හිරුණිකා කියන්නේ පඩ හු**ක් බන් .අපේ දහම්පාසලේ එය හිටියේ .ඒ කාලේ කෙල්ලන්ගේ හෙඩ් ප්රිෆෙක්ට් දහම් පාසලේ .හෙන ඔළුවෙන් ඉන්නේ .ඔය තාත්තා මැරුණායින් පස්සේ තමා එආ පොළවේ පය ගහන්න ගහ්තේ .අනික භාරත කියන්නේත් හොඳ මනුස්සයෙක් නෙමේ .ඉතිං අන්තිමට උනේ අවිගත්තෝ අවියෙන්ම නැසේති වගේ වැඩක් .කොහොමත් හිරුණිකාට මහ ඇමති කම හම්බ වෙන්නේ නම් නැහැ .හැබැයි හම්බ වෙච්ච දවසට දවසට .මේ පාර ආණ්ඩුව කනාවට මැතිවරණේ දින්නට මොකශ බලපන්කෝ ඔය පලාත් සභා දෙකේම විපක්ෂේ ප්රභල වෙන හැටි. මොකද මහ ඇමතිට කටිය ගේම ඉල්ලනවානේ .ඉතිං එහෙම වෙනකොට ඒ ගෙමේන් පැරදෙන අය විපක්ෂෙට සෙට් වෙනවා. බලහන්කෝ බොරුද කියලා