එදා ටයිටස් තොටවත්ත - අද ^%^%$#$@

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටයි මාමා මතක් වෙනකොටත් දුකයි බං..:( ශ්‍රී ලංකාවෙ ළමා පරපුර වෙනුවෙන් මොන තරම් සේවයක් කරපු කෙනෙක්ද.. ඒ කාලෙ ගියපු කතා, කාටූන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හඬකැවීම් ඒ තරමටම සුපිරියි..

    මේ දෙවනියට දාපු වීඩියෝ එකේ සිංදුව ලියපු එකා මානසික පිස්සෙක්.. මූ විතරක් නෙමෙයි.. හැම එකාම එහෙම තමා.. පරණ දේවල් අලුත් කරලා ගන්න ගිහින් තියෙන දේත් නැතිකරලා දානවා.. බල්ලෙකුට අහන්න බෑ.. :growl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිදේ වැටිල ඉන්න එකෙක් මම එහෙම කරන්නෙ නෑ.. සහෝ ඒ වෙන එකෙක් :(
    ආහ්.. මම හිතුවෙ උඹ කියලා.. :( ඒ කොමෙන්ටුව දාපු එකා බයික් එකේ යන ගමන් බිමට පතබෑවිලා පු# ලෙලි යන්න ඕන. :growl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය ඇවටා එක හැදුවෙ කවුද බං..? :eek:

    කොහෙන්දෝ මන්ද තිබිල අහුඋන එකක් බං.. frames ගාන අඩු කරල මුළු ටික රවුං කරල මගෙ වගේ දාගෙන ඉන්නව :sorry: ඒක දැන් මගෙ ජාතික සලකුණ :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන්දෝ මන්ද තිබිල අහුඋන එකක් බං.. frames ගාන අඩු කරල මුළු ටික රවුං කරල මගෙ වගේ දාගෙන ඉන්නව :sorry: ඒක දැන් මගෙ ජාතික සලකුණ :sorry:
    මම පණ දාගෙන හෙව්වා ඕයි ඇවටා එකක් ඉස්සර.. හම්බවුණේ නෑ.. :(
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    ඕක මේ වගෙ සින්දුවක් ලඟින් වත් තියන්න පුලුවංද ?
    :yes: :yes: :yes:
    මට තාම මතකයි... මගේ අම්ම මේ සින්දුව කියනවා මන් පොඩි කාලේ. මේ සින්දු වාදනය නැතුව උනත් ඉතාම මිහිරියට ගයන්න පුළුවන්... කියන්න නම් ගොඩාක් දේවල් තියනවා. Radical78 සහෝදරයා කිවුව වගේ "අපේ පොඩි කාලේ කොච්චර ලස්සනද...?"

    Rep added