එදා දවස උදා වේවිදෝ???

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එදා දවස උදා වේවිදෝ???

    iusf_strike.jpg

    කැම්පස් ටික අනධයන වර්ජනයට ජූනි 5 වහල දැම්ම. පස්සෙ අධයන කාර්ය මණ්ඩලයෙ වැඩ වර්ජයෙන් තාමත් ඇදීගෙන යනව මාස 2ක් තිස්සේ. දැන් අනධයන කට්ටිය ආයෙමත් පටං ගන්නවලු.

    විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර ඇතිකරගත් එකඟතා ගිවිසුම අනුව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් ලබන 10 වැනිදායින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයෝ අනතුරු අඟවති.

    අනධ්‍යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමග ඇතිකරගත් ගිවිසුම දින 45 ක්‌ ඇතුළත ක්‍රියාත්මක කරන බවට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පොරොන්දු වූ නමුත් මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැතැයි ද ලබන 10 වැනිදා වන විට දින 45 කාලය සම්පූර්ණ වන බවද ඒකාබද්ධ කමිටුවේ සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා පැවසීය.

    දස දහසක්‌ පමණ වන අනධ්‍යයන කාර්ය මණ්‌ඩල සාමාජිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යැම වළක්‌වාලීම සඳහා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්‌ෂා කරන බවද චන්ද්‍රපාල මහතා කීවේය.

    රටේ ඉන්න බූධ්දිමත් සිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන, අපිව කාලකණ්නි කරන මේ ආණ්ඩුවටයි ඇමතිලටයි හෙණ හතම ගහපිය.
    :angry::angry::angry:

    524271_266730530098854_458242241_n.jpg

    Jul 10, 2011
    5,011
    473
    0
    මචන් මට මෙතන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න තියනවා.. ඔය දාලා තියනවනේ කැම්පස් යන්නේ රටේම ඉන්න බුද්දිමත් ලමය් කියලා..
    කැම්පස් යන හැමෝම බුද්දිමත් කියලත් නැ..
    කැම්පස් ගිය නැති කට්ටිය මෝඩය් කියලත් නැ..
    උසස් පෙලේ කැමපස් යන්න තරම් හොද රිසල්ට් අරගැනත් කැම්පස් ගිය නැති ඕන තරම් කට්ටියව මම දැකලා තියනවා.. ඒ කැම්පස් ගිහිල්ලා කාල කන්නියෙක් වෙන නිසා.. ඒ බහුතරයට මමත් අයත් වෙනවා.. :D
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බොරලුගොඩ මහතා;13178303 said:

    ඔයාගෙ අදහසත් හරි, පිලිගන්නවා. ඒත් මම බුද්ධිමත්ම ලමයි කිව්වෙ නෑනෙ බුද්ධිමත් ලමයි කියලයි කිව්වෙ, බුද්ධ්මත් සිසු පිරිසකගේ ජීවිත කියල දැම්මනං ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ. අපිත් මිනිස්සුනෙ, වැරදිනව තමයි. :D සාමාන්‍ය පිලිගැනීම තමයි මම කිව්වෙ බුද්ධ්මත් කියල.
    හැබැයි ලංකාවෙ තියෙනව ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහල ඉන්න විශ්වවිද්‍යාල. ඒවගේ එකක් ලැබුන නිසා තමයි මම ගියෙත්, :)

    rank-stat.jpg

    අයියෝ සල්ලි ප්‍රයිවට් ඩ්ග්‍රී කරානම්.
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බොරලුගොඩ මහතා;13178303 said:
    මචන් මට මෙතන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න තියනවා.. ඔය දාලා තියනවනේ කැම්පස් යන්නේ රටේම ඉන්න බුද්දිමත් ලමය් කියලා..
    කැම්පස් යන හැමෝම බුද්දිමත් කියලත් නැ..
    කැම්පස් ගිය නැති කට්ටිය මෝඩය් කියලත් නැ..
    උසස් පෙලේ කැමපස් යන්න තරම් හොද රිසල්ට් අරගැනත් කැම්පස් ගිය නැති ඕන තරම් කට්ටියව මම දැකලා තියනවා.. ඒ කැම්පස් ගිහිල්ලා කාල කන්නියෙක් වෙන නිසා.. ඒ බහුතරයට මමත් අයත් වෙනවා.. :D

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    ඔව් ඒ ගොඩට තමයි මාවත් අයිති

    Jul 10, 2011
    5,011
    473
    0

    අයියෝ සල්ලි ප්‍රයිවට් ඩ්ග්‍රී කරානම්.

