් හදාගත්ත එකම මනුස්සය විමල් විතරද . පාස් පොට් දෙකක් එකට අලොගෙන යන ඔන තරන් උන් ඉන්නව දන්න දෙයක් කියපන්.:confused:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    unp ගොබ්බ &න්නයට හොදටම රිදිල, නැ රාජිත බලේට ආවම හොදටම ඇති වෙයි..බලාගෙන හිටපියවු තොපිට වෙන දේ, මහ බැකුවෙ හොරා කාපු වද අගමැතිය ලගදිම කුඩුවෙ :cool::cool:

    රාජිත කොහෙන් බලේට එන්නද පොන්ස්. රාජිතට අගමැතිකම දෙන්න බෑ.එහෙම අගමැතිකම හිතෙන හිතන කෙනාට දෙන්න බෑ.කොච්චර සීනියර් අය ඉන්නවද ශ්‍රී ලංකා එකේ.මම කිවානේ මේක මෛත්‍රී සහ රනිල් දෙන්නම හොඳට මොලේ පාවිච්චි කරලා ගහන ගේමක්.උඹට වඩා මට ඇතුලෙන් වෙන දේවල් ගැන ඉන්ෆො එනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    මතක තියාගනිල්ලා මෙ රටෙ පක්ෂ දෙශපාලන ඉතිහාසෙ කිසිම දවසක දූෂිතයි කිව්ව ඇමතිලා මන්ත්‍රීලා වැරැද්ද නිසා හිරෙ දාලා නැහැ දිගුකාලීනව .මරණ දණ්ඩන් ලැබිලත් නැහ .මෙහෙම වෙන්නෙත් නැහැ. වෙන්නෙ බලය තියෙන පැත්ත බලය රැකගන්න කරන උප්පරවැට්ටි වලට මිනිස්සු අහු වෙන එක. ඔය එෆ් සී අයි ඩී එකත් එක්තරාවිදියෙ ගොන් ආතල් එකක්. ඔච්චර ඇද ඇද පුක දෙන්න ඕනෙ නැහැ. හරි විදියට ගියානම් මුන් ඔක්කොම හිරෙ. දැන් විමලෙ උනත් පාස්පොර්ට් දෙකක් තියාගත්ත එකම ඇති හිරෙ යවලා දඬුවම් දෙන්න, මර්වින්සිල්වාගෙ හැසිරීමම දඬුවම් දෙන්න පුළුවන්. ඒ බී ලා රාජිතලාගෙ වාචාල කමටම දඬුවම් දෙන්න පුළුවන් අයින් කරන්න පුළුවන් රටෙ නීතියෙන්. එත් එහෙම වෙන්නෙ නැහැ. මෙ රට හදන්නත් බැහැ. හැදෙන්නෙත් නැහැ. ඒකාන්තයි ප්‍රත්‍යක්ෂයි. මිනිස්සුන්ගෙ ආකල්ප නොහැදෙන තාක් මේක මෙහෙම තමා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    පාස්පොට් සිද්දියට කොහොමද හිරේ දාන්නෙ?? මේ ලoකාවෙ පාස් පොට් එකක් නැති වෙලා වෙන එකක් හදාගත්ත එකම මනුස්සය විමල් විතරද . පාස් පොට් දෙකක් එකට අලොගෙන යන ඔන තරන් උන් ඉන්නව දන්න දෙයක් කියපන්.:confused:
    එකක් නැතිවෙලා හැදුවානම් ඒක හරි .ඒත් නැතිවෙලා කියලා පෙන්නලා දෙකම ලඟ තියාන් ඉන්න එක වැරදි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකක් නැතිවෙලා හැදුවානම් ඒක හරි .ඒත් නැතිවෙලා කියලා පෙන්නලා දෙකම ලඟ තියාන් ඉන්න එක වැරදි.
    නැති වෙලා කියල වෙන එකක් හදපුවාම වෙන්නෙ පරන එක ඉබේම කැන්සල් වෙන එක, ආයෙ ඒක කිසිම වැඩකට පාවිච්චි කරන බැ. නැති වෙලා තිබිල හම්බෙන්ඩ ඇති ඔක උන පලවෙනිය විමල්ද???? පාස්පොට් සිද්දියෙ කිසිම දෙයක් නැ පරන පාස්පොට් එක අලුත් එකේ පිටිපස්සෙ අලොලගෙන යන උන් ඔනතරන් ඉන්නව ඔකෙ කිසිම වරදක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි හොර උප්පැන සහතික, හැදුනුම්පත්
    කියො කියො ඉන්න එකේ දඩුවම් දුන්නනම් ඉවරනෙ, ඔව කීසිම එකක් අධිකරනයෙක් ඔප්පු කරාද අනේ නැ,ඒක නිසා කියවන්ඩ එපා උබල හිතේ කුහකකම කේන්තිය පේනව ඔයිට වඩා හොද නැද්ද මහ බැකුව හොරා කාපු වද අගමැතිට විරුද්දව කතා කරානම් එතනම දැනට බිලියන 15ක්..... ඒවට මීක් නැ අනුන්ගෙ උප්පැන්න ගැන කටකතා හදනව නොදකින්.