එදා ගම

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඉස්සර අපි ගමේ නිදහසේ ඇවිද්ද .....පලතුරු ගස් හොයා හොයා.......සෙල්ලම් කරා......කවුරුවත් මොකුත් කිවේ නැහැ. දැන් හැමතනම තාප්ප. ඉඩම් කට්ටි.
:yes:දැන් ඔය කිව්ව පලතුරු ගසුත් වැඩිය නැ බන්:(
9+
11.gif
 
  • Like
Reactions: blacktulip

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    තව පොඩි කාලයක් යනකොට මේවා අපිට බලන්න වෙන්නේ වීඩ්යෝ වලිනම තමා බන්,... අපි පොඩි දවස් වල අපේ පැත්තෙ තිබුන රබර් වතු , පොල්වතු දැන් වෙන්දේසි ඉඩම් , කුබුරු ගොඩ කරලා... තනිකරම තාප්ප , කොන්ක්‍රිට් වනාන්තර වෙලා
     
    • Like
    Reactions: blacktulip