එදා පබා මෙදා හිරුණිකා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :lol::lol:හිනා වෙනවා ඇරෙන්න කියන්න දෙයක් නැ..:(
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පබානම් අමු එළ හරකියක් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මෙලෝ දැනුමක් නෑ.
    හිරුණිකා ඒ අතින් ගත්තාම ටිකක් හොදයි. නමුත් ගම්මන්පිළගේ අහලකින්වත් තියන්න තරම් වටින්නෙ නෑ. උගත් මිනිහෙක් උඩට ආවන්ම් තමා වටින්නෙ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොළඹින් හිරුණිකා එක උන එක පුදුමයක් නෙමේ..
    කලින් ඉඳන්ම ඕන කල විදියට වැඩේ ගියේ..
    මුල ඉඳන්ම ගම්මන්පිලට වඩා පක්ෂෙන් බක්-අප් එක දුන්නේ හිරුණිකාට.නාමල් එහෙම බැහැලම වැඩ කලා නේ..:P:P:P.

    පබාව නම් ගේමට දැම්මේ UNP එකෙන් එදා UNP එකට ඕන උන දේ උනා..
    :rolleyes::rolleyes::rolleyes:
    හිරුණිකාව ගේන්නේ දුමින්දට ෂොට් එක දෙන්න වගෙයි..බලමු...
    කොහොමත් කොළොන්නාව වගේ පැත්තක් රන් කරන්න ඒ ගමේම එකෙක් ගේමට බහින්න ඕන..
    හිරුණිකාට හෙන කොලි‍ෆිකේෂන් සෙට් එකක් තියෙනව නේද.. :oo::oo:
    කොළඹ මෙඩිකල් ෆැකල්ටි ඩිග්‍රී එකක් තියෙනව නේ බං..
    MBBS නම් නෑ..:nerd::nerd: ලෝ සීන් එකකුත් තියෙනව..
    නාමල් වගේම විබාගේ ලියුවද දන්නේ නෑ..
    නාමල්ගෙම නංගිනේ..

    ඉස්සරහට හොඳ හොඳ සීන් කොන් ටිකක් බලා ගන්න පුලුවන් වෙයි
    නැතිම උනොත් දුමින්ද හිරුණිකාවම බඳීවිද දන්නෙත් නෑ..:baffled::baffled::baffled:
     
    කෙල්ලෙක් ලස්සන උන පලියට ඒ හැම එකම බඩුවක් , ගොනක් නෙවේ බන්:no::no: .හිරුනිකා යි පබා වයි සමාන කරන එක සාදාරන නෑ .මට හිතෙන්නෙ ඒකි ටිකක් හරි හොදා පබාට වඩා

    බිකිනියට තමා ඉතින් :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,185
    113
    Gotham City
    හිරුණිකා කියන්නේ පඩ හු**ක් බන් .අපේ දහම්පාසලේ එය හිටියේ .ඒ කාලේ කෙල්ලන්ගේ හෙඩ් ප්‍රිෆෙක්ට් දහම් පාසලේ .හෙන ඔළුවෙන් ඉන්නේ .ඔය තාත්තා මැරුණායින් පස්සේ තමා එආ පොළවේ පය ගහන්න ගහ්තේ .අනික භාරත කියන්නේත් හොඳ මනුස්සයෙක් නෙමේ .ඉතිං අන්තිමට උනේ අවිගත්තෝ අවියෙන්ම නැසේති වගේ වැඩක් .කොහොමත් හිරුණිකාට මහ ඇමති කම හම්බ වෙන්නේ නම් නැහැ .හැබැයි හම්බ වෙච්ච දවසට දවසට .මේ පාර ආණ්ඩුව කනාවට මැතිවරණේ දින්නට මොකශ බලපන්කෝ ඔය පලාත් සභා දෙකේම විපක්ෂේ ප්‍රභල වෙන හැටි. මොකද මහ ඇමතිට කටිය ගේම ඉල්ලනවානේ .ඉතිං එහෙම වෙනකොට ඒ ගෙමේන් පැරදෙන අය විපක්ෂෙට සෙට් වෙනවා. බලහන්කෝ බොරුද කියලා
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කෙතරම් උගත් බුද්දිමත් යයි කියගත්තත් කොළඹ ඉන්නේ මහා අමනයෝ රැලක් ...දකුණේ ජනතාව ඇති විශිෂ්ටයි ....

    Ekada Geetha genawweeeee ....... MILF witarada Asa....
    REP kepiiimata wiwurthaiiiii :lol::lol::lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    අපරාදේ නදීෂා. කට්ටිය වැඩිය බැන්නෙත් නැහැ අනර්කලීට වගේ. පබගෙන් පස්සේ නම්, විපක්ෂයෙන් ගැහැණු අය පත්වෙනවා අඩුයි වගේ.:rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෙල්ලෙක් ලස්සන උන පලියට ඒ හැම එකම බඩුවක් , ගොනක් නෙවේ බන්:no::no: .හිරුනිකා යි පබා වයි සමාන කරන එක සාදාරන නෑ .මට හිතෙන්නෙ ඒකි ටිකක් හරි හොදා පබාට වඩා
    :yes::yes: හිරුනිකා එන්නෙ එයාගෙ තාත්තට උන දේ හින්ද පොඩ්ඩ්ක් හොදයි තමයි පබාට වැඩිය නම්.

    අනික පබා පාර්ලි මේන්තු හිරුනිකා පලාත් සබා සමාන කරන්ඩ කොහොමත් බැ.