    :lol::lol::lol: සිරාවටද?? එතකොට CIMA PRIVATE DEGREE නෙමෙය්ද? එහෙනම් ඇය් කැම්පස් යන කොල්ලන්ගෙන් 80% Private degree කරන්නේ? I just said what I thought bro.. No Worries!! :D
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බොරලුගොඩ මහතා;13178382 said:

    :lol::lol::lol: සිරාවටද?? එතකොට CIMA PRIVATE DEGREE නෙමෙය්ද? එහෙනම් ඇය් කැම්පස් යන කොල්ලන්ගෙන් 80% Private degree කරන්නේ? I just said what I thought bro.. No Worries!! :D

    professional nattam ada kaale bane sahodharayaa competition eka wadine :D, job hierarchy eke udata yanda nam valid degree ekak tiyena eka wadiya hodai ne ;)

    onna boru nam
    unilever management trainee,

    Please apply for our Management Trainee programme if you meet the following criteria:• Applicants should be 27 years of age or younger as at 1st October 2011
    Have graduated with a minimum second class upper degree
    • Have a part or fully completed professional qualification that is relevant to your chosen degree or career area
    • An exceptional achiever of extracurricular activities, excellent communication skills in English and working knowledge of MS Office.

    Please visit the Recruitment Process section to apply for the Management Trainee Programme.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔයාගෙ අදහසත් හරි, පිලිගන්නවා. ඒත් මම බුද්ධිමත්ම ලමයි කිව්වෙ නෑනෙ බුද්ධිමත් ලමයි කියලයි කිව්වෙ, බුද්ධ්මත් සිසු පිරිසකගේ ජීවිත කියල දැම්මනං ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ. අපිත් මිනිස්සුනෙ, වැරදිනව තමයි. :D සාමාන්‍ය පිලිගැනීම තමයි මම කිව්වෙ බුද්ධ්මත් කියල.
    හැබැයි ලංකාවෙ තියෙනව ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වලින් ඉහල ඉන්න විශ්වවිද්‍යාල. ඒවගේ එකක් ලැබුන නිසා තමයි මම ගියෙත්, :)

    අයියෝ සල්ලි ප්‍රයිවට් ඩ්ග්‍රී කරානම්.

    අඩෝ හොඳ කැම්පස් කිව්වම මම හිතුවෙ ටොප් 100 වත් ඇති කියලා හෆෝයි.... :baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    professional nattam ada kaale bane sahodharayaa competition eka wadine :D, job hierarchy eke udata yanda nam valid degree ekak tiyena eka wadiya hodai ne ;)
    අදකාලෙ ලන්කාවෙ කැම්පස් ප්‍රොෆෙශනල් නෑ කියලා ඔයා පිලිගත්ත එක හොඳයි. ඕවගෙ ඉන්න හුඟක් එවුන්ට කඩදාසි කුරුටු ගාන්න විතරයි පුලුවන් :frown::frown:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    professional nattam ada kaale bane sahodharayaa competition eka wadine :D, job hierarchy eke udata yanda nam valid degree ekak tiyena eka wadiya hodai ne ;)

    :P
    එහනම් ඔයාම පිලිගන්නවා Private Degrees නැතුව Competition එකක් නැ කියලා.. ඔය degree නැත්තම් උඩට යන්න බැ කිව්වේ 1990 කාලේ.. කොහමත් කැම්පස් යන කොල්ලෝ Up to date නැනේ:P.. හරියට ඔයගොල්ලො ඉගන ගන්න Syllabus එක වගේ.. ශ්‍රි ජයවර්දන කැමපස් එක හැරෙන්න වෙන කිසිම කැමපස් එකක් 1996 ට පස්සෙ syllabus එක update කරලා නැලු.. ශ්‍රි ජයවර්දනපුරත් කරලා තියෙන්නේ 1996.. ඊට පස්සෙ නැ.. :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;13178402 said:

    අනේ නිකං බොරු කියන්නෙතුව ඉදපං බං.. :frown::lol:

    පල... ගොනා තෝ පිදුරු කාපිය. :lol::lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සර 3000ටත් එහා තිබුනෙ. :baffled:

    ලොකේ හොඳම කැම්පස් 100 තියෙන සමහර ඩිග්‍රි ලන්කාවෙ කරන්න පුලුවන්. ඒ අතින් ගත්තම ප්‍රයිවට් කරන එක වැඩිය හොඳයි.
    :nerd::nerd:

    Code:
    http://www.timeshighereducation.co.uk/world-university-rankings/2011-2012/top-400.html