එදා ටයිටස් තොටවත්ත - අද ^%^%$#$@

Biologics

Member
Dec 8, 2012
130
15
0
සින්ඳුව කියන්නෙ කොල්ලෙක් නේද ? :eek:

නැතුව දැක්කේ නැද්ද උඹ උගේ සටන් ජවනිකා :lol::lol: අර කෙල්ලව බේරලා මොනවද දන්නේ නැ උ කරන්නේ නේ :shocked::lol:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැතුව දැක්කේ නැද්ද උඹ උගේ සටන් ජවනිකා :lol::lol: අර කෙල්ලව බේරලා මොනවද දන්නේ නැ උ කරන්නේ නේ :shocked::lol:
    එච්චර වෙලා බලං ඉන්න බෑ බං..
     

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මුන් රට කනවා..
    අපේ පොඩි කාලේ කොච්චර ලස්සනද?

    ඔව් බං, ඒ කාලේ තිබ්බ හොඳ දේවලුත් මුන් කනවනේ..එකයි දුක :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකාද බං මේ අනාත කුකුළු පැටියා!!!??????????????
    ලමයාට බැනලා වැඩක් නෑ බං. ඌ නෙමෙයිනෙ ඔක හැදුවෙ.
    හදපු උන්ව තමයි, අහවල් එක උන්ට තියනවා නං, අහවල් එකෙන් එල්ලන්න ඕන! :growl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ithin ban meka me sindu dekak ne... anith eka podi eka kiyanne cartoon set ekak gena... sinduwa nam melo rahak ne thamai.. ae wunata ithin ha..ha hari song eka ekka compare karanna deyak ne...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇඩෙනවා :lol:

    78435049.png