ඉස්සර අපි හැංගි මුත්තන් කරනකොට, කවි කියලා තමා බෙදෙන්නේ...
එදා බදාදා
බබෙක් උපන්නා
ඒ බබාගේ නම
වැටකොළු පැන්චා
එකන් පෙත්තා, දෙකන් පෙත්තා,
තුනන් පෙත්තා, හතරන් පෙත්තා,
පාන් පෙත්තා...
මේ වගේ උඹලා කියපු කවි මොනවද?

එදා බදාදා
බබෙක් උපන්නා
ඒ බබාගේ නම
වැටකොළු පැන්චා
එකන් පෙත්තා, දෙකන් පෙත්තා,
තුනන් පෙත්තා, හතරන් පෙත්තා,
පාන් පෙත්තා...
මේ වගේ උඹලා කියපු කවි මොනවද?


