එදා ආගන්තුක ඈ , අද මගේ ....

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
එදා ආගන්තුක ඈ , අද මගේ ....

දිනෙක ඈ,
ආගන්තුකයෙක්,
නොදුටු නොහඳුනන රුවක්,


සතියකින් ඈ,
සමීප මිතුරියක්‌,
දන්නා හඳුනනා චරිතයක්,


සමසකට පසුව,
හොඳම මිතුරිය,
දිනක්වත් නොදැක ඉන්නට බැරි,


වසරකට පසු,
පෙම්වතිය ඈ මගේ,
පපුතුරට තුරුල වී උණුහුම විඳින,


පසුව ඈ,
පොලිස්කාරිනිය මගේ,
සැකයේ වෛරයේ ප්‍රතිමුර්තිය,


අද ඈ,
මගේ තරහකාරිය,
මුහුණවත් නොබලන , දුටු තැන මඟ හරින,



.... හෙට???


*******