එදා බදාදා බබෙක් උපන්නා...

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඉස්සර අපි හැංගි මුත්තන් කරනකොට, කවි කියලා තමා බෙදෙන්නේ...

    එදා බදාදා
    බබෙක් උපන්නා
    ඒ බබාගේ නම
    වැටකොළු පැන්චා
    එකන් පෙත්තා, දෙකන් පෙත්තා,
    තුනන් පෙත්තා, හතරන් පෙත්තා,
    පාන් පෙත්තා...

    මේ වගේ උඹලා කියපු කවි මොනවද? :rolleyes::rolleyes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අම්මේ මට සතයක්
    මොකටද පුතේ සතයක්
    සියඹලා කන්න සතයක්
    සියඹලා ගහේ නම මොකක්ද? (අමතකයි ඉතුරුවා)

    කලුකුම්බර දේවතාව
    යක්කු නටන බංගලාව
    බංගලාවේ නෝනා අඩි සපත්තු දාලා
    ටකස් ටුකුස් ටුස්...

    අඩ්ඩා පඩ්ඩා පඩගෙඩි කොල්ලා
    ගෙම්බෙක් අල්ලා කටේ දමාලා
    චරුස් චුරුස් චුස්...
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අම්මේ මට සතයක්
    මොකටද පුතේ සතයක්
    සියඹලා කන්න සතයක්
    සියඹලා ගහේ නම මොකක්ද? (අමතකයි ඉතුරුවා)

    කලුකුම්බර දේවතාව
    යක්කු නටන බංගලාව
    බංගලාවේ නෝනා අඩි සපත්තු දාලා
    ටකස් ටුකුස් ටුස්...

    අඩ්ඩා පඩ්ඩා පඩගෙඩි කොල්ලා
    ගෙම්බෙක් අල්ලා කටේ දමාලා
    චරුස් චුරුස් චුස්...

    ඇට කෝට්ට ඇට කෝට්ට ඇක්සිඩන්ට් වෙලා
    ගනින් මචං පුලුන් කෑල්ල ඩෙටෝල් ඔබලා
    දනවෝ දනවෝ
    දොස්තර එනවෝ
    ටකා ටිකා ‍ටුකා
    අඩෝ සුපිරි. 😃😃😃 දැන් මතකයි ටික ටික.

    තව එකක්

    අත්තක පත්තක පාලු කනත්තක
    පොලොන්ගු දෙන්නෙක් විලන්ගු දාලා
    අත්තා මුත්තා හොයි...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා
    ඉහල ගෙටත් බෙදාලා.. පහල ගෙටත් බෙදාලා
    බටු කොරහක් කපලා
    කුකුළා කපලා දොර මුල්ලේ
    කිකිළි කපලා වැට මුල්ලේ
    අතක් ගනින් සෙට්ටියෝ ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා
    අලුත ගෙනා මනමාලිට හාල්පතක් ගරාලා
    ඉහල ගෙටත් බෙදාලා.. පහල ගෙටත් බෙදාලා
    බටු කොරහක් කපලා
    කුකුළා කපලා දොර මුල්ලේ
    කිකිළි කපලා වැට මුල්ලේ
    අතක් ගනින් සෙට්ටියෝ ...


    Iya yako...ponnaya
     
    • Haha
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thota kohenda yakoo lamaa kaalayak..
    mudukkuwe ipadichcha ponnaya..
    ipadichcha dawase indala eka ekata puka deela..hedichcha ballekne umba..
    thoge podi kaale purudu thawama gihilla ne..
    thota deshapalana ganikawa kiyana nama honda wediy..

    කිකිළි කපලා වැට මුල්ලේ
    අතක් ගනින් සෙට්ටියෝ ...

    Iya yako ponnaya 😂 😂 😂
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    අතුරු මිතුරු දඹදිව තුරු

    රාජ කපුරු සෙට්ටියා

    අලුත ගෙනා මනමාලිට හාල් පතක් ගරාලා

    ඉහළ ගෙටත් බෙදාලා

    පහළ ගෙටත් බෙදාලා

    උස් කොල්ලෝ පේළියයි

    මිටි කොල්ලෝ පේළියයි

    උස් දරමිටි පේළියයි

    මිටි දරමිටි පේළියයි

    කුකුළා කපලා වැට මුල්ලේ

    කිකිළි කපලා දොර මුල්ලේ

    කෙහෙල් කැනක් ගෙයි එල්ලේ

    අතක් ගනින් සෙට්ටියෝ


    ඉස්සර අපි හැංගි මුත්තන් කරනකොට, කවි කියලා තමා බෙදෙන්නේ...

    එදා බදාදා
    බබෙක් උපන්නා
    ඒ බබාගේ නම
    වැටකොළු පැන්චා
    එකන් පෙත්තා, දෙකන් පෙත්තා,
    තුනන් පෙත්තා, හතරන් පෙත්තා,
    පාන් පෙත්තා...

    මේ වගේ උඹලා කියපු කවි මොනවද? :rolleyes::rolleyes:
    එදා මෙදා බදාදා
    බබෙක් උපන්නා
    ------ Post added on Mar 8, 2021 at 7:55 AM
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    ආනා රූනා රූන කටුස්සා
    වේයා වේගෙඩි බාන් බූන්
    තම්බිගෙ වත්තෙ අඩුක්කු මුඩුක්කු
    බයිනම් බාම් බනපත චේස්.....

    ඇඩ්ඩිං පැඩ්ඩා කොලඹට පැඩ්ඩා
    කොලඹ මිනිස්සූ අඩබෙර ගැහුවා අඩබෙර සද්දෙට කඩවල් වැහුවා
    ටකන් ටුකන් ටිකිරි වලල්ලෝ
    ------ Post added on Mar 8, 2021 at 10:11 AM

    පිපී පිපී පියදාසගෙ ඇටේ වැටක පැටලිලා
    ගනින් ගනින්.... ගනින් ගනින්
    පුලුන් ටිකක් ඩෙටොල් එකක පොගවලා
    කාටත් කාටත් ඔය දේ වෙනවා
    කාගෙත් කාගෙත් ඇට පැටලෙනවා
    ------ Post added on Mar 8, 2021 at 10:15 AM