එදා පබා මෙදා හිරුණිකා

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    එදා පබා මෙදා හිරුණිකා

    එදා පබා මෙදා හිරුණිකා

    එවකට ගම්පහෙන් කරු ජයසුරිය වැනි ප්‍රබලයන් යටකරමින් උඩට ගිය පබා ගම්පහ ජනතාවට මෙතෙක් කල සේවය සහ අද පබා රට වෙනුවෙන් කර ඇති මෙහෙවර කෙබදු වේද...ගම්පහ ජනතාවගේ බුද්ධිමත් තේරීම හරි ද

    මෙදා ගම්මන්පිල,කොඩිකාර පෙරලා දමමින් ඔවුන්ගේ හිසට ඉහලින් කොළඹ උගත් ජනතාව හිරුණිකා ඔසවා තබා ඇත...

    පබා සහ හිරුණිකා කතාවෙන් සහ කිරීමෙන් වැඩි වෙනසක් නොපෙනුනත් හෙට මොවුන් කෙසේ තමනට චන්දය දුන් අයට කලගුන දක්වයිද
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඇයි පබා පාර්ලිමේන්තුවේ කැන්ටින් එකේ කෑම එකට පොර්ක් හරි බීෆ් හරි එකතු කරන්න කියල වැදගත් යෝජනාවක් කළා නේද :rolleyes::rolleyes:

    මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රීවරියක් විසින් කර තිබූ පාර්ලිමේන්තු දිවා ආහාරය සඳහා ඌරු මස් සහ හරක් මස් ලබා දෙන ලෙස කර තිබූ යෝජනාවකට මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රිවරුන් විරුද්ධ වීම නිසා ඌරු මස් සැපයීම කතානායකවරයා විසින් නවතා ඇත.

    :lol::lol::lol::lol:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Hirunika nam hodai paba ta wada , adugane igenagaththa hari ganiyek. araki wage gon eladenak neme
    හිරුනිකා අපි එක්ක එකට ඒලෙවල් ක්ලාස් ගියේ ඒකිත් වෙලඹක් තමයි බං. ඒ කාලෙ ඉඳලම කොල්ලන්ගෙන් ඇරගන්න පිස්සුව තමයි ඕකිට තිබ්බෙ.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    කෙල්ලෙක් ලස්සන උන පලියට ඒ හැම එකම බඩුවක් , ගොනක් නෙවේ බන්:no::no: .හිරුනිකා යි පබා වයි සමාන කරන එක සාදාරන නෑ .මට හිතෙන්නෙ ඒකි ටිකක් හරි හොදා පබාට වඩා
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    :shocked::shocked:
    එදා පබා මෙදා හිරුණිකා

    එවකට ගම්පහෙන් කරු ජයසුරිය වැනි ප්‍රබලයන් යටකරමින් උඩට ගිය පබා ගම්පහ ජනතාවට මෙතෙක් කල සේවය සහ අද පබා රට වෙනුවෙන් කර ඇති මෙහෙවර කෙබදු වේද...ගම්පහ ජනතාවගේ බුද්ධිමත් තේරීම හරි ද

    මෙදා ගම්මන්පිල,කොඩිකාර පෙරලා දමමින් ඔවුන්ගේ හිසට ඉහලින් කොළඹ උගත් ජනතාව හිරුණිකා ඔසවා තබා ඇත...

    පබා සහ හිරුණිකා කතාවෙන් සහ කිරීමෙන් වැඩි වෙනසක් නොපෙනුනත් හෙට මොවුන් කෙසේ තමනට චන්දය දුන් අයට කලගුන දක්වයිද
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    QUOTE=~Hansel~;16457386]Hirunika nam hodai paba ta wada , adugane igenagaththa hari ganiyek. araki wage gon eladenak neme[/QUOTE]

    :yes::yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2010
    දුමින්ද - 146,336
    චම්පික - 120,333

    2014
    හිරුණිකා - 139,034
    ගම්මන්පිල - 115,638
     
    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    ගම්මන්පිල තමා එකට එන්න තිබ්බෙ,,හිරුණිකාට හම්බවෙලා තියෙන්නෙ ලකිට අනුකම්පා කල අයගේ ඡ්න්ද,හිරුණිකා එතරම් පලපුරුදුවත් වයසින් මොරපු කෙනෙක් වත් නෙමෙයි නිසා මොකක් කරයිද මන්දා,එත් අපි බලමු.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හිරුනිකා අපි එක්ක එකට ඒලෙවල් ක්ලාස් ගියේ ඒකිත් වෙලඹක් තමයි බං. ඒ කාලෙ ඉඳලම කොල්ලන්ගෙන් ඇරගන්න පිස්සුව තමයි ඕකිට තිබ්බෙ.

    sirawata? :shocked::shocked::shocked:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගම්මන්පිල තමා එකට එන්න තිබ්බෙ,,හිරුණිකාට හම්බවෙලා තියෙන්නෙ ලකිට අනුකම්පා කල අයගේ ඡ්න්ද,හිරුණිකා එතරම් පලපුරුදුවත් වයසින් මොරපු කෙනෙක් වත් නෙමෙයි නිසා මොකක් කරයිද මන්දා,එත් අපි බලමු.

    Dan Kappan ganna eka ehema police gard ekath ekkama gihin karagani :lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    hirunika kudukarayonta viruddai kiyala campain eka karana kota
    gammanpilaya chande patan gaththema kudukarayoth ekka.
    habai ,
    sudu adagena alwatura bona easycash walin salli ekathukarana
    wage gon athal wada walata rate godak denek kamathi.
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    කෙතරම් උගත් බුද්දිමත් යයි කියගත්තත් කොළඹ ඉන්නේ මහා අමනයෝ රැලක් ...දකුණේ ජනතාව ඇති විශිෂ්ටයි ....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෙතරම් උගත් බුද්දිමත් යයි කියගත්තත් කොළඹ ඉන්නේ මහා අමනයෝ රැලක් ...දකුණේ ජනතාව ඇති විශිෂ්ටයි ....