ඕක මේ වගෙ සින්දුවක් ලඟින් වත් තියන්න පුලුවංද ?
really beautiful thanks for sharing.
ඕක මේ වගෙ සින්දුවක් ලඟින් වත් තියන්න පුලුවංද ?
ශ්රී ලංකාවෙ ළමා පරපුර වෙනුවෙන් මොන තරම් සේවයක් කරපු කෙනෙක්ද.. ඒ කාලෙ ගියපු කතා, කාටූන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. හඬකැවීම් ඒ තරමටම සුපිරියි..
ඇඩෙනවා නේන්නම් බන්.. ඇටේ කපාගෙන ලිදේ පනිනව අර කොල්ල ඕක දැක්ක නම්පව් යකෝ..
![]()

උඹත් කොමෙන්ටුවක් දැම්මා නේද ඔය සිංදුවට.. මම දැක්කා..

ලිදේ වැටිල ඉන්න එකෙක් ට මම එහෙම කරන්නෙ නෑ.. සහෝ ඒ වෙන එකෙක්![]()
ඒ කොමෙන්ටුව දාපු එකා බයික් එකේ යන ගමන් බිමට පතබෑවිලා පු# ලෙලි යන්න ඕන. 
ආහ්.. මම හිතුවෙ උඹ කියලා..ඒ කොමෙන්ටුව දාපු එකා බයික් එකේ යන ගමන් බිමට පතබෑවිලා පු# ලෙලි යන්න ඕන.

බඩ පල වේ@![]()



ඔය ඇවටා එක හැදුවෙ කවුද බං..?
ඒක දැන් මගෙ ජාතික සලකුණ 
කොහෙන්දෝ මන්ද තිබිල අහුඋන එකක් බං.. frames ගාන අඩු කරල මුළු ටික රවුං කරල මගෙ වගේ දාගෙන ඉන්නවඒක දැන් මගෙ ජාතික සලකුණ
![]()

මම පණ දාගෙන හෙව්වා ඕයි ඇවටා එකක් ඉස්සර.. හම්බවුණේ නෑ..


ඕක මේ වගෙ සින්දුවක් ලඟින් වත් තියන්න පුලුවංද ?
